EPF/ETF/Job Help

thilan86

Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    EPF/ETF ගෙවන job දෙකක් එකපාර කරන්න පුලුවන්ද? එහෙම කරන්න නීතියෙන් තහනම්ද?

    මේ ගැන දන්න අය ඉන්නවනම් කොටාගෙන යමල්ලා. ලොකු උදව්වක්! :yes::yes::yes: