ESIS සහ එ.බු.සේ සන්ධානගත වේ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    23A8360.jpg
    නිල මාධ්‍ය නිවේදනය

    ESIS සංවිධානය සහ එ.බු.සේ අතර ඇති කරගත් රහස් ගිවිසුමකට අනුව ESIS සංවිධානය එ.බු.සේ යටතට අද දින සිට නිලවශයෙන් පවරා ගන්නා අතර එ.බු.සේ හි නායකත්වය හිච්චිපුතා විසින් මා හට පවරනු ලැබූ බව මෙඉන් දන්වා සිටිමි. හිච්චිපුතා එ.බු.සේ හි සාමාන්‍ය සෙබලෙකු ලෙස සේවය කරමින් මා හට උපරිම සහයෝගය දීමට ස්ව කැමැත්ත ප්‍රකාශ කර සිටී.

    අද දින සිට සියලුම ESIS රහස් ඒජන්තවරුන් එ.බු.සේ ට පක්ෂපාතිව එ.බු.සේ හි සේවය කල රහස් ඒජන්තවරුන් සමග සුහදව කටයුතු කරමින් එළකිරි යේ සුබසිද්දිය උදෙසා මින් ඉදිරියට කටයුතු කරන බව මෙඉන් දන්වා සිටිමි.

    එ.බු.සේ ට ජය !!! HAIL එ.බු.සේ !!!

    ප:ලි:

    65E0556B-4802-44C6-8BE4-FE9968DE555F.jpeg
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    නිල මාධ්‍ය නිවේදනය

    ESIS සංවිධානය සහ එ.බු.සේ අතර ඇති කරගත් රහස් ගිවිසුමකට අනුව ESIS සංවිධානය එ.බු.සේ යටතට අද දින සිට නිලවශයෙන් පවරා ගන්නා අතර එ.බු.සේ හි නායකත්වය හිච්චිපුතා විසින් මා හට පවරනු ලැබූ බව මෙඉන් දන්වා සිටිමි. හිච්චිපුතා එ.බු.සේ හි සාමාන්‍ය සෙබලෙකු ලෙස සේවය කරමින් මා හට උපරිම සහයෝගය දීමට ස්ව කැමැත්ත ප්‍රකාශ කර සිටී.

    අද දින සිට සියලුම ESIS රහස් ඒජන්තවරුන් එ.බු.සේ ට පක්ෂපාතිව එ.බු.සේ හි සේවය කල රහස් ඒජන්තවරුන් සමග සුහදව කටයුතු කරමින් එළකිරි යේ සුබසිද්දිය උදෙසා මින් ඉදිරියට කටයුතු කරන බව මෙඉන් දන්වා සිටිමි.

    එ.බු.සේ ට ජය !!! HAIL එ.බු.සේ !!!
    :angry:
     
    • Like
    Reactions: vindi19 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම් හිතුව ඕක වෙයි කියලා, ඔය හිච්චා සල්ලාලයා, බේබද්දා.. සිහියක් පතක් නෑ රෑ තිස්සේ කසිප්පු බීල කටමැත දොඩෝනවා... ඕක ගත්ත එක හොදයි.. අපේ ලොක්කට ජය වේවා..!!!! :lol: :lol: :lol: :lol: :D
     
    Last edited:

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Lokka kiwwa de hari. Suddi CIA target ekak. Mama amaruwen berila aye lankawata awa. mawa aye job1ta ganna. එ.බු.සේ ට ජය !!!
     
    • Love
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    මොකක්ද සංධානයේ නම : එබුඑසිසේ ද?
    Na එ.බු.සේ ma thama
    Mata aranchi yaluwa oya thama me එ.බු.සේ sanwidanaya goda naganna adahasak dunne kiyala aththada?
    Lokka kiwwa de hari. Suddi CIA target ekak. Mama amaruwen berila aye lankawata awa. mawa aye job1ta ganna. එ.බු.සේ ට ජය !!!
    Waren waren. Habai aye oya wage wada karala ahuwenawa neme