EPF / ETF නමේ ගැටලුවක්

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මම දැනට වැඩකරන ආයතනය මගින් නිකුත් කරන EPF හා ETF Statement මගේ නමේ වාසගමේ එක ඉන්ග්‍රීසි අකුරක අඩුවක් තියේනවා. මේක හදාගන්නේ කොහොමද ? අනිත් සියලු විස්තර හරි.
    සැලරි ස්ලිප් වලත් ඒ අඩුව ඒ විදිහට්ම තියෙනවා. .
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,714
    113
    හස්තිශෛලපුර
    නම වෙනස් කරන ෆෝම් එක කම්ප්ලීට් කරන් සෙන්ට්‍රල් බෑන්ක් එකටයි ලේබ ඩිපාට්මන්ට් එකටයි යන්න ඕන මතක හැටියට..
     
    • Like
    Reactions: Chootyputha2014