Escape Plan (2013)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,457
    67,047
    113
    Kuwait-Galle
    After Earth කියලා ෆිල්ම් එකක් බැලුවා ඊයෙ.. ෆිල්මුත් එපා වෙනව බං ඒක බැලුවම.. Will Smith ඉන්න නිසායි ඌම ලියපු කතාවක් නිසායි මං හිතුවා හොඳ ඇති කියලා..:growl:

    එක නම් ඇත්ත. මෙලෝ රහක් නැ. මමත් හිතුවේ හොදට ඇති කියල.