මචන්ලා මට අලුත් EPF ඔපිස් එක තියෙන තැන කියන්න පුලුවන්ද ? මගේ Balance එක බලාගන්න ඕනේ
S srimalr Member May 9, 2011 163 7 0 Jan 31, 2012 #1 මචන්ලා මට අලුත් EPF ඔපිස් එක තියෙන තැන කියන්න පුලුවන්ද ? මගේ Balance එක බලාගන්න ඕනේ
gayendra9*9 Well-known member Sep 24, 2008 7,480 831 113 Jan 31, 2012 #2 Galleface kittuwa mama hithana widiyata,poddak unge web site eke balapan
Godage Member Jun 3, 2009 4,658 795 0 Searching... Jan 31, 2012 #3 EPF office Code: http://www.epf.lk/ Last edited: Jan 31, 2012
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Jan 31, 2012 #4 මේක අළුතින් වෙන තැනකට ගෙනිච්චා..... කලින් තිබුනේ සෙලින්කෝ ටවර් එකේනේ... දැන් තියෙන්නේ කොටුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව හරියේ..... හරියටම කිව්වොත් කොටුවේ HSBC බැංකුව ඉස්සරහා...... එතනට කියන නම හරියට මතක නැ...
මේක අළුතින් වෙන තැනකට ගෙනිච්චා..... කලින් තිබුනේ සෙලින්කෝ ටවර් එකේනේ... දැන් තියෙන්නේ කොටුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව හරියේ..... හරියටම කිව්වොත් කොටුවේ HSBC බැංකුව ඉස්සරහා...... එතනට කියන නම හරියට මතක නැ...