Questions EPF ETF ප්‍රශ්නයක්...

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    images

    මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්, වැඩ කරපු තැනක, පඩියෙන් කපා ගත්තට EPF ETF හරියට ගෙවලා නැහැ. මහ බැංකවෙ EPF 12% Branch එකට ගිහින් account statement අරගෙන බැලුවහම ගෙවෙන්න ඕනි ගණන්වල ලොකු හිඟයක් තියෙනවා. ETF 3% ඔෆිස් එකට ගිහින් බැලුවහමත් ආයතනය වහලාද අහනවා. වැටෙන්න ඕනි ගාණ ගෙවිලා නැහැ.

    Bcard එක වැඩ කරන කාලෙ පුරවලා දීලා තියෙන්නෙ. නමුත් ආයතනයෙන් ඉවත් වෙලත් අවුරුද්දක් ගිහින් තාම Bcard එකේ සේවකයට දෙන්න ඕනි කොටස තාම දීලා නැහැ. කතා කරන විධියෙන් Bcard එක මහ බැංකුවෙ register කරලත් නැහැ වගේ. හරියට වැඩ ටික handover කරලා, මාසෙකට කළින් resign වුණත්, Service letter එක දෙන්න පුලුවන්කම තිබිලත්, ඒක දීලත් නැහැ. ආයතනයෙ ස්ටාෆ් එකෙන් EPF (12%) ගෙවලා නැති එක ගැන ඇහුවහම කියන්නෙ තාම 55 වෙලා නැහැනෙ කියලා. ETF (3%) ආයතනයෙන් ඉවත් වෙලා ෆෝර්ම් එක පුරවලා ගන්න පුලුවන්නෙ. ඒක ගැන ඇහුවහම කියන්නෙ ETF 3% ගෙවන එක ගැන ආයතනයෙ අයිතිකාරයත් එක්ක කතා කරගන්න කියලා.

    වැඩ කරපු PVT Ltd සමාගමේ අයිති එකා කරන්නෙ ආයතනයට එන සල්ලි අරගෙන තමන්ගෙ පෞද්ගලික accounts වලට දාගන්නවා සහ ආයතනයෙ නමට වාහන අරගෙන, ඒ වාහනවල ලීසින් ගෙවාගෙන යනවා. දැන් අවුරුද්දකට වගේ ඉස්සර වෙන නමකින් තව PVT Ltd එකක් හදාගෙන, ඉස්සර තිබුණ PVT Ltd එකේ නමට තිබුණ ලීසින් ගෙවන වාහන ටික ඔක්කොම, අලුත් PVT Ltd එකේ නමට හරවගෙනලු. මට පේන්නෙ මූ පරණ ණය වලට පොල්ල තියන්නද දන්නෙ නැහැ යන්නෙ.

    මේකට මොකක්ද බන් කරන්න පුලුවන්. Labour office එකෙන් ඇහුවහම හරි උත්තරයක් නැහැ. නිකං ඇඟබේරගන්න උත්තර තියෙන්නෙ.​
     
    • Like
    Reactions: kinkon

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    mama kalin hitapu office eketh oya case ekama thamayi tibbe. loku gaanak enna tiyenawa nam lawyer kenekta katha karala balanna.
     
    • Like
    Reactions: SpinXO

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113
    හවස් වෙද්දි හරියමට අහල කියන්නම් :)
    5න් පස්සෙ රිප්ලයි එකක් දෙන්නම් මචං
     
    • Like
    Reactions: SpinXO

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) b card එක නැති කරලා නම් නැවත හදන්න පුළුවන්
    2) මුලින් ගෙවාලා, පස්සේ ගෙවලා නැති නම් උන්ට ගෙවන්න වෙනවා
    3) මුලින් ගෙවලා ඇත්තේ පඩියෙන් කොටසකට විතරයි. නමුත් දැන් ගෙවලත් නැති නිසා උබලා කීප දෙනෙක් එකතු වෙලා පැමිණිලි කීපයක් ලියලා ගිහින් දුන්නා නම් ETF එකේ 3% ගන්නත් ඕනා කියල. කම්කරු උසාවි දාලා උබලාගේ දේවල් ලේබර් දෙපර්තුමෙන්තුව්න් අරන් දෙයි.
    අනික පඩියෙන් EPF/ETF ගෙවපු කොටසටත් ගන්න පුළුවන වෙයි උබලා ගාව payස්ලිප් හෝ බැංකුවට මාස් පතා පඩි ඇවිත් නම් බොහෝ වෙලාවට....
    4) කීප දෙනක් එකතු වෙන්න. වැඩේ ලේසි වෙනවා.
    5) කම්කරු දෙපාර්තුමේන්තුව සේවකයන් වෙනුවෙන් නොමිලේ පෙනී ඉන්නවා. අනික සල්ලි එකතු කරන එක ඒගොල්ලන්ගේ වගකීමක්. ඒ නිසා උබලට කට්ට මිසක් වැඩි වියදමක් නෑ.... උබලා ලිකිත පැමිණිල්ල දාන එක තමා වැඩේ.
     
