Erosan ට ප්‍රශ්නයක්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙහෙම සංචිත එලියට දානවා කියන්නේ මොකද්ද ? $මිලියන 50 එලියට දැම්ම කියලා ඒ සල්ලි වලට මොකද්ද වෙන්නේ ? දන්න කෙනෙක් කියන්න බලන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රනිල් ඉස්සරවෙලාම කළේ රට පාවා දෙන එක...
    ඊට පස්සේ කළේ තමන්ගේම පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරපු එක...
    ඊට පස්සේ කළේ පක්ෂය දියාරු කරන එක....
    ඒත්... එත්... ඒත්....???? මිනිස්සු කිව්වා,
    රනිල්ට මොනව බැරි වුණත් රනිල් හොරෙක් නෙවෙයි මිස්ට ක්ලීන් කියල....
    ආර්ථික ඔස්තාර් කෙනෙක් කියල....
    රනිල්ට බලය ලැබුණු හැටියේ ඒ දෙකම බොරු කළා.... දැන් මිස්ට ඩර්ටි.... මහා හොරෙක්..... රනිල් නැති කරගත්තේ නැත්තේ එකම එක දෙයයි... ඒ තමන්ගේ ගෑණි.... මොකද රනිල් ඒක තවම පාවිච්චි කරපු නැති නිසා... පාවිච්චි කළ දාට ඒකත් හබක්.....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    0hQyd5L.gif
     
    රනිල්ගෙ නිදන කාමරයට එබිකම් කරපු එකෙක්...
    4sSwH8J.gif
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    රනිල් යුද්දේ ඉවර කරපු නැති නිසා රනිල් උතුරේ කඩේකට ගිහින් ප්ලේන්ටියක් බිලා රුපියල් 25ක් දුන්නත් දෙමලෙකුට, ඒක කොටින්ට මුදල් දීමක්.. මහින්ද යුද්දේ ඉවර කරපු නිසා TNA එවුන් නෙමෙයි ප්‍රබාකරන් හරි එක්කගෙන ආණ්ඩුව කරන්නේ රට යුඇන්පි උන් කොටියට ලියලා දෙන නිසා. දැන් මට නොතේරෙන්නේ මේ කොටි කොටි කියන උන් මහා මොඩයෝනේ.. රනිල් උන්ට රට ලියලා දෙනවනම් උන් ඉන්න ඕනා අද අරලියා ගහා මන්දිරේ නෙමෙයිද?

    :yes:කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන කියමනක් තිබෙනවා නේ

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රනිල් යුද්දේ ඉවර කරපු නැති නිසා රනිල් උතුරේ කඩේකට ගිහින් ප්ලේන්ටියක් බිලා රුපියල් 25ක් දුන්නත් දෙමලෙකුට, ඒක කොටින්ට මුදල් දීමක්.. මහින්ද යුද්දේ ඉවර කරපු නිසා TNA එවුන් නෙමෙයි ප්‍රබාකරන් හරි එක්කගෙන ආණ්ඩුව කරන්නේ රට යුඇන්පි උන් කොටියට ලියලා දෙන නිසා. දැන් මට නොතේරෙන්නේ මේ කොටි කොටි කියන උන් මහා මොඩයෝනේ.. රනිල් උන්ට රට ලියලා දෙනවනම් උන් ඉන්න ඕනා අද අරලියා ගහා මන්දිරේ නෙමෙයිද?

    4sSwH8J.gif
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රනිල් ඉස්සරවෙලාම කළේ රට පාවා දෙන එක...
    ඊට පස්සේ කළේ තමන්ගේම පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරපු එක...
    ඊට පස්සේ කළේ පක්ෂය දියාරු කරන එක....
    ඒත්... එත්... ඒත්....???? මිනිස්සු කිව්වා,
    රනිල්ට මොනව බැරි වුණත් රනිල් හොරෙක් නෙවෙයි මිස්ට ක්ලීන් කියල....
    ආර්ථික ඔස්තාර් කෙනෙක් කියල....
    රනිල්ට බලය ලැබුණු හැටියේ ඒ දෙකම බොරු කළා.... දැන් මිස්ට ඩර්ටි.... මහා හොරෙක්..... රනිල් නැති කරගත්තේ නැත්තේ එකම එක දෙයයි... ඒ තමන්ගේ ගෑණි.... මොකද රනිල් ඒක තවම පාවිච්චි කරපු නැති නිසා... පාවිච්චි කළ දාට ඒකත් හබක්.....

