ESET Internet Security

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචං ESET virus guard එක හොදයිද උබල use කරනවද? ලංකාවෙ මොකක්හරි agent seen එකකුත් තියනවද?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    mehen gannawanam Kaspersky thama.
    eset ganna epa.

    meke rating balala ganna.
    https://www.av-test.org/en/antivirus/home-windows/

    normal use karana kenekta Windows 10 nam thiyenne "Windows Defender" eka hodatama athi.

    lankawe agent la nathi unath awulak nathnam "Bitdefender" eka ganna.
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Are you serious? :baffled: can you provide evidence from AV-TEST.org?

    AV TEST ගහගනින් පුකේ :lol:
    මම නම් අදමයි ඔය සයිට් එක ඇහුවේ. ගෝතයෝ වගේ කොහෙවත් තියෙන සයිට් වල රේටින්ග් වලට වයිරස් ගාඩ් යූස් කරන්න එපා :rofl::rofl::rofl:

    අවුරුදු 6 කට වඩා දැන් Eset යූස් කරනවා තාම කිසි දවසක එකම එක වයිරස් එකක් ඇවිත් නෑ.
    වයිරස් ගාඩ් හොයපන් user experience එකෙන් නැතුව කොහෙවත් තියෙන ගොන් සයිට් වල රේටින්ග් වලින් නෙමෙයි. අපිටත් පුළුවන් ඔය වගේ සයිට් හදන්න.

    මට නම් හොඳම Eset, Kaspersky, Windows Defender තමයි. ඕන කෙනෙක්ට බය නැතුව යූස් කරන්න කියනවා. kaspersky ගොඩක් අයගේ PC වල රන් කරන්න අමාරුයි RAM Usage එක වැඩි නිසා ඒ නිසා Eset තමයි හොඳම :yes::yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,851
    23,483
    113

    වයිරස් ගාඩ් හොයපන් user experience එකෙන් නැතුව කොහෙවත් තියෙන ගොන් සයිට් වල රේටින්ග් වලින් නෙමෙයි. අපිටත් පුළුවන් ඔය වගේ සයිට් හදන්න.

    මට නම් හොඳම Eset, Kaspersky, Windows Defender තමයි. ඕන කෙනෙක්ට බය නැතුව යූස් කරන්න කියනවා. kaspersky ගොඩක් අයගේ PC වල රන් කරන්න අමාරුයි RAM Usage එක වැඩි නිසා ඒ නිසා Eset තමයි හොඳම :yes::yes:

    :lol::lol::lol:
     
    AV-TEST එක ගැන දන්නැත්නම් බං වයිරස් ගාඩ් ගැන විචාර දෙන්න එපා බං. :lol:
    AV-TEST එක තමා ලෝකෙ විස්වාසම වයිරස් ගාඩ් , සෙකුරිටි ගැන ඉන්ඩිපෙන්ඩන්ට් රිසර්ච් ඉන්ස්ටිටියුට් එක ජර්මනියෙ අවුරුදු 15ක් විතර පරණ.

    https://www.av-test.org/en/about-the-institute/

    ඕක ඉන්ඩිපෙන්ඩන්ට් නිසා තමා විස්වාස කාගෙවත් ස්පොන්සරින් වලට යටත් නැති නිසා.
    ඔක්කොම ඔන්ලයින් රිවීව්, රේටින් දෙන්න ඕකෙන් ඩේට යූස් කරනව.

    අවුරුදු 6කට වයිරස් අහුවුනේ නැත්තෙ ඕකෙ වයිරස් නැද්ද නැත්නම් ඕකට වයිරස් අල්ලන්න බැරි නිසාද කියල උඹ දන්නවද? :lol:

    user experience එකෙන් වයිරස් ගාඩ් වල වයිරස් ස්කෑනින් ඇල්ගොරිතම්, වයිරස් ඩෙෆිනිශන් ෆයිල්ස්, ප්‍රෝග්‍රැම් බිහේවියර් මොනිටරිං, etc& තියෙන හැකියාව හොයන්න බෑ බොල.:lol: පර්ෆෝමන්ස්, ස්පීඩ්, user-friendliness නම් පුලුවන්, අනිත් ඒව උඹ හොයයි බම්බුව. :rofl::P

    "කොහෙවත් තියෙන ගොන් සයිට් වල රේටින්ග් වලින් නෙමෙයි. අපිටත් පුළුවන් ඔය වගේ සයිට් හදන්න."
    :lol::lol:
    ඔව් උඹ හදයි AV TEST රිසර්ච් සෙන්ටර් එක.... :lol::lol:

    https://www.av-test.org/en/about-the-institute/test-procedures/
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113

    මට නම් හොඳම Eset, Kaspersky, Windows Defender තමයි. ඕන කෙනෙක්ට බය නැතුව යූස් කරන්න කියනවා. kaspersky ගොඩක් අයගේ PC වල රන් කරන්න අමාරුයි RAM Usage එක වැඩි නිසා ඒ නිසා Eset තමයි හොඳම :yes::yes:

    ow bn eka thama. man Online job seen tikak karanawa. internet security ekak ganna baluwe ekai. me wenakan use kale avast free eka
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    AV TEST ගහගනින් පුකේ :lol:
    මම නම් අදමයි ඔය සයිට් එක ඇහුවේ. ගෝතයෝ වගේ කොහෙවත් තියෙන සයිට් වල රේටින්ග් වලට වයිරස් ගාඩ් යූස් කරන්න එපා :rofl::rofl::rofl:

    අවුරුදු 6 කට වඩා දැන් Eset යූස් කරනවා තාම කිසි දවසක එකම එක වයිරස් එකක් ඇවිත් නෑ.
    වයිරස් ගාඩ් හොයපන් user experience එකෙන් නැතුව කොහෙවත් තියෙන ගොන් සයිට් වල රේටින්ග් වලින් නෙමෙයි. අපිටත් පුළුවන් ඔය වගේ සයිට් හදන්න.

    මට නම් හොඳම Eset, Kaspersky, Windows Defender තමයි. ඕන කෙනෙක්ට බය නැතුව යූස් කරන්න කියනවා. kaspersky ගොඩක් අයගේ PC වල රන් කරන්න අමාරුයි RAM Usage එක වැඩි නිසා ඒ නිසා Eset තමයි හොඳම :yes::yes:

    Wala site walata palayan virus ena hati balanna:P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,962
    113
    Panadura

    5814d3a2510b2cba34568272fd391992.jpg
     
    randika9634

    Junior member
  • Jun 6, 2016
    34
    6
    8
    කොළඹ තමයි
    මචං ESET virus guard එක හොදයිද උබල use කරනවද? ලංකාවෙ මොකක්හරි agent seen එකකුත් තියනවද?

    yes . මේ දවස් වල නම් හොදම එක ඕක තමයි . මේ අව්රුද්දෙ best selling තියෙන්නේ eset තමයි.
    මම දන්න ලංකාවේ හොද agent කෙනෙක් තමයි MemoryTex. තියෙන්නේ බත්තරමුල්ල. එයාල තමයි ගොඩක් colombo අවට බෙදාහැරීම් කරන්නේ. තව retail ත් කරනවා. ගෙදරටම delivery ත් කරනවා. eset, kesperskey, bullgurd ඔය තුනම එයාල කරන pruducts.

    https://www.facebook.com/memorytex/
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    :lol::lol::lol:
    AV-TEST එක ගැන දන්නැත්නම් බං වයිරස් ගාඩ් ගැන විචාර දෙන්න එපා බං. :lol:
    AV-TEST එක තමා ලෝකෙ විස්වාසම වයිරස් ගාඩ් , සෙකුරිටි ගැන ඉන්ඩිපෙන්ඩන්ට් රිසර්ච් ඉන්ස්ටිටියුට් එක ජර්මනියෙ අවුරුදු 15ක් විතර පරණ.

    https://www.av-test.org/en/about-the-institute/

    ඕක ඉන්ඩිපෙන්ඩන්ට් නිසා තමා විස්වාස කාගෙවත් ස්පොන්සරින් වලට යටත් නැති නිසා.
    ඔක්කොම ඔන්ලයින් රිවීව්, රේටින් දෙන්න ඕකෙන් ඩේට යූස් කරනව.

    අවුරුදු 6කට වයිරස් අහුවුනේ නැත්තෙ ඕකෙ වයිරස් නැද්ද නැත්නම් ඕකට වයිරස් අල්ලන්න බැරි නිසාද කියල උඹ දන්නවද? :lol:

    user experience එකෙන් වයිරස් ගාඩ් වල වයිරස් ස්කෑනින් ඇල්ගොරිතම්, වයිරස් ඩෙෆිනිශන් ෆයිල්ස්, ප්‍රෝග්‍රැම් බිහේවියර් මොනිටරිං, etc& තියෙන හැකියාව හොයන්න බෑ බොල.:lol: පර්ෆෝමන්ස්, ස්පීඩ්, user-friendliness නම් පුලුවන්, අනිත් ඒව උඹ හොයයි බම්බුව. :rofl::P

    "කොහෙවත් තියෙන ගොන් සයිට් වල රේටින්ග් වලින් නෙමෙයි. අපිටත් පුළුවන් ඔය වගේ සයිට් හදන්න."
    :lol::lol:
    ඔව් උඹ හදයි AV TEST රිසර්ච් සෙන්ටර් එක.... :lol::lol:

    https://www.av-test.org/en/about-the-institute/test-procedures/

    අම්මගේ රෙද්ද තමයි තෝ දන්න මගුල AV TEST එක ගහගනින් රෝල් කරලා පුකේ :rofl::lol::lol:

    වයිරස් අහු උනේ නෑ කියල නෙමෙයි කිව්වේ වයිරස් ඇවිල්ලා නෑ කියලා සිංහල බැරිද පොන්ස්? :lol::lol:

    ගොන් පොන්නය නිකන් පච නොවී පලයන් :rofl:

    Wala site walata palayan virus ena hati balanna:P

    වල විතරක් නෙමෙයි ලෝකේ වටේ තියෙන එක එක සයිට් වලට යනවා කවදාවත් වයිරස් ඇවිල්ල නෑ :D
    අවුරුදු 10ක් තිස්සේ කරන්නේ online jobs ඒ නිසා වැල විතරක් නෙමෙයි ඊට අන්ත වයිරස් තියෙන සයිට් වලට යැවෙනවා :P කිසිම දවසක වයිරස් එකක් ඇවිල්ලා නෑ අවුරුදු ගානකින් වින්ඩෝස් ගහලත් නෑ :yes:
     
    Last edited: