epa wenawa ban

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    nayata salli illanawa

    ekek 25k - mu taraha una no chat
    tawa ekek 50k - taraha una no chat
    tawa ekek 30k- pending
    ekekta 15 dila eka aye dila tibba ita passe never heard.

    munta berenna gahana boru monada ban
    උබට තියෙනවා කියලා පෙන්නන්න එපා..නැති බැරි කම් කියපම් උන්ටම එපා වෙන්න :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    අම්මෝ උඹ හෙන බොරුකාරය
    මටත් අරක දෙන්නං මේක දෙන්නං කිය කිය කයිවාරු ගැහුව
    මොකක්ද බං ඔය බොරු සෝබන ජීවිතේ
    උඹට බොරු කියල එපා වෙන්නැද්ද :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    බෑංක් එකක් කියපන් මමත් ලෝන් එකක් ගත්තෙ මේකෙන් කියලා.. ඇපයක් නොතියා සල්ලි ඉල්ලන උන් දෙන්නෙ නෑ ලොවෙත්. මම නම් ණයට වතුර ටිකක්වත් දෙන්නෙ නෑ. දුන්නොත් පිනට දෙනවා. නැතිනම් ආපහු දෙයි කියලා හිතලා දෙන්නෙ නෑ. මොකද ආපහු දුන්න උන්ට වඩා සෑහෙන්න වැඩි ප්‍රමාණයක් පොල්ල තියපු උන් තමයි ඉන්නෙ. මොන හදිසිය අරක මේක කීවත් ණයට නැත. ඇපයක් තියලා බැංකුවෙන් ගන්න කියල කියන එකයි. මිනිස්සුන්ගෙ හැටි දැනගන්න ණය දීල බලන්නෝන.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,224
    113
    දෙන්න එපා හම්බ වෙන්නේ නැහැ
    එන්නේ නිකන් දෙකට නැමීගෙන, ඊට පස්සේ මග ඇර ඇර ඉන්නවා
    ඒ මදිවට fb එකේ බුදු බණත් ශෙයා කරනවා
    උබ සල්ලි දුන්නත් කාලයක් යද්දී no chat වෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,637
    113
    වොන්ඩර් ලැන්ඩ්

    උබට තියෙනවා කියලා පෙන්නන්න එපා..නැති බැරි කම් කියපම් උන්ටම එපා වෙන්න :P
    pennanne na ban unta iwa tiyenawa
    ආයෙ කවුරුහරි ඉල්ලුවොත් දැනට ණය නොදී ඉන්න එකෙක්ව පෙන්නපන් මුගෙන් ගන්න කියල
    ehema kiyanne komadea ban
    අම්මෝ උඹ හෙන බොරුකාරය
    මටත් අරක දෙන්නං මේක දෙන්නං කිය කිය කයිවාරු ගැහුව
    මොකක්ද බං ඔය බොරු සෝබන ජීවිතේ
    උඹට බොරු කියල එපා වෙන්නැද්ද :lol:
    itin ban mama ube badu tika tama aran tiyala tiyenne awama dennam
    Tibba Salli wiyadam una kiyala kiyapan anith dawase fb eke hoda hotel ekakata gihin pics dapan.aye illanna enne ne
    school un ban :(
    බෑංක් එකක් කියපන් මමත් ලෝන් එකක් ගත්තෙ මේකෙන් කියලා.. ඇපයක් නොතියා සල්ලි ඉල්ලන උන් දෙන්නෙ නෑ ලොවෙත්. මම නම් ණයට වතුර ටිකක්වත් දෙන්නෙ නෑ. දුන්නොත් පිනට දෙනවා. නැතිනම් ආපහු දෙයි කියලා හිතලා දෙන්නෙ නෑ. මොකද ආපහු දුන්න උන්ට වඩා සෑහෙන්න වැඩි ප්‍රමාණයක් පොල්ල තියපු උන් තමයි ඉන්නෙ. මොන හදිසිය අරක මේක කීවත් ණයට නැත. ඇපයක් තියලා බැංකුවෙන් ගන්න කියල කියන එකයි. මිනිස්සුන්ගෙ හැටි දැනගන්න ණය දීල බලන්නෝන.
    taraha wenawane ban mun/ apo epa wenawa
    දෙන්න එපා හම්බ වෙන්නේ නැහැ
    එන්නේ නිකන් දෙකට නැමීගෙන, ඊට පස්සේ මග ඇර ඇර ඉන්නවා
    ඒ මදිවට fb එකේ බුදු බණත් ශෙයා කරනවා
    උබ සල්ලි දුන්නත් කාලයක් යද්දී no chat වෙනවා

    ow oka mata una ekek ohoma kara kellek

    Mara marici ban yaluwo denne.

    Podi ganak balance karala diyan, wedi ganak newei 30k wage thibbama ethi.

    Dunna dunnamai aye no katha, no sina.

    Eta passe FB wala, nathi beri ayata salakana photo dala ewata comments welai ithin

    munwa taraha karaganne natuwa nodi shape wenna widiyak tamay ona ban
    dunnoth labenawa sure na ekay
    ------ Post added on Feb 14, 2021 at 7:47 PM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,664
    4,915
    113
    Pandora
    අවුරුදු 3කට විතර කලින් දීපු සල්ලි වගයක් තාම නෑ :no: හොදම දේ නොදී ඉන්න එක තරහ වුනත් කමක් නෑ කියලා :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්මෝ උඹ හෙන බොරුකාරය
    මටත් අරක දෙන්නං මේක දෙන්නං කිය කිය කයිවාරු ගැහුව
    මොකක්ද බං ඔය බොරු සෝබන ජීවිතේ
    උඹට බොරු කියල එපා වෙන්නැද්ද :lol:
    උබටත් කියන්නහ් තියෙන්නෙ ඔකම තමා .. මෙතන :lol:
    කනේ අමාරුයි .. පුකේ අමාරුයි ADHC, HTC , AIDS, HTTP ඔක්කොම කියන කිය ත්‍රිඩ් දානවා
    මොකක්ද බං ඔය බොරු සෝබන ජීවිතේ ?
    උඹට බොරු කියල එපා වෙන්නැද්ද
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    nayata salli illanawa

    ekek 25k - mu taraha una no chat
    tawa ekek 50k - taraha una no chat
    tawa ekek 30k- pending
    ekekta 15 dila eka aye dila tibba ita passe never heard.

    munta berenna gahana boru monada ban
    මිනිස්සුන නැහැ / බැහැ කියනන් පුරුදු වෙයන්
    එක කලාවක් ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    මෙහෙමයි මචෝ..,
    උඹට නියම යාලුවො කවුද කියල බලාගන්න තියෙන හොඳම ක්‍රමයක් ඕක. ණය ඉල්ලල නොදුන්නම තරහ වෙනවනං මිනිහ කොහොමත් යාළුවෙක් නෙමෙයි. උන් තරහ වෙන එක හොඳයි.
    එහෙම උන්ට ණයට දීල ආපහු ඉල්ලුවම කරන්නෙත් තරහ වෙන එක තමයි. දැම්ම තරහවුන එක හොඳයි කියල හිතපන්.

    මම ණය ගනුදෙනු කරන යාළුවන්ගෙන්නං කරදර නෑ. ගත්තම වෙලාවට දෙනව. නැති උනාම බය නැතුව නෑ කියන්න පුලුවන් කිසි අවුලක් නෑ.
    නෑ කිවුවම තරහ වෙනවනං යාළුවෙක් නෙමෙයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,667
    197,697
    113
    Colombo, Sri Lanka
    මෙහෙමයි මචෝ..,
    උඹට නියම යාලුවො කවුද කියල බලාගන්න තියෙන හොඳම ක්‍රමයක් ඕක. ණය ඉල්ලල නොදුන්නම තරහ වෙනවනං මිනිහ කොහොමත් යාළුවෙක් නෙමෙයි. උන් තරහ වෙන එක හොඳයි.
    එහෙම උන්ට ණයට දීල ආපහු ඉල්ලුවම කරන්නෙත් තරහ වෙන එක තමයි. දැම්ම තරහවුන එක හොඳයි කියල හිතපන්.

    මම ණය ගනුදෙනු කරන යාළුවන්ගෙන්නං කරදර නෑ. ගත්තම වෙලාවට දෙනව. නැති උනාම බය නැතුව නෑ කියන්න පුලුවන් කිසි අවුලක් නෑ.
    නෑ කිවුවම තරහ වෙනවනං යාළුවෙක් නෙමෙයි.
    මේක තමයි ඇත්ත. යාලුකමයි සල්ලියි කලවම් වෙනවනම් එතන යාළුකම ගැන ප්‍රස්නයක් තියෙනවා. අන්තිමට යාලුකමත්
    නෑ සල්ලිත් නෑ . හිත නරක වෙන එක විතරයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මෙහෙමයි මචෝ..,
    උඹට නියම යාලුවො කවුද කියල බලාගන්න තියෙන හොඳම ක්‍රමයක් ඕක. ණය ඉල්ලල නොදුන්නම තරහ වෙනවනං මිනිහ කොහොමත් යාළුවෙක් නෙමෙයි. උන් තරහ වෙන එක හොඳයි.
    එහෙම උන්ට ණයට දීල ආපහු ඉල්ලුවම කරන්නෙත් තරහ වෙන එක තමයි. දැම්ම තරහවුන එක හොඳයි කියල හිතපන්.

    මම ණය ගනුදෙනු කරන යාළුවන්ගෙන්නං කරදර නෑ. ගත්තම වෙලාවට දෙනව. නැති උනාම බය නැතුව නෑ කියන්න පුලුවන් කිසි අවුලක් නෑ.
    නෑ කිවුවම තරහ වෙනවනං යාළුවෙක් නෙමෙයි.

    supirima kathwak raththran watina kathwak

    oka thama bn api terum gannna one yathrathaya

    :love: :love: :love: