Epaaaaaaaaaaa

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1359717

    මේ ත්‍රෙඩ් එකට පොස්ට් දාන එක නතර කරන්න මචන්ලා..GTRZ ට කියලා මේ ත්‍රේඩ් එක Delete කරලා දාන්න ඕනේ..

    මචන්ලා මේ මොකුත් ඕනේ නෑ..
    මොන දෙයක් උනත් මට හිත හදාගන්න පුළුවන්..

    ඒ වෙලාවේ තිබුන දුකටයි තරහටයි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ..
    මොන මගුලක් උනත් ගෙදර අය මතක වෙද්දී ඒ සේරම අමතක වෙනවා..

    ගොඩක් අය කිව්වා..තේරුම කරා... මං එකෙන්ම තේරුම් ගත්තා...
    කව්රු මොනවා කිව්වත් හිත හදන්න හොඳ හිත් තියන මිනිස්සු එළකිරියේ ඉන්නවා ඒ හැමෝටම එකෙන්ම තැන්කු කියනවා..:D

    මැරෙන්න ලේසි නෑ... බයකට නෙවෙයි කියලා කියන්නත් බෑ..ගොඩක්ම දැනුනේ ආදරේ කරපු මිනිස්සු දාලා යන්න බැරිකම..:yes:

    කරුණු පැහැදිලි කරපු හැමෝටම ජය ශ්‍රී !!!!!;)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ හරි මාර්ගෙට වැටුන එක ගැන ගොඩක් සතුටුයි. තියෙන ගැටළු හැමදේම හොඳින් විසඳෙන්න කියල ප්‍රාර්ථනා කරනව :)