EPF/ETF ඔන්ලයින් බලමු

prasandias

Member
Aug 28, 2011
8
3
3
බොහොම වැදගත් දෙයක්. දැනට මම වැඩ කරන කොම්පැනි එකෙන් EPF online වැඩේ කරලා දුන්න. එත් එකේ පෙන්නන්නේ දැනට වැඩ කරන කොම්පන්ය් එකේ විස්තර විතරයි, පරණ වැඩ කරපු තැන් වළ විස්තර නෑ. හැබැයි ඒවායේ B කාඩ් නම් තියෙනවා. ඒ වැඩේ කරගන්න නම් කොළඹ යන්නම වෙනවා නේද?
 

dzero

Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Patta machan. Thanks lot. Rep added.

    Podi question ekak theyenawa? ETF claim karadde, parana company walata gihilla document ekaka sign mona hari ganna theyenawada. Pls note, this is regarding the etf claim. Thanks lot machan.