eth B card yawala reg wenna weicompany eken ain wela thamange business ekak karana ekekta oka balanna barida? B card eka thiyena ekekta?
dan wena company ekka wada karanne nathuwa kohomada un sign karaganne?eth B card yawala reg wenna wei
dn weda karanna ona nthiwei mama hithanne, eka issue ekak ne parana eke B card thiyanwanmdan wena company ekka wada karanne nathuwa kohomada un sign karaganne?
ehema deyak tibbada? ada danneTFS,
55 සම්පූර්ණ වෙන්න ඉස්සර EPF යම් ප්රතිශතයක් ආපහු ගන්න පුලුවන් කමක් කාලෙකට පෙරදි තිබුනනේද ඒක තාම තියන්වද කියන්න දන්න කෙනෙක් ඉන්නවද ? ණයක් නෙවෙයි ආපසු ගැනීමක් ගැන මම අහන්නෙ