මම දැනට වැඩකරන ආයතනය මගින් නිකුත් කරන EPF හා ETF Statement මගේ නමේ වාසගමේ එක ඉන්ග්‍රීසි අකුරක අඩුවක් තියේනවා. මේක හදාගන්නේ කොහොමද ? අනිත් සියලු විස්තර හරි.
සැලරි ස්ලිප් වලත් ඒ අඩුව ඒ විදිහට්ම තියෙනවා. .
සැලරි ස්ලිප් වලත් ඒ අඩුව ඒ විදිහට්ම තියෙනවා. .