Enrique's Bra VS DAD

Status
Not open for further replies.

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    can't reply back :P Limits and restrictions lol

    Edit: btw oyath yanda neda hitiye? ara pamunuwen gaththu bra eka wisik koranda balagena neda hitiye giyaanan? :frown: ooka brand eka dakala kora welaa flight eken eeka wisik korala daai. honda welawata giye naththe. giyaanan sirisenage athal madiwata thawath lindata watenawa lankawa :sorry: :rofl:

    yanna thama indiye

    apoo ohoma kiyanawada gaanu lamekuta :frown::growl::no:

    edit: laptop eka uda ninda gihin
     
    y2j2008

    Member
    Oct 17, 2009
    140
    3
    0
    Listen to this machan..

    Mai, mage thaththai atharath sahenna gatum thibba ban.. Mage seen eka une mage thaththa godak bonawa. Biwwama Amma eka wali.. Ithin math thaththa ekka wali.. Eth last year September eya hadissiyema nathi una heart eke awlak wela.. Eka kshanika maranayak.. Trust me bro, no matter how diferences we had today I would do anything..... anything to bring him back if I can. At the end of the days it's your Dad machan.. Your own blood.. Ubata karanna puluwan hodama Thaththawa therum ganna eka.. Eya hamadama uba laga in na.. Eya nathi una dawasata oya monawath wadak na.. You'll no longer have someone to call your Dad.. :no:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    තොට හොඳ වැඩේ අනාතයෝන්ගේ ෂෝ බලනවට :lol:
    අනේ තව බැනපන්.. තාත්තේ හොඳ තාත්තේ මූට බැනපන් ගෙදරිනුත් දොට්ට දාපන් :P

    උඹ වෙන අයගෙ සිංදු ඇහුව කියල අනික් උනුත් ඒකම අහන්න ඕන කියල නියමයක් නෑ නෙහ්. උඹ උන්ගෙ දෙමව්පියොද නැත්තං ටිකට් ගන්න සල්ලි දීපු එකා කියලද.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    RdwLu5.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උඹ වෙන අයගෙ සිංදු ඇහුව කියල අනික් උනුත් ඒකම අහන්න ඕන කියල නියමයක් නෑ නෙහ්. උඹ උන්ගෙ දෙමව්පියොද නැත්තං ටිකට් ගන්න සල්ලි දීපු එකා කියලද.

    ethana kathaawa mama gana nemei. mama ahana sindu man ahana eka wena kathawak bro

    etana man kathakale music skill eka genai artist ge.

    gaana gena kiyanawanan achchara ganak oya wage ehekata wiyadan karana ekath aparadayak. but eka uge kemeththa.. u yanne music rasawindinna nemei u balaporoththu wenne wena deyak nisa eka hari. bt artist kenek hatiyata thawa kenekuta compare karanna puluwan.

    :edit
    aththa kiyanakota fanboyslata ridena eka thawath deyak. ethana tharkaya nemei kade yamak wenne.
    wishwasa karanawanam wishwasa karapan argue pattaka daala uu pm gahagenath awa. e tharan uuta ridila enrique ta ehema kiwwa kiala. but kisi point ekak na idiripath kale. wedanawa pita kirilla witbarai lolz
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ethana kathaawa mama gana nemei. mama ahana sindu man ahana eka wena kathawak bro

    etana man kathakale music skill eka genai artist ge.

    gaana gena kiyanawanan achchara ganak oya wage ehekata wiyadan karana ekath aparadayak. but eka uge kemeththa.. u yanne music rasawindinna nemei u balaporoththu wenne wena deyak nisa eka hari. bt artist kenek hatiyata thawa kenekuta compare karanna puluwan.

    :edit
    aththa kiyanakota fanboyslata ridena eka thawath deyak. ethana tharkaya nemei kade yamak wenne.

    මං නං හිතන්නෙ නෑ මියුසික් ස්කිල් එක නිසා අපේ උන් ඕකට යනව කියල ඔය යන්නෙ නං බොරු ශෝ එකට මිසක් ලොජික් එකකට නෙවෙයි. ඔතන හිටපු 1%ට වත් මං හිතන්නෑ උගෙ සින්දුවක ලිරික්ස් ෆුල් මතකෙන් කියන්න පුලුවන් කියලා.මාත් එකඟයි ගාන ගැන මොකද මෙහේ ටෙලර් ස්ව්ෆ්ට්ගෙ ශෝ එකේ ටිකට් එක $100යි. දවස් බාගයක් වැඩ කලාම ටිකට් එකේ ගාන හොයාගෙන ඉවරයි. ඒත් ලංකාවෙ කීයෙන් කීදෙනාද ලක්ශෙට එහා පඩි හොයන්නෙ අනික 35000 කියන්නෙ එහෙම හොයන එකෙක්ගෙත් මාසෙ ආදායමෙන් 35%.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මං නං හිතන්නෙ නෑ මියුසික් ස්කිල් එක නිසා අපේ උන් ඕකට යනව කියල ඔය යන්නෙ නං බොරු ශෝ එකට මිසක් ලොජික් එකකට නෙවෙයි. ඔතන හිටපු 1%ට වත් මං හිතන්නෑ උගෙ සින්දුවක ලිරික්ස් ෆුල් මතකෙන් කියන්න පුලුවන් කියලා.මාත් එකඟයි ගාන ගැන මොකද මෙහේ ටෙලර් ස්ව්ෆ්ට්ගෙ ශෝ එකේ ටිකට් එක $100යි. දවස් බාගයක් වැඩ කලාම ටිකට් එකේ ගාන හොයාගෙන ඉවරයි. ඒත් ලංකාවෙ කීයෙන් කීදෙනාද ලක්ශෙට එහා පඩි හොයන්නෙ අනික 35000 කියන්නෙ එහෙම හොයන එකෙක්ගෙත් මාසෙ ආදායමෙන් 35%.

    ඉතින් එක තමයි මන් ඌට අනාතයෙක් කියල කිව්වේ. උබ මොකක්ද කියන්නේ :nerd:
    එකට රිදිලා අර චමත් කියන නංගි කුරු කුරු ගාගෙන පි එම් එකේ ලව් කොරන්ඩ ආව :lol:

    අනික් එක ස්කිල් එකක් නැති නිසානේ බොරු ශෝබනේ දාල කට්ටිය අද්දගන්නේ.
    දැන් පොර එක්ස්පයර් වෙච්ච ආටිස්ට් කෙනෙක් වගේම හරි හමන් මියුසික් නැහැ උගේ සින්දු වල. සෙක්ස් විතරයි 99%
     
    Last edited:
    • Like
    Reactions: aggregate

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    හපෝ යකෝ වයිෆ් ට ඩ්‍රයිව් කොරන්ඩ දුන්නොත් හොඳට තියෙයි. හොඳ වෙලාවට වයිෆ් කෙනෙක් නෑ. හිටියත් දෙන්නෙත් නෑ :frown:

    උබලාට පස්සේ තෙරෙයි ලමයි ටික ඉකොලේ දාලා අපිට කරදයක් නැතිව තනියම ශොපිනුත් ගිහින් එද්දි අපිට නිදහසේ සෙට් වෙන්න හරි ගෙම් එකක් ගහන්න හරි පූලූවන් වෙලවාක් හැදුනහම බී සී ලයිෆ් එකේ මචෝ !
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඉතින් එක තමයි මන් ඌට අනාතයෙක් කියල කිව්වේ. උබ මොකක්ද කියන්නේ :nerd:
    එකට රිදිලා අර චමත් කියන නංගි කුරු කුරු ගාගෙන පි එම් එකේ ලව් කොරන්ඩ ආව :lol:

    අනික් එක ස්කිල් එකක් නැති නිසානේ බොරු ශෝබනේ දාල කට්ටිය අද්දගන්නේ.
    දැන් පොර එක්ස්පයර් වෙච්ච ආටිස්ට් කෙනෙක් වගේම හරි හමන් මියුසික් නැහැ උගේ සින්දු වල. සෙක්ස් විතරයි 99%

    නෑ මං උඹට එහෙම කිව්වෙ ඌට අපහාසෙට වගේ කතා කරපු නිසා. මෙතන මට ප්‍රශ්නෙ තියෙන්නෙ ගායකය ගැනවත් උගේ ස්කිල් එක ගැනවත් නෙවෙයි අපේ උන්ගෙ ආකල්පෙ ගැන. මේක කලොත් පොශ් අෆ්ෆා මේක කලොත් කට්ටිය මං ගොඩේ එකෙක් කියල හිතයි වගේ මනස්ගාත ඔලුවෙ තියන් තමා දැන් අපේ තරුන පරම්පරාව ඉන්නෙ. ඒක නිසා ප්‍රයෝජනයක් නැති උනත් අර පොශ් වෙන්න තියෙන මානසිකත්වෙ නිසාම කට්ටිය ඔය වගේ කොන්සර්ට් වලට යන එක,මැක් එකට ගිහින් කාල ෆොටෝ ගන්න එක වගේ දේවල් කරනව.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Thathala ohoma thama inna ona.nahnam ubala ona jara wadak karai.oka gana ubata danma therenne naha.ubath kawada hari badala lamayek hadapu dawasata thereyi.ube me thread eka dalath larala thiyenne waraddak.dan meke inna ponsiyo tika ube thaththata prasiddiye apahasa karai.ubata eka gana dukak nadda ban?ubata loku enrique wada?

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මල්ලි ඔයාගේ තාත්තගේ මෝඩ කමවත්, ගමේ කමවත්, පරම්පරා දෙකක ගැටුවමක්වත් නෙවේ..ඕක දරු සෙනෙහස තියන අත්දැකීම් බහුල වැඩිහිටි තාත්ත කෙනෙක්ගේ හිතට තමන්ගේ දරුවා වැරදි පාරක යයි කියන බයට එයාගේ අදහස ප්‍රකාශ කරපු විදිය..එකම දේ ඒක කෝපය වශයෙන් පිට නොකර සාකච්චාවක් විදියට ගොඩ නැගුවා නම් තාත්තගේ හිතේ අදහස් පැහැදිලිව ඔයාට වැටහෙන්න තිබුනා..ඔයාගේ වයසේ ඉන්න කාටවත්ම තාත්තගේ ප්‍රකාශය දිහා සුබ වාදීව බලන්න තරම් පරිණත වෙලා නැහැ..එකක් තාත්ත ඒ අදහස පිට කලේ ආවේගයෙන් නිසා..එතකොට ඔයාට එන්නේ කේන්තියක් දුකක් මිසක, තාත්ත ඇයි මෙහෙම කියන්නේ කියන අදහස ගැන හිතන්න ඔයාට ඉවසිල්ලක් නැහැ...ඔයාට ඔයාගේ දරුවෙක් ලැබිලා රෑ තිස්සේ ගමන් බිමන් යන දාකදී ඔයාගේ තාත්ත අද කියපු දේ මොකක්ද කියල හරියටම තේරේවි...

    ඔයා කලේ වැරද්දක් නොවුනට වැඩිහිටියෙක් විදියට හිතනකොට ඔයාට වැරදෙන්න යන්නේ එක තත්පරයයි..ඒකට ඔයා වැරද්දක් කල යුතුම නැහැ...තමන් ඉන්න වටපිටාවේ වරදක් උනත් ඇති...අම්මල තාත්තලට Enrqiue ගෙන් ඇති වැඩක් නැහැ මල්ලි..ඒ මිනිස්සු දුක් මහන්සි වෙලා නිදි මරාගෙන නොකා නොබී ඔයාලව උස් මහත් කරන්නේ ඔයාලට හොඳ අනාගතයක් උදා කරන්න..දරුවෙක් බිහි කරන්න අම්ම කෙනෙක් විදින වේදනාවයි, ඒ දුක වේදනා සේරමට කර තියන තාත්ත හුස්මක් කටක් නොගන දුක් විදින තරමයි ඔයාලට අද අමතකයි..සමහර විට දරුවෝ ඒවා දන්නෙත් නැහැ... සල්ලි ඇති නැති දුප්පත් පොහොසත් දෙමාපියෝ බහුතරයක් දරුවෙක් වෙනුවෙන් තමන්ගේ ජිවිතේ අනන්ත අප්‍රමාණ කැප කිරීම් කරනවා..ඒවා මොනාද කියල ඔයාලට දැනෙන්නේ ඔයාලට දරුවෙක් ලැබුනම...ඒවා ඔයාලට ඇහැට පේන්නෙත් නැහැ..හිතට දැනෙන්නෙත් නැහැ..මොකද අම්මල තාත්තල කවදාවත් ඔයාලට ඒවා එකින් එක කියල ඒවා මහා ලොකු දේවල් කියල ලෝකෙට කෑ ගහල කියන්නේ නැහැ..ඉලන්දාරි වෙලා අතපය හතර හය්ය උනාම විවේචනය කරලා පව් කරගන්නේ ඔයාල වෙනුවෙන් මොන දේවල් කරපු දෙමාපියන්ටද කියල දැනෙනකොට අපි හැමෝම පරක්කු වැඩියි..එදාට එයාල මේ ලෝකේ නැහැ...ප්‍රශ්නයක් කියාගන්න, උත්තරයක් හොයා ගන්න අනේ මගේ තාත්ත හිටිය නම් එදාට දහස් වාරයක් හිතෙයි...ඒ හන්ද එයාල යම් දෙයක් කියනවා නම් විචාරක බුද්ධියෙන් ඒ දිහා බලල ඔයාට ඕනේ ටික ගන්න පුරුදු වෙන්න...තාත්ත ඉස්සර ඉඳන්ම කෑ ගහල නම් එයාගේ විරෝධය ප්‍රකාශ කරන්නේ ඒක ඔයාට ආදරේට මිසක් තරහට කරන දෙයක් නෙවේ...ඒක තාත්තගේ ජිවන අත්දැකීම් එක්ක තාත්ත හැඩ ගැහුණු විදිය වෙන්න පුළුවන්...ඔයා අම්මත් එක්ක කතා කරලා හිත හෑල්ලු කරගන්න...එත් කවදාවත් දෙමව්පියෝ හෑල්ලු කරලා කතා කරන්න එපා...ඉපදුනු වෙලාවේම පාරේ විසි කරලා දාල ගියා නම් අද ඔයා කාත් කවුරුත් නැති අනාථයෙක්..එහෙනම් ඔයා Enrique ගේ සිංදු අහන සමාජ පරිසරයක හැදෙන්නේ නෑ කියන එක මතක තියාගන්න...

    Me kiyala thiyenne lesatama.dan inna unta kohewath nathi suddek lokui thamange thaththata wada..:(
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ලෝකයේ අනිත් රටවල මිනිස්සු හිතනවා ඇති ලංකාව කියන්නේ පට්ට සම්ප්‍රදායික ගෝත්‍රික රටක් කියලා..ලැජ්ජයි ..!!

    උන්.මොනා හිතුවහම අපිට මොකෝ.අනික රටක් දිය්‍රණුයි කියන්නේ ගෑණු බ්‍රා ගලවලා විසික් කරන ඵකට නෙමේ.:lol:
     
    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    owa ehema thamai machan , uba hoda thanakata giyahama thathtath wenas wenawa ,
    ethakan thamai oya okkoma , owa gannan ganna epa ,
    mage athdakeemen kiyanne
    :)
    sada nathuwa idapan ahagena , hithata ganna epa , uba hodata study karala , target ekkak thiyagena , hoda thanakata waren , echcharai ,

    edata isselama uba gana adambaren katha karenne uba thaththa :)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544

    775.gif
     
    Status
    Not open for further replies.