ESIS සංවිධානය සහ එ.බු.සේ අතර ඇති කරගත් රහස් ගිවිසුමකට අනුව ESIS සංවිධානය එ.බු.සේ යටතට අද දින සිට නිලවශයෙන් පවරා ගන්නා අතර එ.බු.සේ හි නායකත්වය හිච්චිපුතා විසින් මා හට පවරනු ලැබූ බව මෙඉන් දන්වා සිටිමි. හිච්චිපුතා එ.බු.සේ හි සාමාන්‍ය සෙබලෙකු ලෙස සේවය කරමින් මා හට උපරිම සහයෝගය දීමට ස්ව කැමැත්ත ප්‍රකාශ කර සිටී.
අද දින සිට සියලුම ESIS රහස් ඒජන්තවරුන් එ.බු.සේ ට පක්ෂපාතිව එ.බු.සේ හි සේවය කල රහස් ඒජන්තවරුන් සමග සුහදව කටයුතු කරමින් එළකිරි යේ සුබසිද්දිය උදෙසා මින් ඉදිරියට කටයුතු කරන බව මෙඉන් දන්වා සිටිමි.
එ.බු.සේ ට ජය !!! HAIL එ.බු.සේ !!!
ප:ලි:
Last edited:


