Hahaaa Andenawa neda? Superb acting hebai
Game of thrones kiyanne ehema thamai ban full of suprises...
Maha labbe kathawak eka athakata...

හිතුව නේ වීර පුතා තාත්ත මරපු එකේ පලිය අරං යුද්දෙ දිනල kings landing අල්ලගෙන තියෙන දුශ්ඨ පාලනය නැති කල්ල මිනිස්සුන්ට සාමයෙන් සමඟියෙන් ඉන්න පුලුවන් යහපත් අනාගතයක් හදල හෙන සතුටුදායක විදිහට සීසන් එකක් ඉවර වෙයි කියල![]()
ගණං ගන්න එපා බං ඔහොම තමා මාත් ned stark ගෙ බෙල්ල කැපෙනව දැක්ක දවසෙ හිතාගන්න බැරිවුනා![]()
යකෝ හිටපු හොඳම මනුස්සය, උස් මිටි කම් බලන්නැතුව හැමෝටම යුක්තිය ඉටු කරන්න හිටපු රජවෙන්න හිටපු කෙනා නිකංම මැස්සෙක් මදුරුවෙක් වගේ ඔහේ බෙල්ල කපල මරල දානව![]()
ඊලඟ එපිසොඩ් බැලුවෙත් නෑ ned මැරෙනව හරියටම පෙන්නුවෙ නෑ Harry Potter වගේ කොහොම හරි මැරුන කිව්වට ආපහු එයි කියල![]()
ඕක බලද්දි අනික් කතා බැලුව වගේ බලාපොරොත්තු තියාගන්න එපා![]()
හොඳට හිටිය කියල කිසිම කෙනෙක් ආරක්ශිත වෙන්නෑ![]()
හොඳ උන් තමා ඔක්කොටම කලිං බල්ලො බලල්ලු වගේ මැරිල යන්නෙ![]()
![]()
නෙඩ්ගෙ බෙල්ල කැපිලා, ලේ විසික් වෙලා මැරෙන හැටි හරියට ම පෙන්නුවෙ නැතිවුණත් ඒ රූප රාමු ටිකේ පෙන්නනවා කඩුව නෙඩ්ගෙ බෙල්ල කරා යොමුවේගෙන ඇවිත් හරියට ම බෙල්ල මැදට පත්වෙන්න යද්දි ම ඒ රූප රාමුව කපලා ආර්යාගෙ රූප රාමුවට මාරුවෙනවා.හිතුව නේ වීර පුතා තාත්ත මරපු එකේ පලිය අරං යුද්දෙ දිනල kings landing අල්ලගෙන තියෙන දුශ්ඨ පාලනය නැති කල්ල මිනිස්සුන්ට සාමයෙන් සමඟියෙන් ඉන්න පුලුවන් යහපත් අනාගතයක් හදල හෙන සතුටුදායක විදිහට සීසන් එකක් ඉවර වෙයි කියල![]()
ගණං ගන්න එපා බං ඔහොම තමා මාත් ned stark ගෙ බෙල්ල කැපෙනව දැක්ක දවසෙ හිතාගන්න බැරිවුනා![]()
යකෝ හිටපු හොඳම මනුස්සය, උස් මිටි කම් බලන්නැතුව හැමෝටම යුක්තිය ඉටු කරන්න හිටපු රජවෙන්න හිටපු කෙනා නිකංම මැස්සෙක් මදුරුවෙක් වගේ ඔහේ බෙල්ල කපල මරල දානව![]()
ඊලඟ එපිසොඩ් බැලුවෙත් නෑ ned මැරෙනව හරියටම පෙන්නුවෙ නෑ Harry Potter වගේ කොහොම හරි මැරුන කිව්වට ආපහු එයි කියල![]()
ඕක බලද්දි අනික් කතා බැලුව වගේ බලාපොරොත්තු තියාගන්න එපා![]()
හොඳට හිටිය කියල කිසිම කෙනෙක් ආරක්ශිත වෙන්නෑ![]()
හොඳ උන් තමා ඔක්කොටම කලිං බල්ලො බලල්ලු වගේ මැරිල යන්නෙ![]()
![]()

ජෝර්ජ් R. R. මාර්ටින් කියලා තියෙනවා ඕක තමා කියලා එයා කියලා තියෙන අමාරු ම දේ.Game of thrones season 3 ep 9 jara siddiyane bn![]()

වෝල්ඩ ෆ්රේගෙ බෙල්ල කපද්දි ආර්යාගෙ මුණෙ පෙනුම කොහොම ද?arya uwa maranawa passe![]()

වෝල්ඩ ෆ්රේගෙ බෙල්ල කපද්දි ආර්යාගෙ මුණෙ පෙනුම කොහොම ද?![]()
"A girl has no name."![]()