Ubata salli gannada one, dapu ganan tika balagannada one ?වැඩ කරපු තැන් වලින් දාපු epf etf ටික ගන්නේ කොහොමද?
salli gannaUbata salli gannada one, dapu ganan tika balagannada one ?
machan b card ekata application ekak fill kara witharai. card ekak hamba une nane. mama job eken masa 6k wenna kalin ain una habai.EPF
අවස්ථා 6යි තියෙන්නෙ ගන්න පුලුවන්...
1. කාන්තාවක් නම් වයස 50 හෝ පිරිමි නම් 55 සම්පූර්ණ වෙන්න ඕනෙ බන්..
2. ගැහැනු අයට නම් විවාහ හේතුවට ගන්න පුලුවන් ( කොන්දේසි සහිතයි)
3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
5. වෙන රටක PR එකට ගන්න පුලුවන්
6. අර්ධ රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කිරිමේදි (කොන්දේසී සහිතයි)
ETF
1. රස්සාවකින් අයින් උනාම ගන්න පුලුවන් / හැබැයි අවුරුදු 5කට එක පාරයි..