Epic ප්ලෑන් එකක් ගැහුව සිංහලු

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උබ ඕක උගෙන් අහලද දැම්මේ ? :nerd:
    කෙනෙක් ගේ සිරා ලයිෆ් එක ඔහොම මේකේ දාන එක හරි නෑ හැබැයි :rolleyes:

    අඩේ හොඳ වෙලාවට tintin අයියා ලින්ක් එක remove කරලා :rofl::rofl::rofl:

    ජීවිතේ ගැන ඕනේවට වඩා Over confident වෙන්න හොඳ නෑ බං. මූට ඒලෙවල් වලට තව දවස් 20 යි. විලි ලැජ්ජාවක් නෑ. :angry: මන් මුගේ අයියා උනා නම් මූ ඉන්ටර්නෙට් එක ලැප/ කම්පියුටර් එක පොලේ ගහලා මෙලහකට කණට දෙකක් දීලා.:angry::angry:

    අම්බෝ හොඳ වෙලාවට නොවුනේ :dull:
    මගේ සයිඩ් එකෙනුත් ලොකු ස්ටොරියක් තියෙනවා අෆ්ෆා :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඩේ හොඳ වෙලාවට tintin අයියා ලින්ක් එක remove කරලා :rofl::rofl::rofl:



    අම්බෝ හොඳ වෙලාවට නොවුනේ :dull:
    මගේ සයිඩ් එකෙනුත් ලොකු ස්ටොරියක් තියෙනවා අෆ්ෆා :baffled:

    A/L ප්‍රතිපල මිසක් කවුරුවත් උඹේ සයිඩ් එකෙ ලොකු ස්ටොරිය අහන්නේ නෑ සහෝ.
    ali1.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගේමක් දෙන්න ඕනා නං ඒක ප්ලෑන් කරල කරපං බැරි නං ප්‍රොෆෙෂනල් කරන එකෙක්ට දියන්