සින්හල ජාතිය බෙරාගන්න අපසමග එකතු වෙන්න EK Army
http://www.elakiri.com/forum/showthread.php?t=1512290
http://www.elakiri.com/forum/showthread.php?t=1512290
lankawe muslim wenawanam wenne minissu pansal yanne nati nisa nevei. ubata ekawat terum ganna ba. lankawata muslims lagen balapamak wenawanam wenne egollonge population eka wadi wena hinda, lamai godak hadala. ekata pansal yana eka adala na. apo uba wage modayek.
lankawe baudda aya muslim agamata convert wenne naha. unat 100000 ta 1k wage, metana prashne tiyenne, muslim population eka wadi wena eka. muslims la lamai wadiyen hadana eka. pansal yanne nati eka nevei.
uba rattaran ta baninna kalin u kiyanne mokakda kiyala terum ganin.

උබ පෙන්නලා දීල තියන සමහර කරන නම් සම්පුර්ණ ඇත්ත මචන්.
නමට ෙබෟද්ධ අය තමා ගොඩක් වැඩි. එක අකමැත්තෙන් උනත් අපිට පිළිගන්න වෙනවා.
නමුත් දැන් සිද්දවෙන දේවල් අනුව හැමවිටම අවිහිංසාවාදය හරියන්නේ නේ මචන්. මම කියන්නේ ගහ මරාගන්න ඕනේ කියල නෙවෙයි.
නමුත් යම් ආකාරයක නැගිහිටීමක් තිබිය යුතුයි. එය තවත් පරම්පරා කීපයකට මේ දහම ආරක්ෂා කරන්න උපකාරයක් වේවි.
ඒ දේවල් ඉතිහාසයේත් සිද්ද උනා, අනාගතයේත් සිද්ද වේවි.
Good Post![]()
නමුත් මචන් මෙහෙම හරි දෙයක් පටන් ගත්ත නිසා තමයි දැන්වත් රටට තේරිලා තියන්නේ අපි ලොකු අමාරුවක වැටිලා තියන්නේ කියල.
ඒ නිසා මචන් දනගෙන ජීවත් වෙන්න අපි දැකිය යුතුයි කියල පෙන්නන දේ තමයි අපි දකින්නෙ.. ඒත් හොදට හිතල බැලුවොත් අපිට තේරුම් ගන්න පුලුවන් බොරුව... අවාසනාවකට බහුතරය එහෙම නෑ. ඒවගේම අපි මේ විදියට හම්බ brands reject කරමු කියල නිතර දෙවේලේ උඩ පනින කොට උන් නිකන් ඉදීද බන්... කවුරුත් දන්නව ඵල ඇති රුකට ගල් ගහන බව. ඒ නිසා ඵල ආරක්ශා කරගන්න උන් දන්නව. ගහක ඵල දරනකම් ගොඩා නගාගත්තු මිනිස්සු ඒ ගහ ආරක්ශා කරගන්න අන්තිම හුස්මපොද වෙනකම් සටන් කරනව. දැනටමත් මේ ගැන සාකච්ඡා කරල ඉදිරි පැවැත්මට තීරණ අරන් ඇති.. ඒ වගෙම අපි එක අඩියක් තියන්න උත්සාහ කරනකොට එයාල ඒක වලක්වන්න අඩිගනන් උස පවුරු බැදලත් ඉවරයි.... මොකද මේව වට්ටන්න හදන තීරණ එන්නෙ බහුතරය අවු 21 ට අඩු අන්තර්ජාලයේ වැඩ නැති අයගෙන්.. හැබැයි එයාල මේව ආරක්ශා කරන හදන්නෙ උපාධි ගහල, අත්දැකීම් තියෙන, වැඩක් කරපු අයගෙන්.. ඒත් මේක බැරි නෑ.. හැබැයි ලේසි වෙන්නෙත් නෑ. ඒ වගේම මේ විදියටත් බෑ..![]()
තවත් ගොඩක් කියන්න පුලුවන් කාලය සීමිතයි.. හිමීට ඉතිරි ප්‍රශ්න වලටත් උත්තර දෙන්නම්..![]()
aniva machoනමුත් මචන් මෙහෙම හරි දෙයක් පටන් ගත්ත නිසා තමයි දැන්වත් රටට තේරිලා තියන්නේ අපි ලොකු අමාරුවක වැටිලා තියන්නේ කියල.
එදා අනාගාරික ධර්මපාලතුමා බුදු දහම නැවත නගා සිටවුයේ නැත්නම් අද අඩුම තරමේ අපිට වන්දනා කරන්න ශ්‍රී මහා බෝධියක්වත් තියෙයිද?
ඇත්තම කතා කලොත් අද අපිට නැගෙනහිරපලාතේ තියන ආගමික ස්ථාන පිළිවෙලකට ගිහින් වන්දනා කරන්නවත් පුලුවන්ද?
මොකද මම මේ ලඟදි අම්පාර සහ මඩකලපුව ප්‍රදේශයේ සංචාරයකට ගිහින් ලැබුණු අත්දැකීම් නිසයි මේ දේවල් කියන්නේ.
හැමදාම සාමකාමීව හිටියොත් නම් අපිට වෙන්නෙත් අර කිව්වා වගේ රතු ඉන්දියන් කාරයන්ට උණු දේ තමයි.
අනික මචන් මට තියන දුක්බරම කරුණ තමයි සිංහල ජාතියේ තියන වරද්දද මන්ද, ඔය උඹ උද දක්වල තියන හැම තැනම තියන්නේ සිංහලයා පසුගාමී එනිසා උන් කොහොමත් දිනනවා කියලනේ.
ඉතින් එහෙම නම් අපි දැනටමත් ජාතිය පාවල දීල වගෙයි නේද?
මොකද ඉතින් අපි මොනවා හරි කලාම උන් එයට අඩියක් ඉස්සරහින් ඉන්නවනේ.....
එක නිසා මම නම් හිටන්නේ මීට වඩා ටිකක් හිතල මාතල වැඩ කරන එක හොඳයි නේද?
ජාතිවාදී කියල ගහගන්න එක හොඳ නැහැ. නමුත් අපිටත් පුළුවන් විදියට දෙයක් කලොත් එක නරකක් වෙන්නේ නැහැ නේද?
ඔය කියන විදිහේ සාමාකාමී විදියට ඉන්න පුළුවන් බව ඇත්ත. නමුත් මුස්ලිම් මිනිස්සු එහෙම ඉන්නවා නම් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ.
මොකද උඹල ඔක්කම ඔය නගර වලට වෙලා ඔය හැමදේම කිව්වත් ගමකට යන්න ඕන මේ වෙන දේවල් බලන්න.
හොඳම උදාහරණය මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයේ පිහිටලා තිබෙන දෙල්තොට නගරය ආශ්රිත ප්‍රදේශය. මේ ප්‍රදේශයේ සමහර ඉඩ කඩම් බලෙන් අත්පත් කරගෙන සිටින මුස්ලිම් මිනිස්සු අද සිංහල මිනිස්සුන්ට අද ඒ ප්‍රදේශයට වත යන්න දෙන්නේ නැති තත්වයක් තියන්නේ.
ඉතින් බොහොම සාමකාමීව සිටින සිංහල මිනිස්සු ඔවුන්ගේ ඉඩ කඩම් අතැරලා ඒ පළාතෙන් අයින් වෙනවා....
එක මෝඩකම කියල ඔබලා කියන්න පුළුවන් නමුත් කවුද කැමති කිසිම සිංහලයෙක් නැති, නෑදෑයෙක් නැති තැනක තනියම ජීවත් වෙන්න?
හදිස්සියකටවත් කියන්නේ කාටද?
ඔන්න ඕවත් තිත්ත ඇත්ත මචන්......
උඹල ගමකට ගිහිල්ල බලන්න පෝයට කී දෙනෙක් පන්සලට එකතු වෙනවද කියල......
දහම් පාසල් වල කී දෙනෙක් උගන්වනවාද කියල......
කටින පිංකම් කොච්චර ලස්සනට පෙරහරක් ගිහිල්ල කොච්චර ලස්සනට කරනවද කියල?
වෙසක් කාලෙට ගමම එකතු වෙලා දන්සල් තියල, තොරණක් ගහල එක කොච්චර උත්සවාකාරයෙන් සමරනවද කියල.......
මචන් උඹ ඔය ප්‍රශ්න ටිකම ඔය ටවුන් (town) එකේ කොල්ලන්ගෙන් අහන්නේ නැතුව ගමක් පැත්තට ගිහිල්ල ඇහුවානම් ඔයිට වඩා වෙනස් වෙනවා උඹේ දත්ත ටික....
එනිසා පොඩ්ඩක් හිතල බලල අපේ ජාතියට සේවයක් කරන්න...
මම කියන්නේ ජාතිවාදී වෙලා ගහ ගන්න කියල නෙවෙයි.
සින්හලයව නැගිටවන්න උදව්වක් දෙන්න..... අභිප්‍රේරණය කරන්න උත්සාහ කරන්න...
මේක අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕන වෙලාවක් මිසක් අපි අපිටම කෙලගසා ගන්න අවස්තාවක් කරගන්න එපා සහෝදරයා........!
නමුත් මචන් මෙහෙම හරි දෙයක් පටන් ගත්ත නිසා තමයි දැන්වත් රටට තේරිලා තියන්නේ අපි ලොකු අමාරුවක වැටිලා තියන්නේ කියල.
එදා අනාගාරික ධර්මපාලතුමා බුදු දහම නැවත නගා සිටවුයේ නැත්නම් අද අඩුම තරමේ අපිට වන්දනා කරන්න ශ්‍රී මහා බෝධියක්වත් තියෙයිද?
ඇත්තම කතා කලොත් අද අපිට නැගෙනහිරපලාතේ තියන ආගමික ස්ථාන පිළිවෙලකට ගිහින් වන්දනා කරන්නවත් පුලුවන්ද?
මොකද මම මේ ලඟදි අම්පාර සහ මඩකලපුව ප්‍රදේශයේ සංචාරයකට ගිහින් ලැබුණු අත්දැකීම් නිසයි මේ දේවල් කියන්නේ.
හැමදාම සාමකාමීව හිටියොත් නම් අපිට වෙන්නෙත් අර කිව්වා වගේ රතු ඉන්දියන් කාරයන්ට උණු දේ තමයි
මේ ත්‍රෙඩ් එක දාද්දි එදා හිටපු රත්තරං නෙමේ දැන් ඉන්නෙ. මොකද එයා එලකිරියට ඇවිත් මාසෙන් දාපු ත්‍රෙඩ් එකක් මේක. ඊට පස්සෙ එයා කියපු කරපු දේවල් දාපු මුලු ත්‍රෙඩ් එක්ක මේක සන්සන්දනය කරපුවාම වෙනස් අර්තයක් එන්නෙ.අනික මචන් මට තියන දුක්බරම කරුණ තමයි සිංහල ජාතියේ තියන වරද්දද මන්ද, ඔය උඹ උද දක්වල තියන හැම තැනම තියන්නේ සිංහලයා පසුගාමී එනිසා උන් කොහොමත් දිනනවා කියලනේ.
ඉතින් එහෙම නම් අපි දැනටමත් ජාතිය පාවල දීල වගෙයි නේද?
මොකද ඉතින් අපි මොනවා හරි කලාම උන් එයට අඩියක් ඉස්සරහින් ඉන්නවනේ.....
එක නිසා මම නම් හිටන්නේ මීට වඩා ටිකක් හිතල මාතල වැඩ කරන එක හොඳයි නේද?
ජාතිවාදී කියල ගහගන්න එක හොඳ නැහැ. නමුත් අපිටත් පුළුවන් විදියට දෙයක් කලොත් එක නරකක් වෙන්නේ නැහැ නේද?
ඔය කියන විදිහේ සාමාකාමී විදියට ඉන්න පුළුවන් බව ඇත්ත. නමුත් මුස්ලිම් මිනිස්සු එහෙම ඉන්නවා නම් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ.
මොකද උඹල ඔක්කම ඔය නගර වලට වෙලා ඔය හැමදේම කිව්වත් ගමකට යන්න ඕන මේ වෙන දේවල් බලන්න.
හොඳම උදාහරණය මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයේ පිහිටලා තිබෙන දෙල්තොට නගරය ආශ්රිත ප්‍රදේශය. මේ ප්‍රදේශයේ සමහර ඉඩ කඩම් බලෙන් අත්පත් කරගෙන සිටින මුස්ලිම් මිනිස්සු අද සිංහල මිනිස්සුන්ට අද ඒ ප්‍රදේශයට වත යන්න දෙන්නේ නැති තත්වයක් තියන්නේ.
ඉතින් බොහොම සාමකාමීව සිටින සිංහල මිනිස්සු ඔවුන්ගේ ඉඩ කඩම් අතැරලා ඒ පළාතෙන් අයින් වෙනවා....
එක මෝඩකම කියල ඔබලා කියන්න පුළුවන් නමුත් කවුද කැමති කිසිම සිංහලයෙක් නැති, නෑදෑයෙක් නැති තැනක තනියම ජීවත් වෙන්න?
හදිස්සියකටවත් කියන්නේ කාටද?
ඔන්න ඕවත් තිත්ත ඇත්ත මචන්......
උඹල ගමකට ගිහිල්ල බලන්න පෝයට කී දෙනෙක් පන්සලට එකතු වෙනවද කියල......
දහම් පාසල් වල කී දෙනෙක් උගන්වනවාද කියල......
කටින පිංකම් කොච්චර ලස්සනට පෙරහරක් ගිහිල්ල කොච්චර ලස්සනට කරනවද කියල?
වෙසක් කාලෙට ගමම එකතු වෙලා දන්සල් තියල, තොරණක් ගහල එක කොච්චර උත්සවාකාරයෙන් සමරනවද කියල.......
මචන් උඹ ඔය ප්‍රශ්න ටිකම ඔය ටවුන් (town) එකේ කොල්ලන්ගෙන් අහන්නේ නැතුව ගමක් පැත්තට ගිහිල්ල ඇහුවානම් ඔයිට වඩා වෙනස් වෙනවා උඹේ දත්ත ටික....
එනිසා පොඩ්ඩක් හිතල බලල අපේ ජාතියට සේවයක් කරන්න...
මම කියන්නේ ජාතිවාදී වෙලා ගහ ගන්න කියල නෙවෙයි.
සින්හලයව නැගිටවන්න උදව්වක් දෙන්න..... අභිප්‍රේරණය කරන්න උත්සාහ කරන්න...
මේක අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕන වෙලාවක් මිසක් අපි අපිටම කෙලගසා ගන්න අවස්තාවක් කරගන්න එපා සහෝදරයා........!
පාර මැද රටඉදි ගස්. ඇතුලුවෙන දෙපැත්තටම අරාබි ලකුනු සහිත තොරන් ගහල. නගර බිල්ඩින් අරාබි ක්‍රමේට. තනිකරම අරාබියක්. අපේ උන් මෙතන නෙට් එකේ ඉදන් වැදි බන කියනකොට උන් එහෙන් අරාබි හදන්නත් පටන් අරන්..
නමුත් ඒව නෙමේ මම කියන්නෙ..

මේ ත්‍රෙඩ් එක දාද්දි එදා හිටපු රත්තරං නෙමේ දැන් ඉන්නෙ. මොකද එයා එලකිරියට ඇවිත් මාසෙන් දාපු ත්‍රෙඩ් එකක් මේක. ඊට පස්සෙ එයා කියපු කරපු දේවල් දාපු මුලු ත්‍රෙඩ් එක්ක මේක සන්සන්දනය කරපුවාම වෙනස් අර්තයක් එන්නෙ.
ඉතිං මචන් තේරුනා කියල.. මොනාද කරන්න කියන්නෙ. හම්බ බ්‍රෑන්ඩ්ස් රිජෙක්ට්ද? හම්බ කඩ එපාද? උබ දන්නෙ නැති උනාට සමහර නරක දේවලිනුත් හොදක් වෙනව.. NoLimit එකටත් නොමිලයේ සෑහෙන්න ප්‍රචාරය ලැබුන. බිස්නස් ෆීල්ඩ් එක දන්නෙ නැති අය එක්ක වාද කරල වැඩක් නෑ මචන්.. අද ලූනුගෝනියේ ඉදන් රත්තරං පවුම දක්වාම බහුතරයක් බිස්නස් එක තියෙන්නෙ මුස්ලිම් මිනිහ ගාව. So Rejecting is not the answer.....
ඔය ක්‍රමෙට ගියොත් අපිට කවදාවත් NoLimit එක ඇතුලු මුස්ලිම් බිස්නස් එක වට්ටන්න බෑ.. මොකද දුර්වල තැන කියකියා ගහන්න ගියොත් උන් ඒව ශක්තිමත් කරනව. ආයිත් ගහන්න තියා හිතන්නවත් බැරි වෙන්න. ඒක නිසා දුර්වල තැන දන්නව නම් ගහන්න ඕනෙ එකපාර වැටෙන්නම. බැරි උනොත් වෙන දුර්වල තැනක් හොයා ගන්න වෙනව... මම උබේ පොස්ට් ගොඩක් කියෝනව.. උබ..., උබ ගැනම් හිතපන්... උබ කොතනදි හරි පරාජය උනොත් ඒක උබේ මුලු ජීවිතේ පරාජයක් කරගෙන ඔක්කොම අත අරිනවද? නැත්නම් ඒ පරාජයන් ශක්තියක් කරගෙන තව ශක්තිමත් වෙනවද? උත්තරය සරලයි.. ඒක උබත් මාත් දෙන්නම දන්නව.. අන්න ඒවගේ තමා මේ හම්බ බ්‍රෑන්ඩ්ස් රිජෙක්ට් කිරිල්ල. උන්මේකට ප්‍රතිප්‍රහාර දෙනව. ඒව අපි දන්නෙත් නෑ. ඉන්න මම හිමීට කියන්නම්...
![]()
මචන් මම ගිය සංචාරයක් මේක. මේකෙදි අපිට හම්බුන නගර වලින් එකක් තමයි කාත්තන්කුඩි (Kattankudy) පුදුම දුකක් දැනුනෙ. ඒ මිනිස්සු ඒ නගරෙ පුංචි අරාබියක් කරල...පාර මැද රටඉදි ගස්. ඇතුලුවෙන දෙපැත්තටම අරාබි ලකුනු සහිත තොරන් ගහල. නගර බිල්ඩින් අරාබි ක්‍රමේට. තනිකරම අරාබියක්. අපේ උන් මෙතන නෙට් එකේ ඉදන් වැදි බන කියනකොට උන් එහෙන් අරාබි හදන්නත් පටන් අරන්..
![]()
අනිත් එක මේ සංචාරෙත් නැගෙනහිරම තමා.. අවසානය පානම කියන ගම.. අන්තිම ගම්මානය. එතනින් පාරත් ඉවරයි...ඒක සිංහල ගමක්. ඒත් අනිත් ඔක්කොම ගම්මාන මුස්ලිම්. ඒ ගම්මානවල සිංහල මිනිස්සු ඉඩම් දාල ගිහින් ගොඩක් කල්. තව යුද්දෙ කාලෙ අත ඇරපුව දැන් මුස්ලිම් අය බලෙන් අල්ලන්. ලෙඩ ගොඩයි.. ඒක නිසා ගම්මාන වල තත්වය උබට වඩා හොදට දැකපු එකෙක් මම. ඒත් මේ නෙට් එකේ ට්‍රෙන්ඩ් එකට තියෙන ක්‍රම වලින් නම් ඕක පරද්දන්න බෑ.. අපිට ආයිත් ගන්නත් බෑ. ඔය රෙප් හිගමනේ යන උනුයි,, පොර වීමෙ මානසික අසහනකාරයොයි කෑ ගැහුවට ඕවලින් වෙන සෙතක් නැති බව උබත් හොදාකාරවම දන්නව.
මචන් උබට දහම් පාසල , කඨින පිංකම් ගැන කියවන්න එපා.. මටත් අවසානෙ සහතික තියෙනව, ස්වෙච්ඡා උගන්නලත් තියෙනව.. තව මම අතින් වියදම් කරන් දහම් පාසල් වලට නොමිලයේ හදන සොෆ්ට් එකකත් ඉදල තියෙනව.. (දැන් නැහැ) නැණස කියල නෙමිලයේ දැනුම කියන ව්ය්පෘතියත් එහෙම ආපුව තමා. අපේ ගෙදරින් කරපු කඨින පිංකම් ඕනෙද මචන්? මේ පාරත් අලිය ගන්න උදව්වක් දුන්න.. ඇත්තම කියනව නම් පන්සලේ දානෙ තිබ්බෙත් අද.. ඒකෙ පොඩි පික් එකක් විතරක් දාන්නම්.. කරපු දේවල් කියවන්න එපා කියල තාත්ත හැමතිස්සෙම කියනව. ඒක නිසා මේව කියල පොර වෙන්න ඕනෙ නෑ.. වෙන අහන්න එප කියන්න ඕනෙකමක් නෑ බන්..නමුත් ඒව නෙමේ මම කියන්නෙ..
අවසානයෙ මගෙත් අදහස මේක තමා අපි කල යුත්තේ සිංහලය නැගිට්ටවීම මිසක් මුස්ලිම් මිනිහා මරදැමීම නෙමේ..
එනිසා පොඩ්ඩක් හිතල බලල අපේ ජාතියට සේවයක් කරන්න...
මම කියන්නේ ජාතිවාදී වෙලා ගහ ගන්න කියල නෙවෙයි.
සින්හලයව නැගිටවන්න උදව්වක් දෙන්න..... අභිප්‍රේරණය කරන්න උත්සාහ කරන්න...
මේක අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕන වෙලාවක් මිසක් අපි අපිටම කෙලගසා ගන්න අවස්තාවක් කරගන්න එපා සහෝදරයා........!

උබේ මානසික ප්‍රශ්න අපිට අදාල නෑ කිව්වනෙ බන්.. කට්ට්ය එකතු වෙලා උබව දාපු ලිදෙන් ගොඩ එන්න උබ හැමෝගෙම පරණ ත්‍රෙඩ් බම්ප් කරල පොන්න රැගුම් මෙතන රගන්න එපා බන්..පැටියා;13953840 said:කැසිනෝ ගිහිං ඇවිත් වෙන්න ඇති කඨිනෙ කලේ නේද?
නියෝබක්ස් එකෙන් හොයපු සල්ලි වලින්ද අලිය අරන් දුන්නෙ?
ඉස්සෙල්ලම බොරු කියන එක නවත්තපං![]()

උබේ මානසික ප්‍රශ්න අපිට අදාල නෑ කිව්වනෙ බන්.. කට්ට්ය එකතු වෙලා උබව දාපු ලිදෙන් ගොඩ එන්න උබ හැමෝගෙම පරණ ත්‍රෙඩ් බම්ප් කරල පොන්න රැගුම් මෙතන රගන්න එපා බන්..![]()

බෞද්ධයෝ හැමදාම අවිහිංසකයි. ඒක අපේ ඇඟේ ඇට මස් නහර වලට තියෙනවා. අපි සමහර වෙලාවට අපිට අනිත් ආගමිකයින්ගෙන් අසාධාරණයක් වුනත් ඒක විඳගෙන ඉන්නවා. අන්තිමට අපේ කරේ නගින්න ඇවිල්ලා අපිව මරලා ගියත් අපිට ගානක් නෑ. අපේ ආරක්ශාව ගැන හිතලා කටයුතු කරන එක වැදගත්. අනිත් ආගම් වල ආක්රමනයට විරුද්ධ වුනේ නැත්නම් අන්තිමට අපිට යන්න පන්සලක් නැතිවෙයි. අන්තිමට බෞද්ධ වැඩසටහනක් අහන්න තැනක් නැතිවෙයි. ලංකාවේ මුල් බැසගත්ත බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. ඒක නීත්‍යානුකූලව හරි නීති විරෝධීව හරි යටපත් කරන්න යනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕන.
පන්සල් ගිහිල්ලා තනියෙන් මලක් පහනක් පූජා කරන එක විතරක් නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. ආගම සංස්කෘතිය රට ජාතිය බේරගන්න එක ගැන වගේම ආගම නගාහිටුවන්න උත්සාහ ගන්න. මුස්ලිම් අය ඒක කරනවා. උන් හැම තිස්සේම කරන්නේ තමන්ගේ සංස්කෘතිය හා ආගම පතුරවන එක. අපිත් ඒක කරන්න ඕන.
හරි අපි පන්සල් යමු ආගමික වෙමු. හැබැයි මතක තියාගන්න මේ හැමදේම නැතිවෙන්න තියෙන්නේ ටික කාලයයි
ඇයි ඒ හිගාකාල ගත්ත කාර් වලින් මම රේසුත් පදිනව..පැටියා;13953840 said:කැසිනෝ ගිහිං ඇවිත් වෙන්න ඇති කඨිනෙ කලේ නේද?
නියෝබක්ස් එකෙන් හොයපු සල්ලි වලින්ද අලිය අරන් දුන්නෙ?
ඉස්සෙල්ලම බොරු කියන එක නවත්තපං![]()
සාගර අනාතයෝ.. උබේ මිම්මෙන් ලොකෙ මනින්න එපා.. උබ හිගන්න කියල අපිට කරන්න දෙයක් නෑ.. 