Erosan ට ප්‍රශ්නයක්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සෑහෙන්න කාලයක් යනවා මචෝ ගහ හරියට හැදිලා එන්න. පරිස්සම් කරන්නත් ටිකක් විතර අමාරුයි. නමුත්, හරියට ගේම ගැහුවොත් දීර්ග කාලීන ආදායම් මාර්ගයක් හදා ගන්න පුලුවන්!!! (මන් අඳුරන එක ගෙදරක මුලූ අවුරුද්දෙන් මාස 10ක් විතර ගෙදර කන බොන වියදම් වලට බලා ගන්නේ කරාබු ගස් වල ලාබයෙන් කියලා ඒ ගෙදර අක්කා කිව්වා. ඉතින් මාසේ පඩියෙන් කොච්චර ප්‍රමාණයක් ඉතිරිද බලපන්කෝ!!! ) මේ වැඩේ කල් අරන් මහා පරිමාණයෙන් කරන්න පුලුවන් එකෙක්ට කෝටි ගණනින් ලාබ හොයන්න පුලුවන්!!!!!:yes::cool:

    මචන් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද , නාගරික පැත්තක ඉන්න කෙනෙක්ට , කරාබු වවන්න , ඉඩමක් ගන්න හොද පැත්තක්? කොච්චර ඉඩක් ඕන වෙයි ද , බලාගන්න කෙනෙක් එහෙම දලා කරනවා නම් ලාබයක් තියනවාද ?

    පටන් ගන්නකොට කියක් වගේ යට කරන්න වෙයි ද මුලින් පටන් ගන්න කෙනෙක්ට
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔව් කරන්න ඉන්න කෙනෙක්ට වටිනව කියල දුන්නනන්... :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔව් කරන්න ඉන්න කෙනෙක්ට වටිනව කියල දුන්නනන්... :yes:

    වැඩක් නැති දෙකට රැඳු කරනවාට වඩා මෙහෙම දෙයක් එලියට අපු දේ තමයි ලොකුම

    මැඩියා ගේ තේර්ඩ් තමයි එළකිරියේ දැක්ක පට්ටම ත්‍රෙඩ් :P:P
    (පොඩි බටර් පාරක් ):love::love:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඔව් ඕකුන් UNP එකට කඩේ යන page එකක් තමයි. හැබැයි කියලා තියෙන දේ හරි නේද?
    oka tama ape unge waradda,hari deyak kiwwath piligan na,mahinda karana kiyana hamadema hari kiyalai hithanne.
    kathawa aththa,maha bankuwata kelapu1th thawath hetuwak