eparcel එකෙන් බැලුවා මේ ලැප ගෙන්න ගන්න

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    cyber monday deal එකක් සෙට් වුණොත් amazon එකෙන් acer swift x එක ගනින්, XPS එකක build quality යමනම් නැති වෙයි හැබැයි. ලැප් වලට ටැක්ස් එක 10% කට කිට්ටුයි මතක හැටියට, උන්ගෙ quote එකේ මහ ලොකු වැරැද්දක් නෑ