http://www.elakiri.com/forum/showthread.php?t=1359717
මේ ත්රෙඩ් එකට පොස්ට් දාන එක නතර කරන්න මචන්ලා..GTRZ ට කියලා මේ ත්රේඩ් එක Delete කරලා දාන්න ඕනේ..
මචන්ලා මේ මොකුත් ඕනේ නෑ..
මොන දෙයක් උනත් මට හිත හදාගන්න පුළුවන්..
ඒ වෙලාවේ තිබුන දුකටයි තරහටයි මෙහෙම ත්රෙඩ් එකක් දැම්මේ..
මොන මගුලක් උනත් ගෙදර අය මතක වෙද්දී ඒ සේරම අමතක වෙනවා..
ගොඩක් අය කිව්වා..තේරුම කරා... මං එකෙන්ම තේරුම් ගත්තා...
කව්රු මොනවා කිව්වත් හිත හදන්න හොඳ හිත් තියන මිනිස්සු එළකිරියේ ඉන්නවා ඒ හැමෝටම එකෙන්ම තැන්කු කියනවා..
මැරෙන්න ලේසි නෑ... බයකට නෙවෙයි කියලා කියන්නත් බෑ..ගොඩක්ම දැනුනේ ආදරේ කරපු මිනිස්සු දාලා යන්න බැරිකම..
කරුණු පැහැදිලි කරපු හැමෝටම ජය ශ්රී !!!!!