"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බෞද්ධයෝ හැමදාම අවිහිංසකයි. ඒක අපේ ඇඟේ ඇට මස් නහර වලට තියෙනවා. අපි සමහර වෙලාවට අපිට අනිත් ආගමිකයින්ගෙන් අසාධාරණයක් වුනත් ඒක විඳගෙන ඉන්නවා. අන්තිමට අපේ කරේ නගින්න ඇවිල්ලා අපිව මරලා ගියත් අපිට ගානක් නෑ. අපේ ආරක්ශාව ගැන හිතලා කටයුතු කරන එක වැදගත්. අනිත් ආගම් වල ආක්‍රමනයට විරුද්ධ වුනේ නැත්නම් අන්තිමට අපිට යන්න පන්සලක් නැතිවෙයි. අන්තිමට බෞද්ධ වැඩසටහනක් අහන්න තැනක් නැතිවෙයි. ලංකාවේ මුල් බැසගත්ත බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. ඒක නීත්යානුකූලව හරි නීති විරෝධීව හරි යටපත් කරන්න යනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕන.
    පන්සල් ගිහිල්ලා තනියෙන් මලක් පහනක් පූජා කරන එක විතරක් නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. ආගම සංස්කෘතිය රට ජාතිය බේරගන්න එක ගැන වගේම ආගම නගාහිටුවන්න උත්සාහ ගන්න. මුස්ලිම් අය ඒක කරනවා. උන් හැම තිස්සේම කරන්නේ තමන්ගේ සංස්කෘතිය හා ආගම පතුරවන එක. අපිත් ඒක කරන්න ඕන.
    හරි අපි පන්සල් යමු ආගමික වෙමු. හැබැයි මතක තියාගන්න මේ හැමදේම නැතිවෙන්න තියෙන්නේ ටික කාලයයි

    අනිවා‍ර්යෙන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    රත්තරං;12253130 said:
    මචන් උන් උන්ගේ පාඩුවේ අපි අපේ පාඩුවේ ඉන්නවනම් අව්ලක් නෑ තමයි. මෙතන තියෙන්නේ අපි අපේ පාඩුවේ ඉන්නවා උන් උන්ගේ වෑඩ කරන් ඉන්න ගමන් අපිට කෙලිනවා. උබ නිදහසේ ඉන්න තෑනකට වෙලා ත්‍රෙඩ් එකක් දාන්නෙත් රටවෙනුවෙන් කෑගහපු සිංහලයන්ගේ පිහිටෙන්. නෑත්නම් උබටත් නිදහස්ව හිතන්න අද වටපිටාවක් නෑ. උබත් දේව රාමුවකට කොටුවෙලා ඉවරයි එහෙනම්.
    මම උබට කිසිම වෑරෑද්දක් කියන්නේ නෑ බන්... උබ ලෝකය දකින්නේ භක්තියෙන් මොටවෙච්ච බුද්දියකින් නෙමේ. නිදහස් නිවහල් චින්තනයකින්, මනස්කල්පිත විකාර දෙයියෙක්ට බයෙත් නෙමෙයි, උබේම ස්වාදීන චින්තනෙන්. අන්න ඒ චින්තනේ බුදුදහමින් ලෑබුනේ..

    උබලා අපි හරිම අහින්සක මිනිස්සු බන්.. අපි පොඩිකාලේ ඉදන් ඉගෙනගත්තේ සාමකුමාරයල සුනීතල සෝපාකල ගෑන, අවිහින්සාවාදීව..අපි 8 පන්තියේ ඉදලා සත්තුන්ගේ බෙල්ල කපන හෑටිවත් මිනීමරන හෑටිවත් ගෑනුන්ව දුශනය කරලා ඒක දෙයියාගේ නාමෙන් සාදාරනීකරනය කරන හෑටිවත් ඉගෙනගත්තේ නෑ මචන්..එහෙම ඉගෙනගත උනුත් ඉන්න හිදයි අපේ පෑවෑත්ම අනතුරේ තියෙන්නේ

    තර්කයක් නෑ මචන්
    90%ක්ම මමත් උබේ අදහස් වලට එකගයි

    මතක තියාගනින් මචෝ උබවගේ අහින්සක නිදහස්ව හිතපු බුදිදිය හා අද්යාත්මය දියුනු කරපු කෝටි 8ක් බවුද්දයෝ ෆේරෝ ශා මරලා දෑම්මා.. නාලන්දාව භික්ශුන් 1000ක් එක්ක ගිනි තිබ්බා.මේ ඉරහද යට ලොකුම ලේ ගංගාව ගෑලුවේ අවිහින්සාවාදී බුද්දිය දියුනු කල කඩුව දියුනු නොකල බවුද්දයන්ගෙන්. එතන හිටියෙත් උබ වගේම අවිහින්සාවාදී අනුන්ට නීති නොහදා තමන් හෑදිච්ච උන්. අපි බුද්දිය මුවහත් කරද්දී උන් කඩුව මුවහත් කරනවා. අපි අපිව හදා ගනිද්දී උන් අනිත් උන්ට නීති හදනවා. අන්න ඒකයි ඔය හම්බ හෑත්ත 21 වෙනි සියවසට නොගෑලපෙන්නේ, කවදාහරි ලෝකය විනාසවෙන්නෙත් උන්ගේම අතින්. එදා උනදේ අදත් වෙනවා.
    බුදුදහම දර්ශනයක් මුස්ලිම් ආගම දේශපාලනයක්. ඒ නිසා දර්ශනයක් ආගමක් කරද්දී අපිටත් කරන්න සිද්දවෙන දේවල් තියෙනවා
    "කඩුවක් අවෑසි තෑන කඩුවක් ගෙන නෑගෙනු" කිව්වේ අන්න ඒ නිසයි
    ඕක හරියට මුවො රන්චුවක් ඉන්න කෑලේකට එක හිවලෙක් රින්ගගත්තා වගේ දෙයක්

    කොහොම කිව්වත් කොල්ලා අපිටත් රතු ඉන්දියානුවන්ට වෙච්ච දේ ලගදිම වෙනවා. ඒක නිසා උබත් දෑන්මම උබේ අදහස් ප්‍රකාශ කරලා ඉවරකරපන්. මොකද එදාට උබ ඒක කරන්න ගියොත් කටකපයි, නෑත්නම් ගල් ගහලා මරයි... විද්යාව බල්ලට යයි.. ආ අල්ලා කිව්වා ඒක තමයි හරි කියලා ලෝක ගෝලත් සේරම කාපට් එකක් වගේ පෑතලියට හදයි

    උබට වෑරෑද්දක් කියන්නේ නෑ. උබ අනිත් උන් ගෑනත් හිතන්නේ උබේ නිදහස් අවිහින්සාවාදී චින්තනයෙන්..අපි හරි අහින්සක ජාතියක් බන්.. උබ 90%ක්ම හරි මචන්.. මට උබත් එක්ක වාදයක් නෑ.. තෙරුවන් සරනයි!

    100% agreed....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් MihiCherub මුස්ලිමුන් එක්ක හැප්පෙන්න උඹ ඔය කියල තියෙන ඔක්කොම වැඩක් නැහැ එකක් හැරෙන්න. ඒ තමයි ළමයි හැදිල්ල, හොඳයි ළමයි හැදිල්ල නැතුව කැළණි පන්සල් ගියත්, බන ඇහුවත් පෝයට සිල් ගත්තත්, මොන කෙහෙල්මල කලත් වැඩක් නැහැ බන්. (පුළුවන් නම් වැඩක් තියෙනවා කියල ඔප්පු කරපන්)

    සිංහල අපිට ඌරෝ පැටව් ගහනවා වගේ ළමයි හදන්න අද ප්‍රයෝගික නැති හින්දයි සහ සිංහල අපි අද වෙනකොට ප්‍රමාණයට වඩා ප්‍රමිතිය ගැන හිතන නිසි එදා වගේ අද ළමයි හදන එක ලේසි නැහැ. අනිත් එක හම්බයන්ට උන්ගේ පල්ලියෙන් සල්ලි දෙනවා. කෝ අපිට.

    උඹ ඉස්සෙල්ලම තේරුම් ගනින් ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමෙයි. දරුණු පාලන ක්‍රමයක්. ඒක නිසයි මේ අපේ උන් උන්ගේ කඩ වර්ජනය කිරීම වගේ ක්‍රම වලින් උන්ගේ ව්යාප්තිවාදය නවත්වන්න උත්සාහ කරන්නේ. අපි ඔය උඹ කියන ඔක්කොමත් කරමු, මොකද ඒක අපේ අද්යාත්මික දියුණුවට හොඳ නිසා. හැබැයි හම්බ ප්‍රශ්නෙන් ගැලවෙන්න ඔය උඹ එපා කියල තියෙන ඔක්කොමත් කරන්න වෙනවා. ඒක එහෙම නෙමෙයිනම් උඹ ඔය කියල තියෙන දේවල් වැඩ කරන විදිය විස්තර කරලා පෙන්නපන්.
     
    • Like
    Reactions: Dokolla
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රට හදන්න කලිං හිඟා කන එක නවත්තපං.

    ඒ ගූ හිඟන්නො තෝ පට්ටම පදිරිම හිඟන්නෙක් යකෝ.
    විලි ලැජ්ජ නැද්ද රෙෆරල් ලින්ක් දාලා හිඟා කන්න?
    එලකිරි එකේ රූල්ස් කියවපං ඔක්කොටම කලිං. :rofl:

    රට හදන්න කලිං හිඟා කන එක නවත්තපං :rofl:

    attachment.php

    http://www.elakiri.com/forum/showthread.php?t=1273128

    :rofl::rofl::rofl::lol:
     
    • Like
    Reactions: cj4ever

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    MihiCherub උඹට එකක් කියන්න අමතක උනා. උඹ ඔය හිතන විදියට එදා (දුටු)ගැමුණු රජතුමයි විහාර මහා දේවියයි හිතුව නම් අද අපි කතා කරන්නේ දෙමල. සිංහල කියන ජාතිය අර මේ දවස්වල ලොකුවට කතා කරන මායාවරුන් වගේ නැතිවෙලා ඉවර වෙන්න තිබුන.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    MihiCherub උඹට එකක් කියන්න අමතක උනා. උඹ ඔය හිතන විදියට එදා (දුටු)ගැමුණු රජතුමයි විහාර මහා දේවියයි හිතුව නම් අද අපි කතා කරන්නේ දෙමල. සිංහල කියන ජාතිය අර මේ දවස්වල ලොකුවට කතා කරන මායාවරුන් වගේ නැතිවෙලා ඉවර වෙන්න තිබුන.

    :yes::yes:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මචන් MihiCherub මුස්ලිමුන් එක්ක හැප්පෙන්න උඹ ඔය කියල තියෙන ඔක්කොම වැඩක් නැහැ එකක් හැරෙන්න. ඒ තමයි ළමයි හැදිල්ල, හොඳයි ළමයි හැදිල්ල නැතුව කැළණි පන්සල් ගියත්, බන ඇහුවත් පෝයට සිල් ගත්තත්, මොන කෙහෙල්මල කලත් වැඩක් නැහැ බන්. (පුළුවන් නම් වැඩක් තියෙනවා කියල ඔප්පු කරපන්)

    සිංහල අපිට ඌරෝ පැටව් ගහනවා වගේ ළමයි හදන්න අද ප්‍රයෝගික නැති හින්දයි සහ සිංහල අපි අද වෙනකොට ප්‍රමාණයට වඩා ප්‍රමිතිය ගැන හිතන නිසි එදා වගේ අද ළමයි හදන එක ලේසි නැහැ. අනිත් එක හම්බයන්ට උන්ගේ පල්ලියෙන් සල්ලි දෙනවා. කෝ අපිට.

    උඹ ඉස්සෙල්ලම තේරුම් ගනින් ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමෙයි. දරුණු පාලන ක්‍රමයක්. ඒක නිසයි මේ අපේ උන් උන්ගේ කඩ වර්ජනය කිරීම වගේ ක්‍රම වලින් උන්ගේ ව්යාප්තිවාදය නවත්වන්න උත්සාහ කරන්නේ. අපි ඔය උඹ කියන ඔක්කොමත් කරමු, මොකද ඒක අපේ අද්යාත්මික දියුණුවට හොඳ නිසා. හැබැයි හම්බ ප්‍රශ්නෙන් ගැලවෙන්න ඔය උඹ එපා කියල තියෙන ඔක්කොමත් කරන්න වෙනවා. ඒක එහෙම නෙමෙයිනම් උඹ ඔය කියල තියෙන දේවල් වැඩ කරන විදිය විස්තර කරලා පෙන්නපන්.

    well said rep+
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ගොඩක් එවුන් (ත්‍රෙඩ් එක දාපු පුද්ගලයත් ඇතුලුව) හිතාගෙන ඉන්නේ බෞද්ධ කම කියන්නෙ පන්සල් යන එකයි හතර පෝයට සිල් ගන්න එකයි පන්සලක් දැක්කොත් දුවල ගිහින් පඩුරු දාන එකයි හිගන්නොන්ට සල්ලි විසි කරන එකයි කියලයි. මම නo විශ්වාස කරන විදියට ඔය මොනවත් කරන්නෙ නැතුව පන්සිල් පද පහ හරියට රකින්වනන් බුද්ධ දර්ශණය (යථාවබෝධය) හරියට පිලිපදිනවනන් අන්න ඒකයි හරි බෞද්ධකම . මේවා කියන මම හරියට ඕවා පිලි පදිනවද නැද්ද කියලා හොයන්න කලින් උඹලා ඕව තිතටම කරනවද කියලා උඹලාගෙ හිතෙන් අහල උත්තරයක් හොයාගනියව්.) බුදු හාමුදුරුවො තමන් වහන්සේගෙ දේශනා වල කොහෙවත් උගන්නල නෑ අනිවාර්යෙන් පන්සල් යන්න කියලා. හතර පෝයට පන්සල් යන එක අපේ සන්ස්කෘතියෙන් සහ සාහිත්‍යයෙන් අපට උරුම වෙච්ච දේවල් මිසක් බුදු වෙන්න ඔය කිසිම දෙයක් අනිවාර්ය නෑ.

    ගොඩක් ඔය ආගමීකරණයට එරෙහිව කෑගහන්නෙ සිoහල අපිට ලෝකෙන්ම තියෙන බිම් අයිතිය මෙච්චරයි. සිoහල මිනිහෙක් තමන්ගෙ මාතෘ භූමිය ඇමරිකාව කියල කියන්නෙ නෑ. අපිට තියෙන්නෙ මෙච්චරයි. අපේ අයිතිය මේ බිමයි. නැත්තන් ඉතින් යුද්ද කරල රට දිනාගත්තෙ අහවල් පුයන්නක් කරන්නද? උඹලට අපිට මොකක් හරි කාරණයක් අල්ලගෙන ගහගන්න පුලුවන් වෙන්නෙත්(උඹ සිoහල කියල මම විශ්වාස කරමි )උඹටත් අපිටත් අපෙ කියල රටක් ඉතුරු උනොත් විතරයි.

    200px-Sri_Lanka_Islam.svg.png

    Distribution of Islam in Sri Lanka. The numbers shown is the percentage of muslims in the district. Based on the 2001 census data except for the districts with numbers in cursive; these are from 1981 census instead. Between 1981 and 2001 large-scale population movement has occured, but no accurate data exists. The census data is available from Department of Census and Statistics.
    Source : http://en.wikipedia.org/wiki/File:Sri_Lanka_Islam.svg

    http://www.statistics.gov.lk
    බලමු තව අවුරුදු ගානක් ගිහිල්ල මේ රට මුස්ලිම් කොලනියක් වෙච්ච දවසට (දැනටමත් බොහෝ ප්‍රදේශ එහෙම වෙල ඉවරයි ) බෞද්ධ කමයි කොන්දයි කෙලින් තියාගෙන පාරෙ බැහැලා යන්න පුලුවන්ද කියලා. අපිත් ජීවත් වෙලා ඉදීනෙ එදාටත්. එතකොටත් පුලුවන් නo උඹෙ ඔය පන්සල් ටෝක්ස් දීපන්. ආදරෙන් ආරධනා කරනව අපේ රට ගැන පොඩි හරි කැක්කුමක් ඔය හිතෙ ඇති කරගන්න කියලා. ඉල්ලීමක් විතරයි. හිතලා බලපන්.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පැටියා;13950486 said:
    මොකක්ද ඒ කේස් එක?:nerd:

    mehemayi uba monavahari demmama rep kapanava vena ekekge vidiyata
    degolla kotavanna :eek:

    jathi deka kotavanna
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පැටියා;13950512 said:
    :) හ්ම් මටත් ඔහොම රෙප් දීලා තිබ්බා

    samaharu rep 5k vithara thiyena aya kapanava -10 kiyala daala kunuharupekuth kiyala :rofl:
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    රත්තරං සහ සියළු බෞද්ධයන් වෙතයි....

    රත්තරං මචන් සැලෙන්න එපා. ඔබ කලදේ අයහපත් හෝ බෞද්ධ දර්ශනයට විරුද්ධ ක්‍රියාවක් නොවෙයි.... බෞද්ධ දර්ශණයේ යුද්ධ කරන්න එපා කියනවනම් අහවල් ලබ්බටද අපේ ඉතිහාසය පුරාම හාමුදුරුවො සුද්දන්ට, පරංගින්ට හා ලන්දේසීන්ට විරුද්ධව විප්ලව කලේ... කුඩාපොල හාමුදුරුවො, වැලිවිට සරනංකර, එස් මහින්ද වැනි හිමිවරු රට බේරගන්න සටන් වැදුනෙ සිවුර පිටින්....

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

    රත්තරං කියන්නෙ මෙතුවක් මුස්ලිම් තියා කිසිම ආගමකට අපහාස කල පුද්ගලයෙක් නොවෙයි... නමුත් රට යනපැත්ත දිහා බලාගෙන සාමය කියල ඉන්න වුන් ඉදපියවු... කතා කරනවුන්ට බෑන් වුනත් කමක් නෑ කියල හිතන වුන්ට කතාකරන්න දීපියවු.... මේකෙ සමහරු බෞද්ධයො ඉන්නව බුදු හාමුදුරුවන්ට බැන්නම ගානක් නෑ... හැබැයි අම්මට බැන්නම රෙද්ද උස්සගෙන එන්නෙ...

    එළකිරි එකේ ප්‍රමිතිය ගැන එකෙක්වත් වද වෙන්න එපා. මොකද ඒකෙ ප්‍රමිතිය ගැන බලන්න තමා ඇඩ්මින්ල මොඩ්ල ඉන්නෙ... උඹල ප්‍රමිතිය ගැන හිතුවට උඹලටවත් මටවත් මේකෙ ප්‍රමිතියගැන මොනවද කරන්න පුළුවන්...

    අනික කවුද යකෝ බුදු හාමුදුරුවො සාමෙන්ම හිටිය කියන්නෙ... බුද්ධාගම හරියට දන්නෙ නැත්නම් කට වහගෙන හිටපියවු පොර ටෝක්ස් දෙන්නෙ...

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද

    බුදුහාමුදුරුවොත් දෙතුන් වතාවක්ම දරුණු විදියට සතුරන් දමනය කලා... හොදින් කිවුව, සැර කලා අන්තිමට අහන්නෙ නැති තැන ගින්දර පිටකලා ලොකූ ශබ්ද ඇති කලා කන් බිහිරි වෙන්න... යක්ෂ සේනාවල් හිස් හැරුණ හැරුණ අත දිව්වෙ...

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ... රට ජාතිය වෙනුවෙන් මොකා නැගී සිටියත් අපි උන්ව ආරක්ෂා කරන්න ඕන... උන් අතින් වැරදි වෙනවනම් පෙන්වා දෙන්න ඕන... බුද්ධාගම අනුව රත්තරන් ඇතුලු මෙතන කෑගහන අය වැරදිනම් අපේ අනගාරික ධර්මපාලතුමා වැරදිද....? මිගෙට්ටුවත්තේ ගුනානන්දහිමි වැරදිද...? හෙන්රි ස්ටීල් ඕලකට්තුමා වැරදිද...? ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැරදිද...? ඒ වගේ වීරවරයො බුද්ධාගම දන්නෙ නැද්ද....?

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිත මින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    පද රචනය - S. මහින්ද හිමි

    :):):):):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    මම නම් උ‍ෙඔන් මෙහෙම ‍ත්රෙඩ් එකක් බලාපොරොත්තු වුණේ නැහැ....
    හැබැයි සමහර අය ඉන්නවා තමන් ගැන නොහිතා රටේ අනාගතය ගැන හිතන අය
    රත්තරන් කියන්නෙත් නමටම හරියන රත්තරන් මනුස්‍සයෙක්
    රට ගැන හිතන
    මචන් MihiCherub මුස්ලිමුන් එක්ක හැප්පෙන්න උඹ ඔය කියල තියෙන ඔක්කොම වැඩක් නැහැ එකක් හැරෙන්න.....
    MihiCherub උඹට එකක් කියන්න අමතක උනා. උඹ ඔය හිතන විදියට එදා (දුටු)ගැමුණු රජතුමයි විහාර මහා දේවියයි හිතුව නම් අද අපි කතා කරන්නේ දෙමල......
    ගොඩක් එවුන් (ත්‍රෙඩ් එක දාපු පුද්ගලයත් ඇතුලුව) හිතාගෙන ඉන්නේ බෞද්ධ කම කියන්නෙ පන්සල් යන එකයි හතර පෝයට සිල් ගන්න එකයි පන්සලක් දැක්කොත් දුවල ගිහින් පඩුරු දාන එකයි හිගන්නොන්ට සල්ලි විසි කරන එකයි කියලයි....
    පරණ ත්‍රෙඩ් එකක්. බම්ප් කරල තියෙන්නෙ වෙන එකෙක් හිතේ දුකට.. වෙන ත්‍රෙඩ් එකක ඌ ළිදේ වැටිල ඉන්නෙ..:lol::lol: ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවනෙ.. ඌට පිදුරු ගහ වගේ පේන්න ඇත්තෙ මේක.. :rofl::rofl:

    දාපු කමෙන්ටු වලට උත්තර තියෙනව. ඒත් ඕනෙ නෑ.. මේ ත්‍රෙඩ් එක දැන්මෙ රත්තරං ගෙ ආගම් Series එකේ ත්‍රෙඩ් වල වැටුන මුල් ත්‍රෙඩ් වලට පිලිතුරු ලෙස. ඒක නිසා එයාගෙ පස්සෙ ත්‍රෙඩ් එක්ක මේ ත්‍රෙඩ් එක සන්සන්දනය කරන්න එපා.. මේ ත්‍රෙඩ් එක නිසා දාපු ත්‍රෙඩ් එකක් නම් ok :)
    Thread Posted Date - 03-08-2012
    රත්තරං Join Date: 02-10-2012

    ඔන්න ඕක තමයි ඔක්කොටම මුල... කිසිමදෙයක් හොයන්නෙ බලන්නෙ නෑ.. කෑ ගහනව විතරයි.. :( හරි කමක් නෑ.. මචන් කටවල් පියන් ඉන්න කියල මම කියන්නෙ නෑ. ඒත් මේ අපේ උන් කරන දේවල් වලින් සෙතක් වෙනවද? මේව කිව්වාම කුනුහරප විතරයි.. ඒත් කමක් නෑ.. ඕන එකෙක් ඕන එකක් එවපුවාවෙ.

    දැන් ඔය සහෝදරයො යෝජනා මොනවාද නැගී සිටින්න...
    හරි මමම කියන්නම්..
    1.හම්බ Brands නවත්තන එක..
    i.එටිසලාට්
    ii.නෝලිමිට්
    iii.etc

    මචන්ල concept එක හොදයි.. ඒත් practical ද? කිසිම පදනමක් නැති විකාර.. අපිට පේන දේ නෙමෙයි බන් හැම වෙලේම වෙන්නෙ. අපි දැකිය යුතුයි කියල පෙන්නන දේ තමයි අපි දකින්නෙ.. ඒත් ඒ ඇත්ත නෙමේ. උදා විදියට දැන් NoLimit වරජනය කරන්නලු. ඔන්න දැන් ත්‍රෙඩ් වැටෙනව NoLimit වල අදායම 40% පහත වටිලලු.. දැන් ඕක දාල තියන උන් කවුරුත් Sustainability Reports දාල තියෙනවද? Annual Reports දාල තියෙනවද? එහෙනම් කොහොමද ඕක කිව්වෙ...? ඔය NoLimit වර්ජන කතාව නැගල ඇවිල්ල තාම 6 මාසයක් නෑ.. ඒත් දැන්මම බිස්නස් අඩුවෙලා කියල ත්‍රෙඩ් එනව.. එයාල තාම ඔය ට්‍රෙන්ඩ් එකෙන් පස්සෙ Annual / Sustainability Reports හදල වත් නැතුව ඇති.

    ඒවගේම නිමි ඇදුම අලෙවි සැලක් කියන්නෙ මාරම ව්‍යාපාරයක්.. සාමාන්‍යයෙන් Season එකකට, ඒකියන්නෙ New year, Haj, Xmaz කියන Season වලින් එකක්දි,, ඔය කැන්ඩි වගේ සීමිත ශාකා ඇති ව්‍යාපරකත් අදායම එක දිනකදි කෝටි ගානක් වෙනව. ඒ උබයි මමයි මේ යන විදියට හම්බ කලොත් මුල ජීවිත කාලෙම හම්බ කරන්න බැරි මුදලක්.. ඉතින් ශාකා ගානක් තියන ව්‍යාපාරයක් වට්ටන්න...:lol:අනිත් එක මචන්ල නිමි ඇදුම් වෙලද සැලකට එක Season එකක් හොදටම ඇති අවුරුද්දටම හම්බ කරන්න.

    ඒවගෙම එයාල මාකටින් කරන වැය කරන වියදම? කටවුට්, බැනර්, පෝස්ටර්, ටිවී ඇඩ්ස්, වෙබ් ඇඩ්ස් මේ ඔක්කොම ගත්තාම කීයක්ද?ඉතින් මෙයාල මෙච්චර වියදම් කරල ගොඩනගන ව්‍යාපාරය,, අපේ එකෙක් FB හරි EK එකේ හරි AD එකක් දාල Share කරල වට්ටනව නම් ඇයි උන් මෙච්චර වියදම් කරන්නෙ?? FB එකෙයි EK එකෙයි උන්ගෙ ඇඩ් දාල share කරනවනේ.. උන් ඕනෙ නෑ කැන්ඩි වගේ අය ට පුලුවන් නේ ශා බෞද්ධයෝ අපේ අය කියල අපෙන් බඩු ගන්න කියල FB, EK ඇඩ්ස් දාන්න. මෝඩ වැඩ.. හරි එකෙක් හරි ඔවට යන එක ඒ වැඩෙන් නතර කරගන්න පුලුවන් කියමුකො ඒත් 40% ක් වැටිල... :shocked: අනිත් එක බන් මිනීමරුවොත් තමන් මරුණ කියල බොරු Body දෙනව. දීල උන් යටින් ගේම දෙන්නෙ. එහෙව් එකේ 40% වැටුන කියල උන්ම කියනවද අපි කොහොමද දන්නෙ?

    ඒ නිසා මචන් දනගෙන ජීවත් වෙන්න අපි දැකිය යුතුයි කියල පෙන්නන දේ තමයි අපි දකින්නෙ.. ඒත් හොදට හිතල බැලුවොත් අපිට තේරුම් ගන්න පුලුවන් බොරුව... අවාසනාවකට බහුතරය එහෙම නෑ. ඒවගේම අපි මේ විදියට හම්බ brands reject කරමු කියල නිතර දෙවේලේ උඩ පනින කොට උන් නිකන් ඉදීද බන්... කවුරුත් දන්නව ඵල ඇති රුකට ගල් ගහන බව. ඒ නිසා ඵල ආරක්ශා කරගන්න උන් දන්නව. ගහක ඵල දරනකම් ගොඩා නගාගත්තු මිනිස්සු ඒ ගහ ආරක්ශා කරගන්න අන්තිම හුස්මපොද වෙනකම් සටන් කරනව.
    දැනටමත් මේ ගැන සාකච්ඡා කරල ඉදිරි පැවැත්මට තීරණ අරන් ඇති.. ඒ වගෙම අපි එක අඩියක් තියන්න උත්සාහ කරනකොට එයාල ඒක වලක්වන්න අඩිගනන් උස පවුරු බැදලත් ඉවරයි.... මොකද මේව වට්ටන්න හදන තීරණ එන්නෙ බහුතරය අවු 21 ට අඩු අන්තර්ජාලයේ වැඩ නැති අයගෙන්.. හැබැයි එයාල මේව ආරක්ශා කරන හදන්නෙ උපාධි ගහල, අත්දැකීම් තියෙන, වැඩක් කරපු අයගෙන්.. ඒත් මේක බැරි නෑ.. හැබැයි ලේසි වෙන්නෙත් නෑ. ඒ වගේම මේ විදියටත් බෑ.. :no:
    තවත් ගොඩක් කියන්න පුලුවන් කාලය සීමිතයි.. හිමීට ඉතිරි ප්‍රශ්න වලටත් උත්තර දෙන්නම්..
    11.gif
     
    රට හදන්න ඉස්සෙල්ලා ඉන්ටනෙට් එකේ හිඟාකන එක නවත්තපං :rofl: