EPF උදව්වක්

මචන් මම මීට අවරුද්දකට විතර කලින් company එකක මාස 2.5 කාලයක් වැඩ කළා.
ඊට පස්සේ මම එකෙන් අයින් වුනා මගේ ඉගැනීම් කටයුතු හින්දා . එතනින් මට අයින් වෙද්දී මට B card එකත් දුන්නා
මමමේ ලගදී ඉදන් අලුත් තැනක වැඩට ගියා. මට අලුත් company එකට ජොයින් වෙද්දී ඒගොල්ලොත් EPF card එකක් පුරවන්න දුන්නා
මම මේ අලුත් එකේ අර පරණ company එකේ නම දැම්මේ නැහැ
ඒක අව්ලක්ද බන්
මොකද මම මුලින්ම වැඩ කරපු තැනින් service letter එකක් හම්බුන්නති හින්දා අලුත් තැනට කියන්නත් බැහැ වෙන තැනක වැඩ කළා කියලා
ඇත්තටම මට පරණ තැන epf එක වැඩක් නැහැ
මට දැනගන්න ඕනේ එහෙම ඉතින් පරණ එකේ විස්තරේ දැම්මේ නැහැයි කියලා අලුතෙන් වැඩ කරන තැන epf එකට මුකුත් වෙන්නේ නැහැ නේ
මට ඕව ගැන වැඩිය තේරුමක් නැහැ බන් . එකයි ඇහුවේ

බොහොම ස්තූතියි
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    උබේ නමට epf account එකක් හදපුවාම මම දන්න තරමින් ඒක තම හැම තැනටම දෙන්න ඕනෙ. ඒ නිසා එහෙම එකක් හදල තියෙනව නම් ඒකෙ විස්තර දෙන්න.
     
    උබේ නමට epf account එකක් හදපුවාම මම දන්න තරමින් ඒක තම හැම තැනටම දෙන්න ඕනෙ. ඒ නිසා එහෙම එකක් හදල තියෙනව නම් ඒකෙ විස්තර දෙන්න.
    Mata yaluwek kiwwe nam ID no eken meka yanne kiyala. Eka hinda one naha kiwwa. Mata meka poddak hariyatama danaganna one.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අවුලක් නැහැ බන්
    මගේ B card තියෙන්නෙත් වෙන වෙනම
    අනික ගොඩක් කොම්පැනි කැමති නැහැ බන් පරණ B card ලින්ක් කරන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විල්සන් මාමා;17351378 said:
    Mata yaluwek kiwwe nam ID no eken meka yanne kiyala. Eka hinda one naha kiwwa. Mata meka poddak hariyatama danaganna one.

    matath hithenne ehemai :yes:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    Dan aluth rules wala hatiyata NIC no eken thamai EPF account eka hadenne. ithin oka awulak wena ekak na.
     
    අවුලක් නැහැ බන්
    මගේ B card තියෙන්නෙත් වෙන වෙනම
    අනික ගොඩක් කොම්පැනි කැමති නැහැ බන් පරණ B card ලින්ක් කරන්න
    ඔව් බන් මට ඕක යාලුවෙකුත් කිව්වා
    මම මේක දැනගන්න ඇහුවේ
    මට පරණ තැනින් වැඩක් නැහැ
    මම බැලුවේ අලුත් තැනට මේක බලපායිද කියලා
    එල මචන් උදව්වට
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    No problem,aluthen register wunoth ekama de parana epf gana nethi wenawa etcharai.dan nan ekath nedda koheda ID eken yanne man hitanne.