"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;12256696 said:
    රට පුරා ඉන්න වේසිලගෙ තරම
    සමාන වෙන්නේ නැ සෝමදාස ගේ අම්මා තමය් සැරම....
    බල්ලෝ උරෝ මොන සාතාද මේ යාමේ...
    ඌරන්ට බැ සොමදාසගෙ අම්මගෙ ලෙඩේ දෙන්න හොද වෙන්නම..


    :D:D:D:D:love::love::love:
    අරාබියෝ කියලා හිතුවත් මේ හම්බ කුනු
    අරාබියොයි උබලයි වාගේයි ගග හා කුනු කානු
    ආවම මලයාලියො මෙහෙ නෑතුව යන එනු
    ඉස්සුවෙ රෙද්ද උබේ අම්මා වගෙ වල් ගෑනු

    :):):D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අරාබියෝ කියලා හිතුවත් මේ හම්බ කුනු
    අරාබියොයි උබලයි වාගේයි ගග හා කුනු කානු
    ආවම මලයාලියො මෙහෙ නෑතුව යන එනු
    ඉස්සුවෙ රෙද්ද උබේ අම්මා වගෙ වල් ගෑනු

    :):):D


    අරාබියෝ ලන්කාවට ආපු බවට ඉතිහාසයේ ලියලා ඇත...
    මලයාලියොන්ට එකේ කිසිම සම්බන්දයක්ද නැත...
    සෝමදාසගේ අම්මා වේසිට සල්ලි නැතුව ගමම ගහනවා කියා දනිමි මගෙ සිත...
    කොහම නමුත් අම්මා වේසි කියා සෝමදාස දන්නේ ද නැත...
    එකය් උ රට පුරාම යන්නේ වේසි හොයන මත...
    අන්තිම වෙලවේ උට මොකුත් හම්බෙන්නේ නැත..
    ඌරන් තමය් පිහිට උ ගෙ ආසා ඉ‍ටුවෙන්න සිත..

    :cool::cool::cool:
     
    Last edited:
    Feb 16, 2012
    100
    4
    0
    බලාපල්ලා, අසිංහලයො මට මල්මාලා දානවා

    ao8h.jpg


    අද මගේ එකසිය හතළිස් පස් වැනි උපන්දිනේ. හොඳට ඇස් ඇරලා බලාපල්ලා. කවුද මට මල්මාලා දාන්නේ? ආරිය සිංහල ඇඳුම ඇඳගත්තු, මේ මං වගේ ආරිය සිංහල නමක් ගත්තු සිංහල බෞද්ධයෙක්ද? නෑ. පරසුද්දගෙ කලිසමයි ටයි එකයි දාගත්තු මරක්කලයෙක්. ඒ මොකද? උඹලගෙ මහ රජාටයි හැට හුටහමාරක් ඇමති මණ්ඩලේටයි මට මල්මාලා දාන්ඩ එන්ඩ වෙලාවක් නැති නිසා. ජාතික හෙළ උරුමයට මාවයි කැප්පෙටිපොළවයි, සෝම හාමුදුරුවන්වයි මතක් වෙන්නෙ මැතිවරණයකට ඉස්සෙල්ලා විතරයි. චන්දෙදි ලැජ්ජා නැතුව මාව විකුණන චම්පික රණවක, විමල් වීරවංශ ගොන් තඩියන්ට වත් අද මාව මතක නෑ. උන් යන්ඩ ඇති අනර්කලී කෙල්ලට කැන්වසිං පාරක් දාන්ඩ. අල වගේද ගෝවා.

    එක අතකට තම්බියෙක් ඇවිල්ලා මට මල්මාලා දාන එකෙත් පුදුමයක් නෑ. මොකද කොළඹ රටේ අද වැඩි හරියක් ඉන්නෙ අසිංහලයොනෙ. අහ ගනිල්ලා. තම්බියන්ට දෙමළුන්ට මොළේ තියෙනවා. උඹලට නෑ. ඒකයි උං කොළඹ රටට ගාල් වෙන්නේ. දියුණු වෙන්න ලේසිම පළාත ඒක. උඹල ඉතින් දේශීය ආර්තිකය, ජාතික චින්තනය රැක ගන්ඩ ඕනැ කියල රට්ටුන්ට ණය වෙවී, කාස්ටක අව්වේ වේළි වේළි, දවස පුරා ඩහදිය පෙරාගෙන, රෑට නින්දක් නැතුව මදුරුවො තල තලා හොරොව්පතානට වෙලා පොළොව කොට කොටා, සූරියප්පෙරුම “අපේ ගම” වැඩසටහනේ කියන බයිලා උජාරුවෙන් අහගෙන මෝඩ චූන් එකක් අරගෙන හිටපල්ලා. කොල්ලො හමුදාවට යවලා කෙල්ලො ගාමන්ට් ෆැක්ටරි වලට යවපල්ලා. GSP+ නැති උනහම උඹලට කන්ඩ වෙන්නෙ පිදුරු තමයි. ඊට පස්සේ තව ලෝන් එකක් දාගන්ඩ පර සුද්දො පස්සෙ හරි, චීනා පස්සෙ හරි ඉරානෙ තම්බියො පස්සෙ හරි පලයල්ලා.

    උඹලට දේශීය ග්‍රාමීය ආර්තිකයේ වටිනාකම කියල ඉනා බේත් දීල දරුවො ගමේ ඉස්කෝලෙට යවල ඉංගිරිස් නැතුව සිංහලෙන් විතරක් ඉගෙනගනිල්ලා කියන එවුන්ම උන්ගෙ දරුවො රෝයල් එකටයි ඕස්ට්‍රේලියාවෙ විශ්ව විද්‍යාල වලටයි යවන හැටි කට බලියාන බලාන හිටපල්ලා. සිංහල බෞද්ධකම ගැන උජාරුවෙන් කතා කරන එවුන්ම තමන්ගෙ දරුවො පර සුද්දගෙ ඇංග්ලිකන් සැන් තෝමස් එකට යවන්නෙ මොකද කියල අහපල්ලා උඹලට කොන්දක් කියල එකක් තියෙනවනම්.

    උන් දන්නව උඹල රජ ගොන්නු කියලා. මොකක් හරි කලින් අහල නැති වචනයක් උඹලගෙ ගොං මොළ වලට දැම්මහම උඹලත් චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ කියලා මතුර මතුර ඉඳීවි රට හරක් වගේ, බත් කන්ඩ වත් සිහියක් නැතුව. උඹලට “අපේ ප්‍රවාද” හදන්ඩ කියල උන් “උන්ගේ ගෙවල්”, ”උන්ගේ පවුල්” සහ “උන්ගේ ලෝකය” හදාවි, උඹලගෙ ඇහැට වැලි ගහල.

    පියසිරි විජේනායක උඹලට සඟිස්කෘතිය කියල දේවි. විමල් වීරවංස උඹලට සාහිත්‍යය කියලා දේවි. තිලංග සුමතිපාල සම්මා ආජීවය කියල දේවි. අනර්කලී කෙල්ල දේශපාලනය කියල දේවි. නිමල් සිරිපාල යහපත් සෞඛ්‍ය පුරුදු කියාදේවි. ඇයි මේධානන්ද ගොයියා පුරා විද්‍යාව කියල දේවි. තව මොනව හරි මදි නම් කැළණියේ ආචාර්ය ඩබල මර්වින් සිල්වගෙනුයි නලින් ද සිල්ව ගෙනුයි අහල දැනගෙන, දේශද්‍රෝහී රන්දෙපැය බලන්නෙ නැතුව දේශප්‍රේමී අයි.ටී.එන් එකේ පබා බලල, රෑට කලා වැවේ දිය රැළි නංවන්ඩ චූ පාරක් දාල බුදිය ගනින්. දැන් යුද්ධයත් දිනපු එකේ හෙට අනිද්දම කේතුමතී රාජ්‍යය පහළ වෙනවා ස්ථිරයි.

    බලාපල්ලා දෙමළු දිහා. බලාපල්ලා තම්බියො දිහා. උන් ජීවිකාව ගෙනියන්ඩ පුළුවන් කරුමාන්තයක් පුරුදු පුහුණු වෙනවා, කාලෙ නාස්ති නොකර. ඊට පස්සෙ උන් ලේසියෙන්ම පෞද්ගලික අංශෙ රස්සා හොයා ගනීවි. උඹලා ඉංගිරිස් ටිකක් ඉගෙන ගන්නෙත් නෑ, වැඩකට ඇති කරුමාන්තයක් ඉගෙන ගන්නෙත් නෑ. උඹලට තියා උඹලගෙ අප්පොච්චිලාටවත් නොතේරෙන ජාතික චින්තනය ගැනයි, චතුස්කෝටිකය ගැනයි, දඬු මොණර ගැනයි බයිලා කිය කියා හිටපල්ලා දියසේන කුමාරයා පහළ වෙනකල්.
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    තමන් හරියට පන්සලකට ගිහිල්ලා ආගම අදහගෙන හිටියම හරි..... ගෙදරට ඈවිල්ලා බෙල්ල කපල ගියත් වචනයක් වත් කියන්න හොද නෑ... නෑත්තම් පව් සිද්ද වෙනවා නේ......
    මුහුදු මාහා විහාරය වගේ ඒවා අපිට ඔනි නෑ... ඒ ඉඩම් ටික දන් දීලා දාන පාරමිතාව පුරන්න ඔනි........ ඒ පන්සලේ හාමුදුරුවන්ව එලවන්න ඔනි මොකද ඒ හාමුදුරුවෝ තමා දෑනට ඔය ඉතිරිවෙලා තියෙන ඉඩම් ටිකවත් රෑකගෙන ඉන්නේ......
    මේ කියන්නේ ඔය පච බ්ලොග් වල තියෙන ඒවා කියවල නෙමේ ඈස් දෙකෙන් දෑකල එතනට ගිහිල්ලා අත්දෑකීමෙන්
    :yes:


