srimalr

Member
May 9, 2011
163
7
0
මචන්ලා මට අලුත් EPF ඔපිස් එක තියෙන තැන කියන්න පුලුවන්ද ?
මගේ Balance එක බලාගන්න ඕනේ
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක අළුතින් වෙන තැනකට ගෙනිච්චා..... කලින් තිබුනේ සෙලින්කෝ ටවර් එකේනේ... දැන් තියෙන්නේ කොටුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව හරියේ..... හරියටම කිව්වොත් කොටුවේ HSBC බැංකුව ඉස්සරහා...... එතනට කියන නම හරියට මතක නැ...