සෑහෙන්න කාලයක් යනවා මචෝ ගහ හරියට හැදිලා එන්න. පරිස්සම් කරන්නත් ටිකක් විතර අමාරුයි. නමුත්, හරියට ගේම ගැහුවොත් දීර්ග කාලීන ආදායම් මාර්ගයක් හදා ගන්න පුලුවන්!!! (මන් අඳුරන එක ගෙදරක මුලූ අවුරුද්දෙන් මාස 10ක් විතර ගෙදර කන බොන වියදම් වලට බලා ගන්නේ කරාබු ගස් වල ලාබයෙන් කියලා ඒ ගෙදර අක්කා කිව්වා. ඉතින් මාසේ පඩියෙන් කොච්චර ප්‍රමාණයක් ඉතිරිද බලපන්කෝ!!! ) මේ වැඩේ කල් අරන් මහා පරිමාණයෙන් කරන්න පුලුවන් එකෙක්ට කෝටි ගණනින් ලාබ හොයන්න පුලුවන්!!!!!
මචන් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද , නාගරික පැත්තක ඉන්න කෙනෙක්ට , කරාබු වවන්න , ඉඩමක් ගන්න හොද පැත්තක්? කොච්චර ඉඩක් ඕන වෙයි ද , බලාගන්න කෙනෙක් එහෙම දලා කරනවා නම් ලාබයක් තියනවාද ?
පටන් ගන්නකොට කියක් වගේ යට කරන්න වෙයි ද මුලින් පටන් ගන්න කෙනෙක්ට



