erozan ඇතුලු දේශප්‍රේමීන් වරෙල්ලා... #&@*!

rama_d

Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    කොහොමත් පඩි කපන කතාවක් නෑ. හමුදාව නම් කොහොමත් වෑඩනේ

    Kapuwoth hamudawe kollangeth kapai
    Unge kapuwe nattan anith un udgoshane karai hamudawe un nikan inne ai unge kapuwe natte kiyala
    Mathakane kurunagala pakayala navy kollek beheth tika aran yanna gedara awa kiyala uge tattatai aiyyatai hondata nelala tibbe
    FB & Twitter weerayanta okkoma ranawiru katha amathaka wenawa thamange padiya witharak kapuwoth
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    උන්ට කෙල වුනාම අනිත් උන්ටත් කෙල වෙනකන් බලන් ඉන්න දේශප්‍රේමියෙක්.
    :lol::lol:

    අපි රස්සා කරලා ගෙදර ඉන්න පිංගුත්තරයන්ට අපේ ටැක්ස් සල්ලි වලින් පිං පඩි ගෙවන්නෙ මොකටඩ කියපන්?

    හරිනම් ඉල්ලීම් කරන්නෙ නැතුව වැඩ නොකරන අයගෙන් කෙලින්ම කපල දාන්න තිබ්බෙ.
     

    suneth sir

    Member
    Jul 31, 2018
    204
    47
    0
    mase padiyak illwe nehane hutto.puluwannam dawasaka padiyak hari hamotama denna kiwwe.aniwaryyai kiwwe neha.nikam puka nodi hitapan keri ponnaya.masa 2k nikam padi aragena dawasaka padiyak denna beri un mokkuda
    deshapeminta denna kiyapan koo. :lol:
     

    suneth sir

    Member
    Jul 31, 2018
    204
    47
    0
    අපි රස්සා කරලා ගෙදර ඉන්න පිංගුත්තරයන්ට අපේ ටැක්ස් සල්ලි වලින් පිං පඩි ගෙවන්නෙ මොකටඩ කියපන්?

    හරිනම් ඉල්ලීම් කරන්නෙ නැතුව වැඩ නොකරන අයගෙන් කෙලින්ම කපල දාන්න තිබ්බෙ.

    උන්ට කන්න දෙන්නේ උබේ මහ එකාද.:angry:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    රජයේ සේවකයෝන්ට මේ කියන්නේ !!! තොපේ පඩි කපා ගන්නවා තමයි ඇයි අවුල්ද?
    හොදින් බැරි නම් නරකින් හරි ගන්නවා. ඇයි තොපි මොනවා කරන්නද?
    ඇදිරි නීතිය දාල පාරට බැස්සොත් අල්ලනව.ෆේස්බුක් අරව මේව දැම්මොත් හිරෙ අරිනව.
    ගෙදරට වෙලා දෙන 5000 අරගෙන පාඩුවෙ හිටපල්ල පර හැත්ත.

    තොපි දැගලුවට වැඩක් නෑ. ටිකක් හරි මෙහෙම ඉන්නෙ චන්දෙ නිසා. :yes:

    :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    උන්ට කෙල වුනාම අනිත් උන්ටත් කෙල වෙනකන් බලන් ඉන්න දේශප්‍රේමියෙක්.
    :lol::lol:




    පල පල මේ වෙලාවේ රට ගැන හිතන්න ඕනි බඩ ගැන නැතුව...
    වේලක් ඇර වෙලක් හරි කාල රට ගොඩ ගන්න ඕනි....
     

    suneth sir

    Member
    Jul 31, 2018
    204
    47
    0
    පල පල මේ වෙලාවේ රට ගැන හිතන්න ඕනි බඩ ගැන නැතුව...
    වේලක් ඇර වෙලක් හරි කාල රට ගොඩ ගන්න ඕනි....

    cs.jpg



    මහ එකාට කාර් ගන්න සල්ලි දීපල්ලා.



    :lol::lol::lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    පල පල මේ වෙලාවේ රට ගැන හිතන්න ඕනි බඩ ගැන නැතුව...
    වේලක් ඇර වෙලක් හරි කාල රට ගොඩ ගන්න ඕනි....

    මම මේ නිකමට අහන්නෙ අනුර ජනපති වෙලා හිටියනම් මේ වගේ දේකදි ඔක්කොම හරියට වෙයි නේද..:dull: