epa wenawa ban

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    උබටත් කියන්නහ් තියෙන්නෙ ඔකම තමා .. මෙතන :lol:
    කනේ අමාරුයි .. පුකේ අමාරුයි ADHC, HTC , AIDS, HTTP ඔක්කොම කියන කිය ත්‍රිඩ් දානවා
    මොකක්ද බං ඔය බොරු සෝබන ජීවිතේ ?
    උඹට බොරු කියල එපා වෙන්නැද්ද
    මේ දවස් වල ADSL
     
    • Haha
    Reactions: Error365!

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,864
    10,001
    113
    5000 illuwot 1000 dipan machan mechcharai tiyenne kiyala. Ayet u jeewitheta illanne na. Mn mage hodama yaluwo okkatama karala tiyenne eka. Uparima 10000 wiyadam wenna athi. Un malaata illanne na ayet. 1000 passe dunnama gannama epa. Gattot awul
     
    • Haha
    Reactions: Error365!

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    higana yaluwo kiyanneth mala wadayak. mageth ekak 30000 illagatta july wage thama dunne ne. corona case nisa amaru lu. dennam lu. marry karapu ekak lamai denneth innawa. kala bila innawa ethina me tikema. samanyek naya ganna eka salli anthimatama settle karanne karadara nokara unta. dennema ne.

    hema welema thamage level ekata nethi yaluwangen eth wenna one.
     
    • Love
    Reactions: Solo Rider

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    aiyo kawawath wishwasa karanna yanna epa, mama mage nada wena nangi kenekta business ekata laksha 20k dunna, eken poliya/adayamak washayen 4k illuwa masa 8kata passe, masa 8k gihin, dan awuruddai masa 4k wenawa, bagayak gewala anik bage kawadda deida danne nehe, thawa katta kanna wenawa, thawa 10k wage denna tiyenawa, dan adayamak wena mokakwath gena hitannath behe, dan kachal wela tiyenne, mata therenne nehe melahata. dan nikan pinata dunna wage, thawa 10 kohoma hari ganna one, dan "all because of you", mama illuwe nehe, oyane dunne, dan dena dawasata ganne kia kia inne.
     

    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    අවුරුදු 3කට විතර කලින් දීපු සල්ලි වගයක් තාම නෑ :no: හොදම දේ නොදී ඉන්න එක තරහ වුනත් කමක් නෑ කියලා
    ඔව් බං මඟිනුත් එකෙක් ඉල්ලා ගත්තා හෙට දෙනවා කියලා 27000k .දැන් මාසයක් වෙනවා තාම na. මම ආයෙත් ආෙත් හිතාගත්තේ කාට හරි දෙනවා පිනට දුන්නා කියලා හිතාගෙන තමයි දෙන්නේ .
     
    • Like
    Reactions: Error365!

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,853
    9,580
    113
    mage yaluwek magen vahane illuwa. man kiwwa thel gahagena palayan. mu kiyanwa mata gahala deepan lu. man kiwwa thaota vahenth deela thwa theluth gahanna oni da kiyala. pora edain passe katha na.
     
    • Like
    Reactions: Error365!

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    මම නන් උබල වගේ හිගන යාලුවො ආස්‍රය කරන්නෙ නෑ

    මගෙ තත්වෙට ගැලපෙන අය විතරයි, ඔක්කොම හොද සල්ලි කාරයො
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    මම නන් උබල වගේ හිගන යාලුවො ආස්‍රය කරන්නෙ නෑ

    මගෙ තත්වෙට ගැලපෙන අය විතරයි, ඔක්කොම හොද සල්ලි කාරයො
    hoda salli karayo thamai boot tiyanne..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,026
    3
    118,574
    113
    Gampaha
    මේක තමයි ඇත්ත. යාලුකමයි සල්ලියි කලවම් වෙනවනම් එතන යාළුකම ගැන ප්‍රස්නයක් තියෙනවා. අන්තිමට යාලුකමත්
    නෑ සල්ලිත් නෑ . හිත නරක වෙන එක විතරයි.

    supirima kathwak raththran watina kathwak

    oka thama bn api terum gannna one yathrathaya

    :love: :love: :love:
    :yes: :yes: :yes:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,425
    1,366
    113
    I have decided not to loan any money to anyone, but if at all to give to charity. An old friend not answering the phone another party silent as a rock.. giving 101 excuses. A substantial sum and nothing I can do as it was given merely on trust.