    DSC02958.png


    එලකිරියට ආවොත් බෞද්ධ ආගම නගා සිටුවන්න, ගොඩදාන්න, හම්බයන්ට කෙලින්න හා තව තව පඩ කතා එමටයි. ඒත් තොපි ඔක්කොම කටින් තමා බතල හිටවන්නෙ. බෞද්ධ ආගම නගා සිටුවන්න කලින් තොපි බෞද්ධයො වෙයල්ලා. එතකොට වෙන මොන ආගමක්වත් මේ රටේ රජ වෙන්නෙ නෑ.
    මචන් හරියට ඇස් ඇරල බලපන්. ඔය කියන විදියට ඔය රටවල් හලාල් කරනය වුනේ කොහොමද කියල. මුස්ලිම් මිනිස්සු සිංහලයන්ව මරල ආගම පතුරුවන්නෙ නෑ. අපිට මුස්ලිම් ආගම පිලිගන්න කියල බල කරන්නෙත් නෑ. මුස්ලිම් ආගම පිලිගන්න වෙන විදියට අපිව අසරන කරන්නෙත් නෑ. අද අපේ රටේ බහුතරයක් පාසල්වල, ලොකු ලොකු කොම්පැනි වල, රජයේ ස්ථාන වල තාමත් බෞද්ධ ආගමික වැඩ සටහන් වලට තමා මූලික තැන දෙන්නෙ. ජාත්‍යන්තර පාසල් වල පවා තාමත් උදේට බෞද්ධ ආගම හා කිතුනු ආගම පමනයි සිහිකරන්නෙ. රූපවාහිනියෙ, ගුවන් විදුලියේ පවා තාමත් වැඩිපුරම යන්නෙ බෞද්ධ ආගමික වැඩසටහන් තමයි. එහෙව් එකේ උබල මොකටද මේ මුස්ලිම් ආගම රජ වෙනවෝ. හම්බයෝ කිය කිය කෑගහන්නෙ. :angry::angry:මචන් "මේවට අහවල් එකෙන් තමා හිනා යන්නෙ". ඇයි මුස්ලිම් මිනිස්සු අපේ උන් මරලද එදාට රජ වෙන්නෙ?:lol::lol: නෑ මචන් නෑ. එදාට මුස්ලිම් ආගම රජ වෙන්නෙ ඔවුන් හදවතින්ම මුස්ලිම් මිනිසුන් වන නිසයි. අන්න ඒක මතක තිය ගනින්. මුස්ලිම් මිනිස්සු සිංහල අපිට ඔය කියන විදියට කෙලවන්නෙ නෑ. කෙලෝගන්නෙ අපිමයි. කෙනෙක් තමන්ගෙ ආගම හදවතින්ම අනුගමනය කරන එක වැරැද්දක් නෙමේ. වැරැද්ද සිංහල අපි හදවතින්ම ආගම අනුගමනය කරන්නෙ නැති එකයි. ඒකට මුස්ලිම් හම්බයෝ කියල කැගහල වැඩක් නෑ බන්.
    මෙතන තියන දෙයින් 80% විතර ඇත්ත. ඔයා කොහොමද කියන්නේ ඔවුන් හදවතින්ම මුස්ලිම් කියන එක? ඒක සාපේකෂයි සහෝදරයා. මුස්ලිම් අය අපිට එහෙම කෙළවන්නේ නැති උනාට, උන ගාව අපිට කෙළවන විදි ඕන තරම් තියනවා, ඒක ඔයාගේ මොලේට තේරුම ගන්න අමාරු පාටයි. නමුත් කෙලව ගන්නේ අපිමයි කියන එක ඔය ඔයාටම ආදේශ කරගන්න වෙනවා. ඔයා මේ ත්‍රෙඩ් ඒක පටන් ගන්න එකෙන් කරලා තියෙන්නෙත් අන්න එකමයි. ඔය හිතන් ඉන්න විදියට උන් කොහොමත් කඩු පොලු උස්සන් ඇවිත් එයාලගේ ආගම පතුරවන්නේ නැහැ. එත් ඔයා මුස්ලිම් බහුතරයක් ඉන්න ප්‍රදේශ වලට ගිහින් බලන්නකෝ ඔය හිතං ඉන්න අහිංසක මුස්ලිම් සහෝදරයන් ඉන්න විදිය. ඔයා මුලින්ම ඉන්න ලිං පතුලෙන් ගොඩට එන්න, ඇස දෙක හොදට ඇරලා වට පිට බලන්න. එයාල එන්නේ ඔයාගේ මුනට නෙමෙයි, ඔයාගේ පිටිපස්සෙන්! ඇවිත් කඩුවෙන් නෙමෙයි බෙල්ල කපන්නේ! ඔයා ඔය කියන සිංහල බහුතර ලොකු ලොකු කොම්පැනි ගැන වැඩිය බලන්න එපා, ඔයා තව අවුරුදු 5ක් බලන්න මොකද වෙන්නේ කියල. ඔයා මට මුලින්ම කියන්න බෞද්ධ දර්ශනය හදවතින්ම අනුගමනය කරන්නේ කියල?





    බෞද්ධ ආගම නගා සිටුවන්න දගලන්න ඕනෙ නෑ මචන්ලා. බෞද්ධයෙක් විදියට උබල නැගී හිටපියව්. :yes::yes: එතකොට ආගම නිකන්ම ආගම නැගීසිටියි. රජ වෙයි. ඊයෙ අපිට පෝයලු. හරි දැන් ඔය බෞද්ධ ආගම ගැන පුරසාරම් දොඩවන නියම සිංහල බෞද්ධයො කීදෙනෙක් ඊයෙ සිල් ගත්තද? අඩුම තරමින් පන්සලට වත් ගියාද? මම නම් ඔය දෙකම කලේ නෑ. :no::no: මේ මගේ මිම්මෙන්ම උබලව මනිනවා නෙමෙ. නමුත් හදවතට එකගව බලපල්ල, උබල දන්න කියන සිංහල බෞද්ධ කොල්ලො ගැන හිතපල්ල. උන් ඊයෙ සිල් ගන්න ඇතිද? අඩුම තරමෙ උන් ඊයෙ පන්සල් යන්න ඇතිද? :oo::oo:

    උබලගෙ හිතට මුලින්ම එන සිංහල බෞද්ධ කොල්ලො දහදෙනෙක්ගෙන් අහපන් මෙන්න මේ ටික.

    1. උබ ඊයෙ සිල් ගත්තද? පිස්සුද බන් උබට :angry: 9/10

    2.පන්සල් ගියාද? නෑ මචන් වෙලාවක් තිබ්බෙ නෑ. :no: 6/10

    3.පන්සල් ගිහින් නිවැරදිව බුදුන් වැන්දද? මලක් පූජකලා විතරයි බන් 4/6

    4.රූපවහිනියෙ ගිය බෞද්ධ වැඩ සටහනක් වත් සම්පූර්න
    ඇහුවද? ඕව අහන්න පිස්සුද බන් :shocked: 8/10

    5. යකෝ එහෙනම් පෝය දවසෙ තොපි මොකද කලේ? හොදට බඩ පැලෙන්නෙ මස්,මාලු කාල නිවාඩු දවසෙ නිදා ගත්ත. 4/10

    මෙන්න ඔයාගේ බෞද්ධ දර්ශනය ගැන තියන දැනීම. මට හිතෙන්නේ ඔයත් මුසේල්මනුවෙක්ම තමයි. පුතා get a life first:lol:


    ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත. දැන් හෙට සිකුරාදලු. කතාකරපල්ල හෙට හවසට මුස්ලිම් දන්න එවුන් කීපදෙනෙකුට.
    අහපන් මෙන්න මේ ටික.

    1. මචන් උබ ඊයෙ පල්ලි ගියාද. ඔව් බන් ගියා.:yes: 8/10

    2.Pray කලාද? :yes: ඔව් බන් නතුව වෙන මොකට ද පල්ලි යන්නෙ බන් 9/10. (එකෙක් කියයි පල්ලි යන්න බැරි උනා හිටපු තැන ඉදන් pray කලා කියල)
    ඔයා දාන්නවද, මෙන්න මෙහෙමයි එයාලගේ quotes තියෙන්නේ.
    Build the world with fear of Allah


    ඔයා මුලින්ම ලෝකය දිහා ඇස ඇරලා බලන්න.

    මචන් ල අවුරුද්දට පොයවල් 12 යි. සිකුරාදාවල් 52යි. පෝය දා රජයේ නිවාඩු දවසක්. නමුත් සිකුරාදාට පල්ලි දවස කියල විෂේශ නෑ, නිවාඩු නෑ. මුස්ලිම් අය විසින් විෂේශ කරගෙන ඇත. ඒත් සිංහල අපිට 10ක් වත් යාගන්න බෑ. නමුත් මුස්ලිම් අය අඩුම තරමින් 40ක් වත් යනව.

    ඕකයි වෙනස මචන්.. අපිට බැරි නිසා මුස්ලිම් මිනිස්සුන්ට කුනු හම්බයෝ අපිට කෙලෝනවෝ කියල කෑ ගහල වැඩක් නෑ. අපි අපේ ආගම හරියට අදහන්න ඔනේ. එතකොට ඒක රජ වෙයි.

    මුස්ලිම් ආගමට වඩා අපේ ආගම අදහන්න පහසුයි. නීති නෑ. කර්මය පමනයි. ඒත අපිට ඒක වත් කරගන්න බෑ. හොදම උදාහරනය තමයි, Fasting වලට මුස්ලිම් මිනිසුන් මාසයක් නොකා නොබී pray කරනව.. නමුත් අපිට අවුරුදු දා නොනගතයට වත් නොකා නොබී ඉදල ආගමික වතාවත් කරගන්න බෑ.

    කැළණි පන්සල වරක් වැදපු උන් ඉන්නව නම් කියපන්. අපේ අහල ගම් හතේම ඉන්නෙ සිංහලයෝ. ඒත් මට තාම වරක් වැදපු එකෙක් හොයාගන්න බැරි උනා. වරක් යන්න දන්න බෞද්ධයො ඉන්නවද? වරක් යනු වසරකට 48 වතාවක්. සෑම මසකම පෝයවල් 4ටම යන්න ඕනෙ. ගිහින් මලක් පූජ කරල ඇවිත් වැඩක් නෑ. සියලුම දේ නිවැරදිව කරන්න ඕනෙ. ලංකාවෙ බෞද්ධ අපි කීදෙනාද ඕක කරන්නෙ බන්. මැරෙන්න කලියෙන් ගමේ පන්සලට වත් වරක් වැද ගනිල්ල. මටත් තාම බැරි උනා. මුස්ලිම් මිනිස්සු ආගම අකුරටම පිලිපැදල වතාවත් අකුරටම කරනව. නමුත් අපේ එවුන්ට බෑ. එහෙමයි කියල උන් කුනු හම්බයෝ කියල කෑගගහ ඉන්න එපා බොලව්. කෑ ගහන උබලත් හරියට ආගම අදහන්න පටන් ගනිල්ල. මචන්ල බෞද්ධ ආගමයි, මුස්ලිම් ආගමයි කියන කළ දෙකක් නම් අපි බෞද්ධයෝ විදියට අපි උත්සාහ කල යුත්තේ බෞද්ධ කළයේ කිරි තියෙන බව ලොවට පෙන්වීමය. නැතුව මුස්ලිම් කලය ගූ කලයක් බවට පත් කරවීම නොවේය. මුස්ලිම් මිනිසුන් තම ආගම අකුරටම පිලිපදියි, නමුත් බෞද්ධයෝ එසේ නොවෙති. එයයි මේ හැම දේටම මුල.
    සහෝදරයා මෙතනත් ඔයාට වැරදුන තැනක්, ඔය කියමු බලන්න බුදුරජාණන් වහන්සේ හැම පෝයටම කැළණි යන්න කියල දේශනා කරද කියල? එතකොට කුසලයක් කරන්න කැළණි හරි වෙනයම් හෝ පනසලටකට හෝ යා යුතුයි කියන මතයේ තමයි ඔයා ඉන්නේ. ඔයා නැවතත් ඔයාගේ මට්ටම ප්‍රදර්ශනය කලා. ඔයා බෞද්ධ දර්ශනයවත් දන්නේ නැතුව කොහොමද බෞද්ධයෝ හැදියල්ල කියන්නේ?

    image-upload-370-712069.jpg

    ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත.

     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    පොස්ට් එකනම් මිත්‍රයා කතා කරලා වැඩක් නැ උපරිමයි,සහ සම්පුර්ණ ඇත්ත,ස්තුති,තෙරුවන් සරණයි!!! REP 3+++
    ඔව් සහෝදරයා උපරිම ඇත්ත කතාව නැත්ද? :lol:
    දුකයි මචං උබල ගැන. ඔයාගේ මොළයේ කොතනින්ද අඩු වෙලා තියෙන්න කියන මුලින්ම පැහැදිලි කරගන්න. ඊට පස්සේ මේවා ගැන හිතන්න.
     

    Mal joka

    Banned
    Jan 26, 2012
    45
    2
    0
    boralugodage lokkaaaaa....
    pig kenek kiyalaaaa.....
    pig paiya pink hindaaaa......
    unuth kona kapuwaya lokka wage wentaaaa.....
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    රත්තරං සහ සියළු බෞද්ධයන් වෙතයි....

    රත්තරං මචන් සැලෙන්න එපා. ඔබ කලදේ අයහපත් හෝ බෞද්ධ දර්ශනයට විරුද්ධ ක්‍රියාවක් නොවෙයි.... බෞද්ධ දර්ශණයේ යුද්ධ කරන්න එපා කියනවනම් අහවල් ලබ්බටද අපේ ඉතිහාසය පුරාම හාමුදුරුවො සුද්දන්ට, පරංගින්ට හා ලන්දේසීන්ට විරුද්ධව විප්ලව කලේ... කුඩාපොල හාමුදුරුවො, වැලිවිට සරනංකර, එස් මහින්ද වැනි හිමිවරු රට බේරගන්න සටන් වැදුනෙ සිවුර පිටින්....

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

    රත්තරං කියන්නෙ මෙතුවක් මුස්ලිම් තියා කිසිම ආගමකට අපහාස කල පුද්ගලයෙක් නොවෙයි... නමුත් රට යනපැත්ත දිහා බලාගෙන සාමය කියල ඉන්න වුන් ඉදපියවු... කතා කරනවුන්ට බෑන් වුනත් කමක් නෑ කියල හිතන වුන්ට කතාකරන්න දීපියවු.... මේකෙ සමහරු බෞද්ධයො ඉන්නව බුදු හාමුදුරුවන්ට බැන්නම ගානක් නෑ... හැබැයි අම්මට බැන්නම රෙද්ද උස්සගෙන එන්නෙ...

    එළකිරි එකේ ප්‍රමිතිය ගැන එකෙක්වත් වද වෙන්න එපා. මොකද ඒකෙ ප්‍රමිතිය ගැන බලන්න තමා ඇඩ්මින්ල මොඩ්ල ඉන්නෙ... උඹල ප්‍රමිතිය ගැන හිතුවට උඹලටවත් මටවත් මේකෙ ප්‍රමිතියගැන මොනවද කරන්න පුළුවන්...

    අනික කවුද යකෝ බුදු හාමුදුරුවො සාමෙන්ම හිටිය කියන්නෙ... බුද්ධාගම හරියට දන්නෙ නැත්නම් කට වහගෙන හිටපියවු පොර ටෝක්ස් දෙන්නෙ...

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද

    බුදුහාමුදුරුවොත් දෙතුන් වතාවක්ම දරුණු විදියට සතුරන් දමනය කලා... හොදින් කිවුව, සැර කලා අන්තිමට අහන්නෙ නැති තැන ගින්දර පිටකලා ලොකූ ශබ්ද ඇති කලා කන් බිහිරි වෙන්න... යක්ෂ සේනාවල් හිස් හැරුණ හැරුණ අත දිව්වෙ...

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ... රට ජාතිය වෙනුවෙන් මොකා නැගී සිටියත් අපි උන්ව ආරක්ෂා කරන්න ඕන... උන් අතින් වැරදි වෙනවනම් පෙන්වා දෙන්න ඕන... බුද්ධාගම අනුව රත්තරන් ඇතුලු මෙතන කෑගහන අය වැරදිනම් අපේ අනගාරික ධර්මපාලතුමා වැරදිද....? මිගෙට්ටුවත්තේ ගුනානන්දහිමි වැරදිද...? හෙන්රි ස්ටීල් ඕලකට්තුමා වැරදිද...? ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැරදිද...? ඒ වගේ වීරවරයො බුද්ධාගම දන්නෙ නැද්ද....?

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිත මින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    පද රචනය - S. මහින්ද හිමි
    1000%
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    :yes: මෙතන තියන දෙයින් 80% විතර ඇත්ත. ඔයා කොහොමද කියන්නේ ඔවුන් හදවතින්ම මුස්ලිම් කියන එක?
    බොහොම පහසුයි.. ශරියා නීතිය අප රටේ නැත. එමනිසා ඔව්න්ට අනිවාර්යෙන්ම පල්ලි යෑමට අවශ්‍ය නැත. තමන් කැමති දාට යෑමටත් අකමැති දාට නොයෑමටත් පුලුවන. ඔවුන් සෑම දිනකම යන්නෙ එකම පල්ලියට නොවේය. එබැවින් ඔවුන් පල්ලි ගියාද නැද්ද යන්න කවුරුත් නොදනියි.
    ඔයා මුස්ලිම් බහුතරයක් ඉන්න ප්‍රදේශ වලට ගිහින් බලන්නකෝ ඔය හිතං ඉන්න අහිංසක මුස්ලිම් සහෝදරයන් ඉන්න විදිය.
    හොදට දනී ඔවුන් සිංහල පවුලකට ඔවුන්ගේ ගම්මානයකට පැමිනීමට ඉඩ නොදෙයි. නමුත් අප ඉඩ ලබා දෙයි.
    ඔයා මට මුලින්ම කියන්න බෞද්ධ දර්ශනය හදවතින්ම අනුගමනය කරන්නේ කියල?
    නැත. හේතු සහිතව කමෙන්ටු වලින් සදහන් කර ඇත. එමෙන්ම ත්‍රෙඩ් එකෙහි අරමුණද පැහැදිලි කර ඇත. එබැවින් මා කකුලුවෙක් නොවෙමි.
    මෙන්න ඔයාගේ බෞද්ධ දර්ශනය ගැන තියන දැනීම. මට හිතෙන්නේ ඔයත් මුසේල්මනුවෙක්ම තමයි. පුතා get a life first
    උබම සමීක්ෂනයක් කරපන්. පිලිතුරු උබට බාරයි.

    ඔයා දාන්නවද, මෙන්න මෙහෙමයි එයාලගේ quotes තියෙන්නේ.
    Build the world with fear of Allah
    So What? What is your point?

    සහෝදරයා මෙතනත් ඔයාට වැරදුන තැනක්, ඔය කියමු බලන්න බුදුරජාණන් වහන්සේ හැම පෝයටම කැළණි යන්න කියල දේශනා කරද කියල? එතකොට කුසලයක් කරන්න කැළණි හරි වෙනයම් හෝ පනසලටකට හෝ යා යුතුයි කියන මතයේ තමයි ඔයා ඉන්නේ. ඔයා නැවතත් ඔයාගේ මට්ටම ප්‍රදර්ශනය කලා. ඔයා බෞද්ධ දර්ශනයවත් දන්නේ නැතුව කොහොමද බෞද්ධයෝ හැදියල්ල කියන්නේ?
    උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ.

    image-upload-370-712069.jpg

    ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත.

    [/QUOTE]
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    බොහොම පහසුයි.. ශරියා නීතිය අප රටේ නැත. එමනිසා ඔව්න්ට අනිවාර්යෙන්ම පල්ලි යෑමට අවශ්‍ය නැත. තමන් කැමති දාට යෑමටත් අකමැති දාට නොයෑමටත් පුලුවන. ඔවුන් සෑම දිනකම යන්නෙ එකම පල්ලියට නොවේය. එබැවින් ඔවුන් පල්ලි ගියාද නැද්ද යන්න කවුරුත් නොදනියි.
    බොලද තර්ක ගේන්න එපා සහෝදරයා, මෙතන තියන කතාව ශරියද, ෂියා ද කියන කතාව නෙමෙයි.ඕන දවසක පල්ලි යන්නත් නොයන්නත් පුලුවන්නම් කොහොමද ඔය කියන්නේ ඔවුන් හදවතින්ම මුස්ලිම් කියන ඒක? අනික ඔවුනට ඔවුන්ගේ දෙවියන් විසින් ෂරියාවරුන්ට ඒක නීතියකුත් ෂියාවරුන්ට තව නීතියකුත් පනවල තියනවද? ඔයා දැන් පිළිගන්න මේ ත්‍රෙඩ් ඒක පැහැදිලිව කඩේ යැමක් කියල.

    හොදට දනී ඔවුන් සිංහල පවුලකට ඔවුන්ගේ ගම්මානයකට පැමිනීමට ඉඩ නොදෙයි. නමුත් අප ඉඩ ලබා දෙයි.

    නැත. හේතු සහිතව කමෙන්ටු වලින් සදහන් කර ඇත. එමෙන්ම ත්‍රෙඩ් එකෙහි අරමුණද පැහැදිලි කර ඇත. එබැවින් මා කකුලුවෙක් නොවෙමි.
    ඔබ සදහන් කල හේතු කිසිම තාර්කික පදනමක් ඇත කරුණු නොවෙ.


    So What? What is your point?
    I'm the one who must ask this from you dude? what's your point? you don't even know about Buddhism:lol:

    උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ.
    ලොලේ ලොල්....:P
    බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කෙරු බව කියැවෙන ග්‍රන්ථයක් උපුටා දක්වන්න
    image-upload-370-712069.jpg

    ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත.

    මම ඔයාට ඇත්ත කියල දෙන්නනම්....උබේ රෙදි මෙතන ගැලවිලා ඉවරයි....උබත් මුසේල්මනුවෙක්.


    උබේ ඔය බයිලා කැසට් ඒක දාගනින් උබට හරියන තැනක.
    මෙතනත් උබ වගේ ගොනෙක් ඇවිත් තප්පුලපු ගමන් "එල මචං", "100% true","elama kathava" කියන ගොන්නු ඉන්නවා, එකට හේතුවෙලා තියෙන්නේ උන්ගේ තියන නොදැනුවත් කම:dull:
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    රත්තරං සහෝදරයට තියන ප්‍රශ්නේ තමයි ආවේගය වැඩිකම. එකයි එයා කියන්නේ මරාගෙන මැරෙනවා කියල. ඒ ආවේගයට සාදාරන හේතු ගොඩ නැගිලා ඉවරයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ.
    අනේ මචන් ඕව මම කියපුව නෙමේ කියල ඉස්කෝලෙ ගිය ඕන එකෙක් දන්නව. ඒවගේම උබ ඕක පිලිගන්න ඕනෙ නෑ. මම එහෙම කරන්න කියන්නෙත් නෑ. නමුත් බෞද්ධයෝ දනිති කැළණි පන්සල ගැන. කැළණිය දුම්රිය ස්ථානයෙත් ඔය පාඨය ඉතා ලොකුවට ගහල තියනව. හැබැයි මූලශයක් ගැන නම් සදහන් කරල තිබ්බෙ නෑ. උබ ස්තානාධිපතිට විරුද්ධව උසාවි පලයන්..
    බු
    දුරජාණන් වහන්සේ මෙසේ දේශනා කෙරු බව මම කොතැනකදීවත් සදහන් කර නොමැත.ගොන් ටෝක්z එපා.

    ඔබ සදහන් කල හේතු කිසිම තාර්කික පදනමක් ඇත කරුණු නොවෙ.
    කරුනුවල තාර්කික බව හැමෝටම පැහැදිලියි. උබට එසේ නොවුනාට කම් නැත. මට එසේ වීමට අවශ්‍යද නැත.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ත්‍රෙඩ් එක පටන්ගත්තු සහෝදරයා කියන කතාව සම්පුර්ණ ඇත්ත. මම 100% එකඟයි. අපේ බුදු දහම පරිහානියට යන්නේ අපේම වරදින් කියන එකයි මගේ අදහස. මම රත්තරන් , epic madness සහෝදරයෝ කරනගෙන යන කර්තව්‍ය ගැන කොටස් දෙකක් විදිහට තමයි දකින්නේ . පළමු කොටස රට ජාතිය. දෙවැනි කොටස ආගම. මේ දෙක කවලම් කරගෙන කරොත් රත්තරන් , epic madness සහෝදරයෝ ලෝකෙට දර්ශනය වෙන්නේ වැරදි විදිහකට. පළමු කොටස රට ජාතිය ගැන කතා කරනවානම් ජාතියක් වශයෙන් සිංහල රටට ජාතියට යම් අනතුරක් සිදුවෙමින් පවතිනවානම් එකට පියවරක් ගත යුතුයි කියන මතේ මම ඉන්නවා. හැබැයි මම ජාති වාදියෙක් නෙවෙයි. සහයෝගෙන් සමගියෙන් ජීවත් වෙන්න කැමති ජාති වාදයෙන් තොර ඕනෑම ජාතිකයෙකුට අපේ සිංහල රටේ ගොව්රවයෙන් ජීවත් වෙන්න අපේ සිංහල මිනිස්සු ඕනෑතරම් ඉඩ කඩ දීල තියෙනවා. එත් ඔවුන්ගේ යටි අරමුණ අනුපාතය වැඩි කරගෙන මේ රට අල්ලගන්නනම් එතැනදී අපිට අපේ සිංහල කම ඉස්මතුකරන්න සිද්ද වෙනවා. රත්තරන් , epic madness සහෝදරයෝ වගේ සිංහල කමට ආදරේ කරපු ජාතික වීරයෝ අපේ රටේ ජීවත් වෙච්ච නිසා තමයි අපිට අද මේ රට ඉතුරුවෙලා තියෙන්නේ. ඒ හින්ද ඉදිරියටද අපේ සිංහල රටට යම් අනතුරක් වෙනවනම් අපි එකට එරෙහිව නැගී හිටින්න ඕන. ඒ සම්බන්දයෙන් මම එලක්රියේ ඉන්න නියම සිංහල කොල්ලන්ට ( රත්තරන් , epic madness සහෝදරයෝ ඇතුළු මෙකි නොකී රට වෙනුවෙන් මේකේ මරාගන්න හැම එකාටම ) හිස නමා ආචාර කරනවා. උඹල නියම සිංහ ලේ තියන සිංහල එවුන්. අපේ වචනෙන් එල පපුවක් තියෙන එල කිරි කොල්ලෝ. දෙවැනි කොටස ආගම ගැන කතා කරනවානම් මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු සහෝ කිව්වා කතාව සම්පුර්ණ ඇත්ත. තවත් ඒ ගැන යමක් කියනවනම් සුළු ජාතියකට අපේ රට අල්ලගන්න පුළුවන් උනාට බුදුන් වහන්සේට අපහාස කරලා විකාර කරලා අපේ නිර්මල බුදු දහම මේ ලෝකෙන් අතුරුදහන් කරන්න සුළු ජාතියකට බැහැ . ඒක නිකම් හීනයක් විතරයි. ඒ හින්ද මේ සිංහල කමට ගරහන කිසිම කෙනෙකුට බැහැ අපේ බුදුදහමට අබ මල් රේණුවකවත් හානියක් කරන්න. බුදු දහම අතරල වෙනත් ආගමකට යන කෙනෙක් හොයන්න බැරි තරම්. වෙන ජාතියක කෙනෙක් විවාහ කරගෙන ඒ ආගමට යන මෝඩ උදවිය ඉන්නවා. එහෙම කරන්නේ ඒ ආගමට තියෙන කැමැත්තකින් නෙවෙයි. ඒ විවාහ වෙන අනික් පාර්ශවයට තියෙන කැමැත්ත හින්ද. තව සහෝදරයෙක් මේකේ ලියල තිබුන මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි , s මහින්ද හිමි අනගාරික ධර්මපාල තුමා රට වෙනුවෙන් සටන් කරපු ඒක වැරදිද කියල. චීවරයක් දාගෙන සටනට යන එකත් , උද්ගෝෂණ පෙළපාලි යන එකත් , චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන එකත් වැරදියි සහෝදරයා. රට වෙනුවෙන් සටනට යන්න ඕන ගිහියෝ වෙච්ච අපි නේද. බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඊට වැඩ ගොඩක් උතුම් රාජකාරියක් බුදු හාමදුරුවෝ බාරදිලයි බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ රාජකාරිය හරියට සිද්ද උනානම් අපි කාටවත් යුද්ද කරන්න වෙන්නේ නැහැ. ඒ හින්ද අපේ වැරදි අපි හදාගත්තනම් මේ ප්‍රශ්න එකක්වත් ඇති වෙනේ නැහැ කියන එකයි මගේ අදහස. ගිහියෝ කියක් අද රහත් වෙලා කියාගෙන බුදු බන විකුර්ති කරගෙන බන දේශනා කරනවද?එලකිරියේත් එහෙම කෙනෙක් ඉන්නවා. මේ ඉන්න බෞද්ද උදවියගෙන් කව්ද පෝයටවත් පන්සල් යන්නේ? අපි යහපත් ජීවන පැවැත්මක් ඇතුව ජීවත් උනානම් නේද අනික් උදවියට අපිව ආදර්ශයක් වෙන්නේ. බුදු දහම වෙනුවෙන් රන්ඩු වෙන අපේ බෞද්ද සහෝදරයෝ කි දෙනෙක් පන්සිල් පද 5 රකිනවද? හොඳින් කල්පනා කරලා බලන්න අපේ බුදු දහම විනාස වෙන්නේ අන්යාගමිකයෙක් බුද්ධ රුපයක් විකුර්ති කරලා දැම්මමද නැත්තම් අපි පන්සලට පෝයටවත් ගොඩ නොවී පන්සිල් පද 5 රකින්නෙත් නැතුව දානයක් මානයක් නොදී අඩුම තරමේ ගෙදර බුදුන් වඳින්නෙත් නැතුව අපේම බෞද්ද චීවර දාරීන් / ගිහි බන දේශකයන් බුද්ධ දේශනාව විකුර්ති කරාමද කියල.

