Esoft Metro campus

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉන්ග්ලිෂ් පුළුවන් නම් සහතික ඕනේ නෑ බන්. අනෙක සහතිකේ තිබිල ඉන්ග්ලිෂ් බැරි නම් වැඩක් නෑ කොහොමත්...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Aekanam aeththa thama.aeth job wadaya Yanakota balanawane

    එහෙම නෑ බන්.. කඩ්ඩෙන් නේ කොහොමත් කොටන්නේ..ඉන්ටර්විවු එකේ. ඔතන සුද්දා වගේ කතාව පුළුවන් නම් සහතික වැඩකුත් නෑ. ඉන්ග්ලිෂ් සෙටිෆිකෙට් නම් ඕනේ තැනක වැලිඩ් වෙන්නේ bc වගේ එක්ක ඒවා විතරයි මචන්.:yes: වෙන වෙන ඉංග්රීසි කඩ වගේ ඒවගේ නම් සහතික ගණන් ගන්නේ නෑ කොහොමත්. :yes: acbt එකෙත් හොද ඉංග්‍රීසි කොර්ස් එකක් තිබ්බා එකත් මාරු.:D