Enrique's Bra VS DAD

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්ම්... තාම පපුව ගැහෙනවා බන්... මොනව ලියන්නද මන්දා... රෑ 8 නිව්ස් එකට මෛත්‍රි කියපු සීන් එක ඇහිලා මම ගියේ ඒ කොන්සට් එකට කියලා දැනගෙන කාමරේට ඇවිත් බැන්නා බන් මට පළු යන්න.... තෝ අවලමේ ගියාද අවලම් කම් බලන්න කියලා ඇහුවා... මම ගියේ සිංදු අහන්න මචන්.. අනික මට ෆ්‍රී ටිකට් එකක් ලැබුනේ.... මගේ කකුල් දෙකත් පණ නෑ බන් බැනපු බැනිල්ලට...

    තෝ ඕවට යන්නේ තෝ වෙන මොනවා කරනවා ඇතිද කියලා ඇහුවා අපේ ඇස් වහලා... මම මොනව කරන්නද මචන්ලා... මගේ ඔළුව මාර අප්සෙට්...

    මම පොඩි කාලේ ඉඳන් එන්‍රික්ට ආසයි... ඒ නිසයි මම බලන්න ගියේ... සිංදු අහන්න ඕන නිසා...

    ඉස්සර ඉඳන් තාත්තා මා එක්ක වලි මචන්... මං හැමදාම කට වහන් හිටියා.. අදත් එහෙම හිටියා... මට දුකයි බන් තාත්තා ඇයි මට මෙහෙම පොඩි කාලේ ඉඳන් බයින්නේ කියලා...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ubalage thattha melo rahak nane ban.
    mona unath me made DAD machan... ape dad amuthu dial ekak machan.. kisi hewillak balillak na bainawa ban mta.. podi kaale banala thiyenawa ambaneta.... eya game haduna kenek.... man giye ganu bra galoonawa balanna nemei.. meka eyalata therenn na :(
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සත්‍ය නොදැන පරම්පරා දෙකක ගැටීමක් ... අපේ කොල්ලොමයි මේ සින් එකට ප්‍රසිද්ධිය දුන්නේ ..දැන් උන්ම විදවනවා ..!!
    ..උබ සිරාවටම අම්මලාගේ ඇස වහලා තව මොනවා කරලා ඇතිද ඔය කිව්වට..නේද ..?..:P
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ape gedarath innawa oyawage naki bath kana harakek.

    thu nodakin
    කවුද ඒ? බැන්නත් ගැහුවත් තාත්තා තාත්තා මනේ බන්.. ම්ට දුක මෙහෙම බයිනවට බන්... ම්ං කථා කරද්දි තාත්තගේ මූණවත් බලන්නේ නෑ... ඒ බයට බ්න් පොඩි කාලේ ඉඳන් තියෙන...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සත්‍ය නොදැන පරම්පරා දෙකක ගැටීමක් ... අපේ කොල්ලොමයි මේ සින් එකට ප්‍රසිද්ධිය දුන්නේ ..දැන් උන්ම විදවනවා ..!!
    ..උබ සිරාවටම අම්මලාගේ ඇස වහලා තව මොනවා කරලා ඇතිද ඔය කිව්වට..නේද ..?..:P
    muuth ona tharam bra galawala athi oya kiwwata.. :P
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    mona unath me made DAD machan... ape dad amuthu dial ekak machan.. kisi hewillak balillak na bainawa ban mta.. podi kaale banala thiyenawa ambaneta.... eya game haduna kenek.... man giye ganu bra galoonawa balanna nemei.. meka eyalata therenn na :(

    මචන් ගමේ හදුනා කියලා ඔහොම පහත් කරන්න එපා ..ගමේ හැදිලා හරි උඹ මේ ලෝකෙට අවේ ,කාලා ඇදලා ඉන්නේ එයාලා නිසා ...උඹ අම්මට ශේප් එකේ කියපන් කතාව..ගෙදර අය මොනවා කිව්වත් උඹේ නිවැරදි බව ඔප්පු කරන්න උඹට අයිතිය තියෙනවා ..
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සත්‍ය නොදැන පරම්පරා දෙකක ගැටීමක් ... අපේ කොල්ලොමයි මේ සින් එකට ප්‍රසිද්ධිය දුන්නේ ..දැන් උන්ම විදවනවා ..!!
    ..උබ සිරාවටම අම්මලාගේ ඇස වහලා තව මොනවා කරලා ඇතිද ඔය කිව්වට..නේද ..?..:P
    ඇත්ත පරම්පරා දෙහෙක ගට්ටනයක්... තේරුම් කරන්න බෑ බන්... මෝඩයි. හරියට මම ගෑණියෙක් එක්ක බුදිය ගත්තා වගේ කථාව..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ පව් බන්..

    මම A/Level කාලෙ (2004) වැල පත්තරයක් හංගන්න බැරි වෙලා බැරි වෙලා මගෙ මේසෙ උඩ..
    තාත්ති ඕක දැකල මම ඉස්කෝලෙ ඇරිල ආව ගමන් මට බනිනව (සද්දෙ අඩුවෙන්) උඹට පිස්සුද ඕව මේසෙ උඩ දාල තියන්නෙ නැන්දවත් දැක්කොත් කියල (ඒ දවස් වල අපේ නැන්ද මිනිහ මැරිල අපේ ගෙදර ටික දවසකට නැවතිලා හිටියෙ)

    මම චූ යන්න බය වුනා..

    පස්සෙ තමයි තේරුනේ තාත්තිට අවුල් මම ඒක open එකේ මේසෙ උඩ දාල ගිය එකට කියල:lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් ගමේ හදුනා කියලා ඔහොම පහත් කරන්න එපා ..ගමේ හැදිලා හරි උඹ මේ ලෝකෙට අවේ ,කාලා ඇදලා ඉන්නේ එයාලා නිසා ...උඹ අම්මට ශේප් එකේ කියපන් කතාව....
    පහත් කලේ නෑ මචන්... අපි පරම්පරා දෙහෙක.. එයාලට තේරෙන්නේ නෑ බන්... අම්මත් බැන්නා බන්... අම්මා නටන්නේ තාත්තා කියන විදිය්ට.. මට නම් ජීවිතේම එප උනා... ඇත්තමයි....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම තේරුම් කරන්න නිවැරදි බව ඔප්පු කරන්න හැදුවා කට වහපන් කිව්වා බන්.. තව පොඩ්ඩෙන් ගහනවා මට.... එදා ඉඳන් කලේ කට වහන් හිටපු එක... අදත් එහෙම හිටියා... :dull:
     
    Status
    Not open for further replies.