මචන්ලා, ERPM විභාගේ පරණ ප්‍රශ්න පත්තර නැද්ද ඔයාල ගාව? ERPM කිවේ රට ගිහිල්ල MBBS කරලා ඇවිල්ල මෙහෙත් ලියන්න එපයි විභාගයක්... අන්න එකේ පරණ ප්‍රශ්න පත්තර... 14 විභාගේ පටන් ගන්නවා... තියෙන කෙනෙක් දෙන්නකෝ.. ලොකු උදව්වක්... ;););)