Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    game of thrones ohoma thamai oka balapan addict wenawa :love:
    samanyen charithayak form wenawa nam merenna lagai kiyala hithaganin :baffled: oke danata inne hodama kiyanna puluwan charitha tika thama. hithagnna baa ilagata monaa weida kiyala :love:
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Spoiler Alert

    e arya newei da? :sorry:
    ආර්යා තමයි. :yes:
    මම කිව්වෙ කොහොම ද එයාගෙ හැඟීම් ප්‍රකාශනය ඒ මොහොතෙ දී. ;)
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ow ne joffry yath maruwa ne ...dan e tika balan yanne...

    අපරාදෙ ජොෆ්රි නං ඌ විඳෙව්ව මදි :sorry: :sorry:

    නෙඩ්ගෙ බෙල්ල කැපිලා, ලේ විසික් වෙලා මැරෙන හැටි හරියට ම පෙන්නුවෙ නැතිවුණත් ඒ රූප රාමු ටිකේ පෙන්නනවා කඩුව නෙඩ්ගෙ බෙල්ල කරා යොමුවේගෙන ඇවිත් හරියට ම බෙල්ල මැදට පත්වෙන්න යද්දි ම ඒ රූප රාමුව කපලා ආර්යාගෙ රූප රාමුවට මාරුවෙනවා. :baffled:
    ඒ විදිහට රූප රාමුව කැපෙන එකෙන් නිරූපණය වෙන්නෙ නෙඩ්ගෙ හිස කඳින් වෙන්වෙන මොහොත. :dull:

    අනිත් එක තමා පළවෙනි කතාංගයෙ ස්ටාක්ලට වෘක පැටව් හමුවෙන සිද්ධිය මුලු කතාවෙ ම ඉදිරිය ව්‍යංගයෙන් කියවෙනවා. :yes:
    වෘකයෙක් (ස්ටාක් වංශයෙ ලකුණ) දකුණෙ ඈතට ගිහින් ගෝනෙක් (බරාතියන් වංශයෙ ලකුණ) එක්ක සටනකට මැදිවෙලා ගෝනා මැරෙන්නෙ බඩවැල් එළියට ඇවිත්, වෘකයා මැරෙන්නෙ ගෝනගෙ අං බෙල්ල හිල්කරගෙන ගිහින් සහ වෘකයගෙ පැටව් ජීවතුන් අතර ඉන්නවා. :sorry:
    මේක හරියට ම එන්න තියෙන යුද්ධයට මුහුණ දෙන්න රොබට් බරාතියන්ගෙ හස්තය වෙලා එඩඩ් ස්ටාක් දකුණට ගියා ම රොබට් බඩවැල් එළියට ඇවිල්ලා මැරෙන අතර එඩඩ්ගෙ බෙල්ල කැපිලා මැරෙනවා සහ එයාගෙ දරුවන් තනි වෙනවා කියන එක පෙන්වන දෙයක්. :(

    :shocked: :shocked:
    ඔච්චර හරියක් කල්පනා වුන්නෑනෙ බං :sorry: :sorry:
     
    • Like
    Reactions: Jobutexter

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    හිතුව නේ වීර පුතා තාත්ත මරපු එකේ පලිය අරං යුද්දෙ දිනල kings landing අල්ලගෙන තියෙන දුශ්ඨ පාලනය නැති කල්ල මිනිස්සුන්ට සාමයෙන් සමඟියෙන් ඉන්න පුලුවන් යහපත් අනාගතයක් හදල හෙන සතුටුදායක විදිහට සීසන් එකක් ඉවර වෙයි කියල :sorry: :sorry:
    ගණං ගන්න එපා බං ඔහොම තමා මාත් ned stark ගෙ බෙල්ල කැපෙනව දැක්ක දවසෙ හිතාගන්න බැරිවුනා :( :(
    යකෝ හිටපු හොඳම මනුස්සය, උස් මිටි කම් බලන්නැතුව හැමෝටම යුක්තිය ඉටු කරන්න හිටපු රජවෙන්න හිටපු කෙනා නිකංම මැස්සෙක් මදුරුවෙක් වගේ ඔහේ බෙල්ල කපල මරල දානව :no: :no:
    ඊලඟ එපිසොඩ් බැලුවෙත් නෑ ned මැරෙනව හරියටම පෙන්නුවෙ නෑ Harry Potter වගේ කොහොම හරි මැරුන කිව්වට ආපහු එයි කියල :sorry: :sorry:
    ඕක බලද්දි අනික් කතා බැලුව වගේ බලාපොරොත්තු තියාගන්න එපා :no: :no:
    හොඳට හිටිය කියල කිසිම කෙනෙක් ආරක්ශිත වෙන්නෑ :no: :no:
    හොඳ උන් තමා ඔක්කොටම කලිං බල්ලො බලල්ලු වගේ මැරිල යන්නෙ :( :(
    :yes::yes:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    පොඩ්ඩක් හිටපන්, මූ තාම සිසන් 4 වගේ ඉන්නේ :baffled::baffled:

    4 ra iwara kara ada 5 patan gannawa:):) ටිරියන් තාත්තට ගේම දුන්නා

    පහුවෙලා ඇහැරිච්චි කුකුළෙක්......

    poddak pahu una:):)

    අපරාදෙ ජොෆ්රි නං ඌ විඳෙව්ව මදි :sorry: :sorry:

    ow ekanam aththa bn u jara vidiyata nikanma maruna shit...:sorry::sorry:
     
    Last edited:

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    හිතුව නේ වීර පුතා තාත්ත මරපු එකේ පලිය අරං යුද්දෙ දිනල kings landing අල්ලගෙන තියෙන දුශ්ඨ පාලනය නැති කල්ල මිනිස්සුන්ට සාමයෙන් සමඟියෙන් ඉන්න පුලුවන් යහපත් අනාගතයක් හදල හෙන සතුටුදායක විදිහට සීසන් එකක් ඉවර වෙයි කියල :sorry: :sorry:
    ගණං ගන්න එපා බං ඔහොම තමා මාත් ned stark ගෙ බෙල්ල කැපෙනව දැක්ක දවසෙ හිතාගන්න බැරිවුනා :( :(
    යකෝ හිටපු හොඳම මනුස්සය, උස් මිටි කම් බලන්නැතුව හැමෝටම යුක්තිය ඉටු කරන්න හිටපු රජවෙන්න හිටපු කෙනා නිකංම මැස්සෙක් මදුරුවෙක් වගේ ඔහේ බෙල්ල කපල මරල දානව :no: :no:
    ඊලඟ එපිසොඩ් බැලුවෙත් නෑ ned මැරෙනව හරියටම පෙන්නුවෙ නෑ Harry Potter වගේ කොහොම හරි මැරුන කිව්වට ආපහු එයි කියල :sorry: :sorry:
    ඕක බලද්දි අනික් කතා බැලුව වගේ බලාපොරොත්තු තියාගන්න එපා :no: :no:
    හොඳට හිටිය කියල කිසිම කෙනෙක් ආරක්ශිත වෙන්නෑ :no: :no:
    හොඳ උන් තමා ඔක්කොටම කලිං බල්ලො බලල්ලු වගේ මැරිල යන්නෙ :( :(
    :baffled::baffled::baffled::baffled: