EPF කාර්යාලේ වැඩ කරන අයගෙන් උදව්.

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
EPF කාර්යාලේ වැඩ කරන අයගෙන් උදව්.

මචන් තතගේ epf එක ගන්න ඕනි. (තාත්තා දැන් ජිවතුන් අතර නෑ ) මේ වැඩේ ඉක්මනට කරගන්න උදව් කරපල්ලා.
 
  • Like
Reactions: kellsupun

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Machan hondama wade EPF office ekata yana eka... yanna kalin mokak hari particular deyak dana ganna thiyenawanam kiyanna... help ekak denna puluwan wewi
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    narahenpita labour department ekata palayn week day ekak. gate eke thiyna counter ekan form aragain ethatha inna eka wisathere kiyaai karanna oni widiya. forms ai baradunnama two or 3 months yai money transfer wenna central bank ekan. that's all
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    Machan hondama wade EPF office ekata yana eka... yanna kalin mokak hari particular deyak dana ganna thiyenawanam kiyanna... help ekak denna puluwan wewi

    මචන් මචන් මම ගාල්ලේ epf office එකට ෆෝම් ටික බාරදුන්න. මට ඔනී ඉක්මනට. සල්ලි ටික ගන්න බන්.
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    narahenpita labour department ekata palayn week day ekak. gate eke thiyna counter ekan form aragain ethatha inna eka wisathere kiyaai karanna oni widiya. forms ai baradunnama two or 3 months yai money transfer wenna central bank ekan. that's all

    මචන් epf office එකෙන් නම් කිව්වේ 2 or 3 week යයි කියල.
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මචන් 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය call ekak ganin ,egollo updes deyi
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මචන් මචන් මම ගාල්ලේ epf office එකට ෆෝම් ටික බාරදුන්න. මට ඔනී ඉක්මනට. සල්ලි ටික ගන්න බන්.

    ehema ikmanata ganna be bn.... iwasala hitahan salli damma kiyala letter ekak ei..