    • Like
    Reactions: luck123 and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    bump. kohomath gewanawanam hariyata gewanna one passe gewanawa katha boru. mokada awruddak lapse unata passe adala maasa walata epf gewanna giyoth 50% fine ekak gewanna wenawa

    ඒක නම් ඇත්ත බන්. ආරංචියෙ හැටියට සේවකයො ඔක්කොගෙම සම්පූර්ණ හිඟ මුදල මිලියන 3 කට ආසන්න ගාණක් ගෙවන්න තියෙනවලු. සුවර් නැත්තෙ දැන් රටේ තියෙන තත්වෙ ප්‍රයෝජනයට අරගෙන, ජිල්මාට් එකක් දාළා නොගෙවා මාරුවෙයිද කියලයි.

    mama kalin hitapu office eketh oya case ekama thamayi tibbe. loku gaanak enna tiyenawa nam lawyer kenekta katha karala balanna.

    ඒක තමයි මචන්. හොරු ඉන්නෙ.

    හවස් වෙද්දි හරියමට අහල කියන්නම් :)
    5න් පස්සෙ රිප්ලයි එකක් දෙන්නම් මචං

    හරි කොල්ලො ❤️

    1) b card එක නැති කරලා නම් නැවත හදන්න පුළුවන්
    2) මුලින් ගෙවාලා, පස්සේ ගෙවලා නැති නම් උන්ට ගෙවන්න වෙනවා
    3) මුලින් ගෙවලා ඇත්තේ පඩියෙන් කොටසකට විතරයි. නමුත් දැන් ගෙවලත් නැති නිසා උබලා කීප දෙනෙක් එකතු වෙලා පැමිණිලි කීපයක් ලියලා ගිහින් දුන්නා නම් ETF එකේ 3% ගන්නත් ඕනා කියල. කම්කරු උසාවි දාලා උබලාගේ දේවල් ලේබර් දෙපර්තුමෙන්තුව්න් අරන් දෙයි.
    අනික පඩියෙන් EPF/ETF ගෙවපු කොටසටත් ගන්න පුළුවන වෙයි උබලා ගාව payස්ලිප් හෝ බැංකුවට මාස් පතා පඩි ඇවිත් නම් බොහෝ වෙලාවට....
    4) කීප දෙනක් එකතු වෙන්න. වැඩේ ලේසි වෙනවා.
    5) කම්කරු දෙපාර්තුමේන්තුව සේවකයන් වෙනුවෙන් නොමිලේ පෙනී ඉන්නවා. අනික සල්ලි එකතු කරන එක ඒගොල්ලන්ගේ වගකීමක්. ඒ නිසා උබලට කට්ට මිසක් වැඩි වියදමක් නෑ.... උබලා ලිකිත පැමිණිල්ල දාන එක තමා වැඩේ.

    Bcard එක නැති කරලා නැහැ මචන්. පිරෙව්වට මහ බැංකුවෙ register කරලා නැහැ වගේ. තියාගෙන ඇති. අයින් වුණ උන් එන්නෙ නැහැ. උන් බයයි නඩු වැටෙයි, රට යන්න තියෙනවා ඒනිසා බෑ... ඔන්න ඔය වගේ ඒවා කියන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    Bcard එක නැති කරලා නැහැ මචන්. පිරෙව්වට මහ බැංකුවෙ register කරලා නැහැ වගේ. තියාගෙන ඇති. අයින් වුණ උන් එන්නෙ නැහැ. උන් බයයි නඩු වැටෙයි, රට යන්න තියෙනවා ඒනිසා බෑ... ඔන්න ඔය වගේ ඒවා කියන්නෙ.
    B card ලැබුනේ නෑ.
    ETF ක්ලෙම් කරන්න ඕනා, ෆෝරම් එක ෆිල් කරලා දෙන්නේ නෑ
    EPF ගෙවලා නෑ,

    කියන කාරණා තුන දාලා ලිකිත පැමිණිල්ලක් කරන්න. කීප දෙනෙක් එකතු කරනගන්න. පොඩ්ඩක් follow කරන්න. එච්චරයි.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    B card ලැබුනේ නෑ.
    ETF ක්ලෙම් කරන්න ඕනා, ෆෝරම් එක ෆිල් කරලා දෙන්නේ නෑ
    EPF ගෙවලා නෑ,

    කියන කාරණා තුන දාලා ලිකිත පැමිණිල්ලක් කරන්න. කීප දෙනෙක් එකතු කරනගන්න. පොඩ්ඩක් follow කරන්න. එච්චරයි.

    ඔව් මචන්. ගිහින් කතා කරලා බලන්න ඕනි. ඒත් හරි යන්නෙ නැත්නම්, වෙන කරන්න දෙයක් නැහැනෙ. ක්ම්ප්ලේන් එකක් දානවා.
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් මචන්. ගිහින් කතා කරලා බලන්න ඕනි. ඒත් හරි යන්නෙ නැත්නම්, වෙන කරන්න දෙයක් නැහැනෙ. ක්ම්ප්ලේන් එකක් දානවා.
    කල් අරින්න එපා. ඕක පටන් ගත්තත් මාස 4ක් වත් යනවා. ලස්සනට විසදෙන්න.... ඒ අතරේ කොම්පැනිය වැහුවොත්.
    කම්ප්ලේන් එක දැම්මට පස්සේ වහන්න කලින් ඒවා රිකවරි කරලා ඉන්න ඕනා
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    කල් අරින්න එපා. ඕක පටන් ගත්තත් මාස 4ක් වත් යනවා. ලාසනට විසදෙන්න.... ඒ අතරේ කොම්පැනිය වැහුවොත්.
    කම්ප්ලේන් එක දැම්මට පස්සේ වහන්න කලින් ඒවා රිකවරි කරලා ඉන්න ඕනා
    ඒක නම් ඇත්ත. මේ තියෙන situation එක ඇති ඔය වගේ අයට ගානට වහලා මාරු වෙන්න. Thanks bro.
     
    • Like
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113

    මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්, වැඩ කරපු තැනක, පඩියෙන් කපා ගත්තට EPF ETF හරියට ගෙවලා නැහැ. මහ බැංකවෙ EPF 12% Branch එකට ගිහින් account statement අරගෙන බැලුවහම ගෙවෙන්න ඕනි ගණන්වල ලොකු හිඟයක් තියෙනවා. ETF 3% ඔෆිස් එකට ගිහින් බැලුවහමත් ආයතනය වහලාද අහනවා. වැටෙන්න ඕනි ගාණ ගෙවිලා නැහැ.

    Bcard එක වැඩ කරන කාලෙ පුරවලා දීලා තියෙන්නෙ. නමුත් ආයතනයෙන් ඉවත් වෙලත් අවුරුද්දක් ගිහින් තාම Bcard එකේ සේවකයට දෙන්න ඕනි කොටස තාම දීලා නැහැ. කතා කරන විධියෙන් Bcard එක මහ බැංකුවෙ register කරලත් නැහැ වගේ. හරියට වැඩ ටික handover කරලා, මාසෙකට කළින් resign වුණත්, Service letter එක දෙන්න පුලුවන්කම තිබිලත්, ඒක දීලත් නැහැ. ආයතනයෙ ස්ටාෆ් එකෙන් EPF (12%) ගෙවලා නැති එක ගැන ඇහුවහම කියන්නෙ තාම 55 වෙලා නැහැනෙ කියලා. ETF (3%) ආයතනයෙන් ඉවත් වෙලා ෆෝර්ම් එක පුරවලා ගන්න පුලුවන්නෙ. ඒක ගැන ඇහුවහම කියන්නෙ ETF 3% ගෙවන එක ගැන ආයතනයෙ අයිතිකාරයත් එක්ක කතා කරගන්න කියලා.

    වැඩ කරපු PVT Ltd සමාගමේ අයිති එකා කරන්නෙ ආයතනයට එන සල්ලි අරගෙන තමන්ගෙ පෞද්ගලික accounts වලට දාගන්නවා සහ ආයතනයෙ නමට වාහන අරගෙන, ඒ වාහනවල ලීසින් ගෙවාගෙන යනවා. දැන් අවුරුද්දකට වගේ ඉස්සර වෙන නමකින් තව PVT Ltd එකක් හදාගෙන, ඉස්සර තිබුණ PVT Ltd එකේ නමට තිබුණ ලීසින් ගෙවන වාහන ටික ඔක්කොම, අලුත් PVT Ltd එකේ නමට හරවගෙනලු. මට පේන්නෙ මූ පරණ ණය වලට පොල්ල තියන්නද දන්නෙ නැහැ යන්නෙ.

    මේකට මොකක්ද බන් කරන්න පුලුවන්. Labour office එකෙන් ඇහුවහම හරි උත්තරයක් නැහැ. නිකං ඇඟබේරගන්න උත්තර තියෙන්නෙ.

    මෙහෙමයි කියන්නෙ...

    * ආයතනෙන් epf ගැන ඇහුවම වයස 55 කතාව අදාල නැ කිව්වා බන් - (සේවය අවසන් වෙනකම් තියන් ඉන්න සේවා යොජකටය අයිතියක් නැත )
    හරි වෙලාවට සල්ලි නොදැම්මොත් කොම්පැනි එකට පෙන්ල්ටි වදිනවා බන්

    * අනිත් එක
    (නීතිය B card එක දවස් 14ක් ඇතුලත රෙජිස්ටර් කරලා, සේවකයගෙ B කොටස ලැබෙන්න සලස්වන්න ඕනෙ)

    කරන්න පුලුවන්...
    * EPF/ETF ගෙවපු නැති එක ගැන පැමිණිල්ලක් දාන්න (online දාන්න පුලුවන්)
    https://cms.labourdept.gov.lk/
    (මේ complaint සිස්ටම් එක අලුත්, ඩිපාර්ට්මෙන්ට් එකෙ ඉහලින්ම මොනිටර් වෙනවා, ඒක නිසා අනිවාර්‍යෙන් කතාකරනවා කේස් එක)

    මේක දැම්මාම ආදාල කම්කරු කාරීයාලයෙන් ඔයාව සම්බන්ද කරගනිවි...
    ටිකක් ලොකු ප්‍රොසෙස් එකක් වේවි
    කම්පැනි වැහුවා කියලා වැඩක් වෙන්නෙ නැ, අයිති කෙනාට නඩු වැටෙනවා

    ඔයා නිවරැදි නම් ලොකු චාන්ස් එකක් තියෙනවා සල්ලි ට්ක ලැබෙන්න
    ඒවගෙම ඔයාගෙ කොම්පැනි එකෙ අනිත් අයටත් සල්ලි දෙන්න වෙනවා නොදා තිබුනොත්
     
    • Like
    Reactions: wqe123 and SpinXO

    Thank you machan. Loku help ekak. ❤️

    @Max_r මචන් මූ මේක තාම දැම්මෙ නැහැ. ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ දැන්. Service letter එකේ වැඩේ කරලා දෙන්නෙත් නැහැ.
    ------ Post added on Jun 29, 2023 at 12:14 AM
     
    • Like
    Reactions: kinkon and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113
    Thank you machan. Loku help ekak. ❤️

    @Max_r මචන් මූ මේක තාම දැම්මෙ නැහැ. ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ දැන්. Service letter එකේ වැඩේ කරලා දෙන්නෙත් නැහැ.
    ------ Post added on Jun 29, 2023 at 12:14 AM
    කොම්ප්ලෙන් එක දැම්මෙ නැද්ද???
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    කොම්ප්ලෙන් එක දැම්මෙ නැද්ද???

    නැහැ. කම්ප්ලේන් දැම්මොත් සර්විස් ලෙටර් එක ගන්න වෙන්නෙ නැහැ. හම්බවෙන්න ගියා නම් හරි නේද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113
    නැහැ. කම්ප්ලේන් දැම්මොත් සර්විස් ලෙටර් එක ගන්න වෙන්නෙ නැහැ. හම්බවෙන්න ගියා නම් හරි නේද?
    කවුරු හම්බෙන්නද යන්න අදහස ?? කොම්පැනි එකද?
    ඔන්ලයින් කම්ප්ලෙන් සිස්ටම් එක නම් පට්ටම හොදට වැඩ බන්...
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    කවුරු හම්බෙන්නද යන්න අදහස ?? කොම්පැනි එකද?
    ඔන්ලයින් කම්ප්ලෙන් සිස්ටම් එක නම් පට්ටම හොදට වැඩ බන්...

    කම්පැණි එකට ගිහින් කතා කරලා බලන්න ඕනි. එහෙමත් බැරි නම් කම්ප්ලේන් එකක් දාන්නයි වෙන්නෙ.