    උබලා රනිල් ගැන තාම දන්නේ නැහැ බන්.. මිනිහා ඉස්සෙල්ලාම දර්ටි උනේ මහා බැංකුව කඩලා නෙමෙයි.. මිනිහා ඊට කලින් ප්ලාන්ටේෂන් වලට හොද බැෂ්ටි දීලා තියෙනවා. මේ චු කොල්ලෝ අද ඊයෙ කොම්පියුටර් අරගෙන උන් හිතන්නේ රනිල් 2015ට කලින් බුදියන් ඉදලා තියෙන්නේ කියලා.. මෙයා ගැන දැන් උන් දන්නේ බොහොම ටිකයි..

    දේශපාලනිකව මනුස්සයන්ට ගහපන්. එත් චරිතෙට ගහන එක හරි නැහැ. එක දේශපාලනේ නෙමෙයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉතින් උන් කලින් කරෙත් ඕකම තමයි.130ට ලිමිට් එකක් දැම්ම මහ බැංකුවෙන්.ඊට පස්සේ ණය අරගෙන වැඩිවෙන ටික cover කරනවා.ඔහොම control කරනවට වඩා හොඳයි ඕක පාවෙන්න අරින එක.අපි පිට රටින් ආනයනය කරන දේවල් අදෛර්යමත් වෙනවා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සමහරක් ඒවා ලිහල බලන්න ඕන නෑ බං... ඔබල බැලූවත් ඇති... සමහරක් ඒවා දිහා දුරින් ඉදල බැරුවත් ඇති....

    දුර ඉදන් එබිකම් කරල ටෙලස්කෝප් එහෙකින්....
    4sSwH8J.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උබලා රනිල් ගැන තාම දන්නේ නැහැ බන්.. මිනිහා ඉස්සෙල්ලාම දර්ටි උනේ මහා බැංකුව කඩලා නෙමෙයි.. මිනිහා ඊට කලින් ප්ලාන්ටේෂන් වලට හොද බැෂ්ටි දීලා තියෙනවා. මේ චු කොල්ලෝ අද ඊයෙ කොම්පියුටර් අරගෙන උන් හිතන්නේ රනිල් 2015ට කලින් බුදියන් ඉදලා තියෙන්නේ කියලා.. මෙයා ගැන දැන් උන් දන්නේ බොහොම ටිකයි..

    දේශපාලනිකව මනුස්සයන්ට ගහපන්. එත් චරිතෙට ගහන එක හරි නැහැ. එක දේශපාලනේ නෙමෙයි.

    අඩේ ඒ ප්ලාන්ටේශන් සීන් කියහන්කො දැනගන්න ආසයි
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    :yes:කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන කියමනක් තිබෙනවා නේ

    සිරිසේන කාරයා කියන හැටියට, යුඇන්පී එක උට ආණ්ඩු කරන්න දීලා නැහැ 2015 ඉදන්. ඒක නිසාලු ඌ මහින්දට දුන්නේ.. ඉතින් දැන් මහින්දගේ ආණ්ඩුවේ ඇමතිලත් යුඇන්පී එකේ උන්මනේ බන්..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිරිසේන කාරයා කියන හැටියට, යුඇන්පී එක උට ආණ්ඩු කරන්න දීලා නැහැ 2015 ඉදන්. ඒක නිසාලු ඌ මහින්දට දුන්නේ.. ඉතින් දැන් මහින්දගේ ආණ්ඩුවේ ඇමතිලත් යුඇන්පී එකේ උන්මනේ බන්..

    ඒකනෙ බන් හොද නැත්තන් ඇයි සල්ලි මලු අරන් ගෙන්ගෙට යන්නෙ පන්නගන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න පාලිත කාරයා වොයිස් රෙකොඩින් වගයක් එලියට දාල සල්ලි දෙන්න කතාකරපුව. සිරිකොතේ මාධ්‍ය හමුවක්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අන්න පාලිත කාරයා වොයිස් රෙකොඩින් වගයක් එලියට දාල සල්ලි දෙන්න කතාකරපුව. සිරිකොතේ මාධ්‍ය හමුවක්.

    අඩේ මරු වැඩේ ඒකනන්... :rofl:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    අන්න පාලිත කාරයා වොයිස් රෙකොඩින් වගයක් එලියට දාල සල්ලි දෙන්න කතාකරපුව. සිරිකොතේ මාධ්‍ය හමුවක්.

    hard to imagine basil would be that stupid :confused: