උබ ඕක උගෙන් අහලද දැම්මේ ?
කෙනෙක් ගේ සිරා ලයිෆ් එක ඔහොම මේකේ දාන එක හරි නෑ හැබැයි![]()



ජීවිතේ ගැන ඕනේවට වඩා Over confident වෙන්න හොඳ නෑ බං. මූට ඒලෙවල් වලට තව දවස් 20 යි. විලි ලැජ්ජාවක් නෑ.මන් මුගේ අයියා උනා නම් මූ ඉන්ටර්නෙට් එක ලැප/ කම්පියුටර් එක පොලේ ගහලා මෙලහකට කණට දෙකක් දීලා.
![]()


අඩේ හොඳ වෙලාවට tintin අයියා ලින්ක් එක remove කරලා
අම්බෝ හොඳ වෙලාවට නොවුනේ
මගේ සයිඩ් එකෙනුත් ලොකු ස්ටොරියක් තියෙනවා අෆ්ෆා![]()
වට් ද ෆක් යකෝ ?![]()
![]()

ප්රූෆ් එක්ක පූක්ෂණය කරගන්න ආසද..?
රෙදි නැති කරගන්නෙ නැතුව හිටපං ලේ ලෝ වෙලා