    රට වෙනුවෙන් මරාගන්න අපේම එවුන්ට මගේ උත්තමාචාරය.
    එත් උඹල බුදු දහම වෙනුවෙන් රන්ඩු වෙන්න එපල්ල. බුදු දහම ආරක්ෂා කරන්න ඕනෙනම් නිතර පන්සල් පලයල්ලා. ගෙදර බුදුන් වඳින්න පුරුදු වෙයල්ලා . පන්සලක් ආරන්‍යයක් හදන්න සම්මාදම් වෙයල්ලා. අපේ බුදු දහම කාටවත් හොරකම් කරන්න බැහැ. never .... ඒක අවුරුදු 5500 ක් පවතිනවාමයි. ඒ උතුම් දහමට අපහාස කරන එවුන්ට ඒවාට ලැබෙයි.

    මේ ලියපු දේ සම්බන්දව සිංහල බෞද්ද කමට ගරහපු අපේ බුදු හාමුදුරුවන්ට අපහාස කරපු එකෙක්ගෙන්වත් මට +රෙප් අනවශ්‍යයි. :no::no:
     
    • Like
    Reactions: MihiCherub

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    අනේ මචන් ඕව මම කියපුව නෙමේ කියල ඉස්කෝලෙ ගිය ඕන එකෙක් දන්නව. ඒවගේම උබ ඕක පිලිගන්න ඕනෙ නෑ. මම එහෙම කරන්න කියන්නෙත් නෑ. නමුත් බෞද්ධයෝ දනිති කැළණි පන්සල ගැන. කැළණිය දුම්රිය ස්ථානයෙත් ඔය පාඨය ඉතා ලොකුවට ගහල තියනව. හැබැයි මූලශයක් ගැන නම් සදහන් කරල තිබ්බෙ නෑ. උබ ස්තානාධිපතිට විරුද්ධව උසාවි පලයන්..
    බු
    දුරජාණන් වහන්සේ මෙසේ දේශනා කෙරු බව මම කොතැනකදීවත් සදහන් කර නොමැත.

    මම ඔයාගෙන් අහපු මුල්ම ප්‍රශ්නය තමා
    "ඔය කියමු බලන්න බුදුරජාණන් වහන්සේ හැම පෝයටම කැළණි යන්න කියල දේශනා කරද කියල?" එතකොට දැන් මමද කිව්වේ මෙහෙම?
    "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ. "
    ගොන් ටෝක්z එපා.

    දැන් මමද ගොනා?:lol:

    කරුනුවල තාර්කික බව හැමෝටම පැහැදිලියි. උබට එසේ නොවුනාට කම් නැත. මට එසේ වීමට අවශ්‍යද නැත.
    ඔව් ඔව් පැහැදිලියි පැහැදිලියි.:rofl: