ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරමු

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරමු






    අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ESET NOD32 Antivirus වැඩසටහන කිසි ගින්නක් නැතුව හැමදාටම නොමිලේ බාවිතා කරන්න පුළුවන් විදියක් ගැනයි. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ මේ ගැන මට කියුවේ මගේ හොදම යාලුවෙක්. පොරගේ නම සාරංග. ෆිට් එකට අපි කියන්නේ DR කියලා. මෑන් ඉන්නේ කොරියාවේ. ඉතින් ඔයාල කවුරුහරි කොරියාවේ ඉන්නවා නම්, එහෙම නැතිනම් දන්නා අදුනන කෙනෙක් එහෙම කොරියාවේ ඉන්නවා නම් අඩුම මිලට සහ අලෙවියෙන් පසු සුහදශීලි සේවයක් සහිතව පරිගණකයක් මිලදී ගැනීම සදහා ඔබට පුළුවන් සාරංගව සම්බන්ද කරගන්න. මේ තියෙන blog එකේ මිල ගණන් සහ ඔහුව සම්බන්ද කරගන්න පුළුවන් විස්තර තියෙනවා. ලගදීම මිනිහ ලංකාවෙත් කම්පියුටර් ෂොප් එකක් දාන්නයි හිතන් ඉන්නේ. ඉතින් දැන් පොර ගැන කතා කළා ඇති අපි වැඩේට බහිමු.

    ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරන්නේ කොහොමද?



    • ඉතින් මෙතැනදී අපිට Eset nod32 antivirus 4 version එක ඕනේ වෙනවා. අලුත්ම version එක අපිට බාවිතා කරන්න බැහැ මේ සදහා. ඉතින් මේ පහල තියෙන "Download" ක්ලික් කරලා Eset nod32 antivirus 4 ඔබේ පරිගණකයට බාගත කරගන්න.
    ( www.4shared.com/file/iwmQVzjn/eav_nt32_enu.html )
    Download


    • Eset nod32 antivirus 4 වැඩසටහනට අමතරව තවත් පොඩි වැඩසටහනක් අපි‍ට මේ සදහා අවශ්‍ය වෙනවා. ඉතින් මෙහිදී වැඩි කාර්යබාරයක් අපිට ඉටු කරලා දෙන්නේ මේ වැඩසටහනෙන්. ඉතින් මෙතන ක්ලික් කරලා එම වැඩසටහන ඔබේ පරිගණකයට download කරගන්න.

    • අනතුරුව සාමාන්‍ය software එකක් පරිගණකයට install කරන අයුරින් Eset nod32 antivirus 4 වැඩසටහන ඔබේ පරිගණකයට install කරගන්න.

    • පසුව ESET NOD32 Antivirus වැඩසටහන open කරගන්න. පසුව ඔබේ යතුරු පුවරුවේ "F5" key එක press කරලා Setup window එකට පිවිසෙන්න. එහි "Antivirus and antispyware" යටතේ ඇති "Antivirus and antispyware" Enable Self -defense යන්න ඉදිරියෙන් ඇති check box එක untick කරන්න. දැන් ඔබේ පරිගණකය Restart කරන්න.

    • ඔබේ පරිගණකය restart වූ පසුව, ඔබ දෙවෙනියට download කරගත් "#Trial Freeze www.trickslanka.com.rar" ෆයිල් එක Extract කරගෙන එහි ඇති "ESET4 Box4EVER v4.30A" යන්න open කරගන්න. (එම file එක extract කිරීමේදී ඔබට password එකක් අවශ්‍ය වේ. එහිදී eset යන්න password එක හැටියට බාවිතා කරන්න.)

    • ESET4 Box4EVER v4.30A වැඩසටහන open උණු පසුව එහි ඇති "LOCK" යන්න press කරන්න.




    • අනතුරුව ESET NOD32 Antivirus වැඩසටහනේ Setup වෙත ගොස් ඔබ විසින් Untick කරන ලද "Self Defense" යන්න ඉදිරියේ ඇති check box එකට tick mark එකක් දමන්න. පසුව නැවත වරක් ඔබේ පරිගණකය Restart කරන්න.
    දැන් ඔබ සාර්ථකව ESET NOD32 Antivirus වැඩසටහන හැමදාටම කිසිම ගැටළුවක් නොමැතිව බාවිතා කිරීමට සහ විනාශකාරී වැඩසටහන් සදහා සාර්ථකව මුහුණ දීමට ඔබේ පරිගණකය බාවිතා කිරීම සදහා සුදානම් කර හමාරයි. මෙහිදී සිදු වනුයේ අත්හදා බැලීමේ කාලයක් ලෙස Eset සමාගම විසින් ලබාදෙන මසක කාලය හැමදාටම නොවෙනස්ව පවත්වාගෙන යාමයි. ඉතින් මෙය 32bit windows මෙහෙයුම් පද්දති සදහා පමණක් සාර්ථකව බාවිතා කල හැකි විසදුමක් බව කිව යුතුයි.

    ඒ වගේම ඔබ ඔබේ පරිගණකයේ
    windows updates නොකරන්නේ නම් ESET NOD32 Antivirus වැඩසටහනෙහි quick lunch icon එක කහපාටින් දිස්වෙන වේ. එය ඔබේ හිතට වදයක් නම් ESET NOD32 Antivirus වැඩසටහනෙහි setup වෙත පිවිස "System Updates" යටතේ ඇති "Notify about missing updates from level:" සදහා "No updates" යන්න තෝරන්න.
    ඉතින් මේ සම්බන්දයෙන් ඔබේ අදහස් comment එකක් මගින් අපිට කියන්න අමතක අක්රන්න එපා..


    Source: www.TricksLanka.com :yes:

    q9rCQ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොහෝම ස්තුතියි මිත්‍රයා...
    මමනම් පාවිච්චි කරන්නේ
    microsoft security essentials
    ඒත් මෙතන ඉන්න අපේ යාලුවන්ට
    මේක ගොඩාක් වැදගත් වේවි....
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මම සල්ලි ගෙවලම දාගත්ත බන්:yes:. හෙන කාලයක් හොයල හොයල හම්බ උනේ නැනේ... :(කොහොම උනත් සිරා වැඩක්.. මෙන්න මගෙනුත් අරවයින් + එකක්:D
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    මම සල්ලි ගෙවලම දාගත්ත බන්:yes:. හෙන කාලයක් හොයල හොයල හම්බ උනේ නැනේ... :(කොහොම උනත් සිරා වැඩක්.. මෙන්න මගෙනුත් අරවයින් + එකක්:D


    Thanks Guyz !!!