EPF/ETP

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා.. අවුරුදු 55 පැන්නම ගන්න පුලුවන් EPF එකද... ETF එකද.
    සම්පූර්ණම මුදල ගන්න පුලුවන් නේද ... අර ලෝන් එක දෙන්නේ මෝකෙද..
     

    SanRazor

    Junior member
  • Jul 28, 2020
    30
    22
    8
    EPF එක. ETF එක වැඩ කරන තැනින් අයින් උනාම ගන්න පුලුවන්. 55 වෙනකම් ඉන්න ඕනි නෑ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    ඔක ගන්න පුලුවන්නම් ගන්න එකයි හොද,සල්ලි වල වටිනාකම එන්න එන්නම අඩු වෙනවා.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    EPF එක. ETF එක වැඩ කරන තැනින් අයින් උනාම ගන්න පුලුවන්. 55 වෙනකම් ඉන්න ඕනි නෑ.

    ade ehemda bn ETF එක වැඩ කරන තැනින් අයින් උනාම ගන්න පුලුවන්da ? gatte nattam mkda wenne transfer wenwada
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    දන්න කෙනෙක් කියන්නකො පීස්, කාලෙකට කලින් තිබුනනේද 55 පිරෙන්න කලින්යම් ප්‍රතිශතයක් EPFඑකෙන් ආපහු ගන්න පුලුවන් කමක් දැන් ඒක බැරිද ?
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    thamath thiyanawa (september 2020 wenakan thibba sure eakatama)
    EPF eken 30%. apahu gewanna ona naha.

    ඒ කියන්නෙ බැලන්ස් එකෙන් 70% දක්වා 55ට කලින් ආපහු ඕන නං ගන්න පුලුවන් කියන එකද ?