ESOFT Engineering LOL

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    mamath Esoft eke BCS kala, lecturesla patta, man hithan na Engineering kiyala charter Prof. la dai kiyala mokada kata unath field eke inna onanam quality eka thiyenna ona,

    BCS/BIT wage ewatanam pahasukam adui Esoft eke but 3/4 yr academic programme walata thiyena pahasukam supiri

    anika me degrees denne foreign University walin, Esoft eken karanne Lectures dena eka witharai.

    thawa ekak, Api hamomata A/Ls A3k dala moratu/Colombo university walin yanna puluwan nam mewa ona wenne na, eth awasanawakata ehema ba.

    ehema eke salli dunna kiyala kawruwath degree denneth na, mehemawath thiyana eka loku deyak, poddak a gana hithapalla

    මං කියපු දේ තේරුනේ නෑ බං උඹට. Private Campus තියෙන්න ඕනේ බං. මං කියන්නේ ඒක නෙමෙයි මෙහෙම සල්ලි හොයන්න කියලා Engineering වගේ Degree අනාත විදියට දෙන්න එපා කියලා. degree එක නම් දෙයි මචං. සමරහර විට Kingston එකෙන්ද දන්නෙත් නෑ.
    පස්සේ Field එකට ගියාම කොහෙන් වත් ගත්තේ නැති වුනාම මොකද වෙන්නේ බං
    Computing ගැන නම් මගේ හිතේ ඕකේ පැහැදීමක් නෑ බං. ගොඩක් branch වල හෙන සොමියක් යන්නේ බං. BIT කියන්නේ තනියෙන් වුනත් ගොඩ දාන්න පුලුවන් එකක් නේ බං
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොනා වෙන්නද බන් සල්ලි ගෙවලා එක්සෑම් කරලා සහතික කරපු කඩදාසියකුත්
    ඇන්න එනවා :rofl:
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මං කියපු දේ තේරුනේ නෑ බං උඹට. Private Campus තියෙන්න ඕනේ බං. මං කියන්නේ ඒක නෙමෙයි මෙහෙම සල්ලි හොයන්න කියලා Engineering වගේ Degree අනාත විදියට දෙන්න එපා කියලා. degree එක නම් දෙයි මචං. සමරහර විට Kingston එකෙන්ද දන්නෙත් නෑ.
    පස්සේ Field එකට ගියාම කොහෙන් වත් ගත්තේ නැති වුනාම මොකද වෙන්නේ බං
    Computing ගැන නම් මගේ හිතේ ඕකේ පැහැදීමක් නෑ බං. ගොඩක් branch වල හෙන සොමියක් යන්නේ බං. BIT කියන්නේ තනියෙන් වුනත් ගොඩ දාන්න පුලුවන් එකක් නේ බං

    machn poodak explain karapan " Degree අනාත විදියට දෙන්න එපා කියලා." eka,
    mokada man danna widihata salli dunna paliyata un degree eka denne na, ehema denawanam uba kiyana de hari, anika BIT degree eka thaniyama goda danna puluwannam, u supirima porakka wenna ona, hamotama ba.

    Degree eka dena eka Institite/university eke wadak, filed eke job ekak set karaganna eka thamange wadak. Degree thiyagena Job nathuwa hitiyata ekata Degreeya deepu uni eka pali na ne?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    machn poodak explain karapan " Degree අනාත විදියට දෙන්න එපා කියලා." eka,
    mokada man danna widihata salli dunna paliyata un degree eka denne na, ehema denawanam uba kiyana de hari, anika BIT degree eka thaniyama goda danna puluwannam, u supirima porakka wenna ona, hamotama ba.

    Degree eka dena eka Institite/university eke wadak, filed eke job ekak set karaganna eka thamange wadak. Degree thiyagena Job nathuwa hitiyata ekata Degreeya deepu uni eka pali na ne?

    ESOFT eke lecture panel eka dakkoth ubata therei bn. mn nm hithanne na me athmeta unta degree eka gnna labei kyla
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ESOFT Engineering

    1395381_565400380182449_1009051024_n.jpg

    මුන් දැන් Engineering Degree ත් දෙනවා බං. මේවට ගියපු එවුන්ට මොකද වෙන්නේ බං..

    http://www.esoft.lk/engineering

    අනේ මන්දා බං :confused::confused::confused::confused:

    Esoft eken nemei machan denne...UN wena ratawal wala Universities ekka ekathu wela denne...degree eka denne e rate university eken..uba me daala thiyenne moratuwe thiyena ekane? :P
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    mamath esoft giye. eke kiyanna waraddak nam naha computer side eke. engineering gana nam nodani

    Computer side eka gana nm hammeee ithin monawata kynwada bn. igena gnna asawak tyena eka ESOFT ekenma goda danna blnne nathi hinda u kohen hri hyan igena gnnwa. nathnm maha boruwak un krnne. out station centers wala nm melo rahak nathi ewun tikak inne. kollo kello awith kaale kaala ynwa colombo wala ehema ewa nm hdailu ae athin. ubata una tbba hinda uba kohen hri karan goda da gnnwa. ehema ewun thamai ithin ae field eke issarahata ynneth
     
    මුන්ට ආණ්ඩුවේ සප් එක තියෙනවනේ.
    මන් දැක්ක ඊයේ පෙරේදා හරීන් අලුත් ඇමති විදියට
    මොකක්ද event එකකට ගිහින් fb දාලා තියෙනවා. එකෙත් sponser Esoft
    කලින් ආණ්ඩුව කාලෙත් උන්ට සප් එක තිබුනා.
    රුපවාහිනියේ යන්නේ IT Quiz වැඩසටහනක්. එකත් Esoft කරන්නේ.
    සිරසේ දුප්පත් ඉස්කෝල වලට Computer දෙන සීන් එකක් . එකත් Esoft
    Esoftලගේ IT නම් හොදයි කියලා අහලා තියෙනවා. :D
    Engineering මොනා වෙයිද දන්නේ නැහැ. :confused:

    Engineering දැම්මා වගේ නෙවයි ඕවගෙන් එලියට එන උන් අනාතයි.
    සයිටම් එකත් පිළිගන්නේ නැහැ කියලා ලගදි මට ඇහුනා.
    එහෙම ගියොත් පව් බන්. අපේම උන්නේ ඕවට යන්නෙත්. :dull:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මුන්ට ආණ්ඩුවේ සප් එක තියෙනවනේ.
    මන් දැක්ක ඊයේ පෙරේදා හරීන් අලුත් ඇමති විදියට
    මොකක්ද event එකකට ගිහින් fb දාලා තියෙනවා. එකෙත් sponser Esoft
    කලින් ආණ්ඩුව කාලෙත් උන්ට සප් එක තිබුනා.
    රුපවාහිනියේ යන්නේ IT Quiz වැඩසටහනක්. එකත් Esoft කරන්නේ.
    සිරසේ දුප්පත් ඉස්කෝල වලට Computer දෙන සීන් එකක් . එකත් Esoft
    Esoftලගේ IT නම් හොදයි කියලා අහලා තියෙනවා. :D
    Engineering මොනා වෙයිද දන්නේ නැහැ. :confused:

    Engineering දැම්මා වගේ නෙවයි ඕවගෙන් එලියට එන උන් අනාතයි.
    සයිටම් එකත් පිළිගන්නේ නැහැ කියලා ලගදි මට ඇහුනා.
    එහෙම ගියොත් පව් බන්. අපේම උන්නේ ඕවට යන්නෙත්. :dull:

    SAITM එකේ Medical Degree එක පිලිගන්නේ නෑ කියන්නේ බං. පව් බං ළමයින්ගේ සල්ලි? ඊටත් වැඩිය කාලය?