රනිල් ඉස්සරවෙලාම කළේ රට පාවා දෙන එක...
ඊට පස්සේ කළේ තමන්ගේම පක්ෂයේ ප්රජාතන්ත්රවාදය නැති කරපු එක...
ඊට පස්සේ කළේ පක්ෂය දියාරු කරන එක....
ඒත්... එත්... ඒත්....???? මිනිස්සු කිව්වා,
රනිල්ට මොනව බැරි වුණත් රනිල් හොරෙක් නෙවෙයි මිස්ට ක්ලීන් කියල....
ආර්ථික ඔස්තාර් කෙනෙක් කියල....
රනිල්ට බලය ලැබුණු හැටියේ ඒ දෙකම බොරු කළා.... දැන් මිස්ට ඩර්ටි.... මහා හොරෙක්..... රනිල් නැති කරගත්තේ නැත්තේ එකම එක දෙයයි... ඒ තමන්ගේ ගෑණි.... මොකද රනිල් ඒක තවම පාවිච්චි කරපු නැති නිසා... පාවිච්චි කළ දාට ඒකත් හබක්.....
රනිල් යුද්දේ ඉවර කරපු නැති නිසා රනිල් උතුරේ කඩේකට ගිහින් ප්ලේන්ටියක් බිලා රුපියල් 25ක් දුන්නත් දෙමලෙකුට, ඒක කොටින්ට මුදල් දීමක්.. මහින්ද යුද්දේ ඉවර කරපු නිසා TNA එවුන් නෙමෙයි ප්‍රබාකරන් හරි එක්කගෙන ආණ්ඩුව කරන්නේ රට යුඇන්පි උන් කොටියට ලියලා දෙන නිසා. දැන් මට නොතේරෙන්නේ මේ කොටි කොටි කියන උන් මහා මොඩයෝනේ.. රනිල් උන්ට රට ලියලා දෙනවනම් උන් ඉන්න ඕනා අද අරලියා ගහා මන්දිරේ නෙමෙයිද?
කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන කියමනක් තිබෙනවා නේරනිල් යුද්දේ ඉවර කරපු නැති නිසා රනිල් උතුරේ කඩේකට ගිහින් ප්ලේන්ටියක් බිලා රුපියල් 25ක් දුන්නත් දෙමලෙකුට, ඒක කොටින්ට මුදල් දීමක්.. මහින්ද යුද්දේ ඉවර කරපු නිසා TNA එවුන් නෙමෙයි ප්‍රබාකරන් හරි එක්කගෙන ආණ්ඩුව කරන්නේ රට යුඇන්පි උන් කොටියට ලියලා දෙන නිසා. දැන් මට නොතේරෙන්නේ මේ කොටි කොටි කියන උන් මහා මොඩයෝනේ.. රනිල් උන්ට රට ලියලා දෙනවනම් උන් ඉන්න ඕනා අද අරලියා ගහා මන්දිරේ නෙමෙයිද?
සමහරක් ඒවා ලිහල බලන්න ඕන නෑ බං... ඔබල බැලූවත් ඇති... සමහරක් ඒවා දිහා දුරින් ඉදල බැරුවත් ඇති....රනිල්ගෙ නිදන කාමරයට එබිකම් කරපු එකෙක්...![]()
රනිල් ඉස්සරවෙලාම කළේ රට පාවා දෙන එක...
ඊට පස්සේ කළේ තමන්ගේම පක්ෂයේ ප්රජාතන්ත්රවාදය නැති කරපු එක...
ඊට පස්සේ කළේ පක්ෂය දියාරු කරන එක....
ඒත්... එත්... ඒත්....???? මිනිස්සු කිව්වා,
ආර්ථික ඔස්තාර් කෙනෙක් කියල....රනිල්ට මොනව බැරි වුණත් රනිල් හොරෙක් නෙවෙයි මිස්ට ක්ලීන් කියල....
රනිල්ට බලය ලැබුණු හැටියේ ඒ දෙකම බොරු කළා.... දැන් මිස්ට ඩර්ටි.... මහා හොරෙක්..... රනිල් නැති කරගත්තේ නැත්තේ එකම එක දෙයයි... ඒ තමන්ගේ ගෑණි.... මොකද රනිල් ඒක තවම පාවිච්චි කරපු නැති නිසා... පාවිච්චි කළ දාට ඒකත් හබක්.....
සමහරක් ඒවා ලිහල බලන්න ඕන නෑ බං... ඔබල බැලූවත් ඇති... සමහරක් ඒවා දිහා දුරින් ඉදල බැරුවත් ඇති....
උබලා රනිල් ගැන තාම දන්නේ නැහැ බන්.. මිනිහා ඉස්සෙල්ලාම දර්ටි උනේ මහා බැංකුව කඩලා නෙමෙයි.. මිනිහා ඊට කලින් ප්ලාන්ටේෂන් වලට හොද බැෂ්ටි දීලා තියෙනවා. මේ චු කොල්ලෝ අද ඊයෙ කොම්පියුටර් අරගෙන උන් හිතන්නේ රනිල් 2015ට කලින් බුදියන් ඉදලා තියෙන්නේ කියලා.. මෙයා ගැන දැන් උන් දන්නේ බොහොම ටිකයි..
දේශපාලනිකව මනුස්සයන්ට ගහපන්. එත් චරිතෙට ගහන එක හරි නැහැ. එක දේශපාලනේ නෙමෙයි.
සිරිසේන කාරයා කියන හැටියට, යුඇන්පී එක උට ආණ්ඩු කරන්න දීලා නැහැ 2015 ඉදන්. ඒක නිසාලු ඌ මහින්දට දුන්නේ.. ඉතින් දැන් මහින්දගේ ආණ්ඩුවේ ඇමතිලත් යුඇන්පී එකේ උන්මනේ බන්..කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන කියමනක් තිබෙනවා නේ
සිරිසේන කාරයා කියන හැටියට, යුඇන්පී එක උට ආණ්ඩු කරන්න දීලා නැහැ 2015 ඉදන්. ඒක නිසාලු ඌ මහින්දට දුන්නේ.. ඉතින් දැන් මහින්දගේ ආණ්ඩුවේ ඇමතිලත් යුඇන්පී එකේ උන්මනේ බන්..
අන්න පාලිත කාරයා වොයිස් රෙකොඩින් වගයක් එලියට දාල සල්ලි දෙන්න කතාකරපුව. සිරිකොතේ මාධ්‍ය හමුවක්.

අන්න පාලිත කාරයා වොයිස් රෙකොඩින් වගයක් එලියට දාල සල්ලි දෙන්න කතාකරපුව. සිරිකොතේ මාධ්‍ය හමුවක්.

එක එක කට්ටිය දම්මල කතා කරලා තියෙන්නේhard to imagine basil would be that stupid![]()
කෙලින්ම බැසිල් කතාකරලා සල්ලි දෙන්න අහන එකක් නෑ නෙ