manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    machanla mama Esoft ake course aka karanna hadanne...... habai mage English knowledge aka etaran hari na... mama mokada karanne....:dull::dull::dull::dull: mata chater venna vaida danne na...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    uba mokakda karanna hithan inne?? BCS or BIT ?? English knowledge ekak oni, eth ehema godak awlak na machan.. chater wenne na kohomath e gana bayawenna epa.
    mama Bamba E soft eke BCS karanawa
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    kaddata baya wenna epa ban. gudz aran karapan. British council eke suddata sinhala puluwan una apita kadda kiyala denna gihin. ehew eke oka monada ;)
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    uba mokakda karanna hithan inne?? BCS or BIT ?? English knowledge ekak oni, eth ehema godak awlak na machan.. chater wenne na kohomath e gana bayawenna epa.
    mama Bamba E soft eke BCS karanawa

    ubata hodata kadda puluvanda ban... mamath bamba vala tama karanna enne...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට ඉංග්‍රීසි කියන එක තේරෙනවද..? මොකද සිංහලෙන් ඕවා කරන්නේ නෑ..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹට තියෙන්නෙ ඉංග්‍රීසියෙන් කතා කරන ප්‍රශ්නෙ නං , ඒක ප්‍රශ්නයක් කරගන්න එපා
    Lecturers ල ඕනෙ කෙනෙක් හම්බුනාම සිංහලෙන් ප්‍රශ්න අහන්න පුළුවන්.

    කොටින්ම E soft එකේ ඇතුලෙ වැඩ ඕනෙ දෙයක් සිංහලෙන් කරගන්න පුළුවන්

    නමුත් exam වල ලියද්දි නං සාමාන්‍යෙන් හොඳ ඉංග්‍රීසි තියෙන්න ඕනෙ. ක්ලාස් වලට ගිහිල්ල නැත්නං අඩුම තරමෙ ෆිල්ම් බලල වත් ඉගෙන ගත්තු කඩු කෑලි ටිකක් තියෙන්න ඕනෙ. නැත්නං පාස් වෙන්න අමාරුයි

    ඉඩක් ලැබුන වෙලාවක හොඳ පොතක් දෙකක් කියවපං
    ෆිල්ම් ටිකක් බලපං ඕනෙ නං subtitles එක්ක

    PS: - කවියා කියනව වගේ කඩ්ඩෙන් කියන ඒව නං තේරෙන්න ඕනෙ නැත්නං බෑ
     
    මම නං ඉතිං ඔක්කොම කරගත්තේ ෆිල්ම් වල පිහිටෙන්... :lol:
     
    uba mava bayakaranavane ban..... mama ova karanna yanne natte okane ban... ape gedarin kanak ahila evarayak na bannn.... curse akak karapan kiyala...:angry::angry::angry::angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machan tikak terenava ban... prasnayak ahuvoth tama kela venne....

    මෙහෙමයි.. උබට අවංක උවමනාවක් තියෙනවා නම් ඔක හදාගන්න පුලුවං... ප්‍රශ්න වලට සිංහලෙන් උත්තර දුන්නට කමක් න්ඈ.. ඒකේ ඉන්න උන් සිංහල කතා කරා කියලා අවුලක් ගන්නේ නෑ.. හැබැයි මොනවා වුනත් උඹට ඉංග්‍රීසි ලියන්න නම් හොදට පුරුදු වෙන්න වෙනවා.. මොකද උත්තර ලියනේ ඉංග්‍රීසියෙන්නේ.. හොදම දේ උඹ ඉංග්‍රීසිත් ඉගෙන ගනින්.. මොකද BIT කරත් නැතත් කඩ්ඩ නැතුව ජොබක් නම් හොයාගන්න එක ලේසි නෑ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ubata hodata kadda puluvanda ban... mamath bamba vala tama karanna enne...

    Mata English shape.. Liyanna eka nam hadaganin machan , mokada katha nokara hitiyat liyanna wenawane notes. Bamba e soft nam kaddama thamai machan, no sinhala..
    Machan bayawela hitiyoth kawadawat igenaganna laben na , English puluwan wenna English walin wada karanna oni.. baya natuwa waren hinawenna kawruth na, kawruth perfect nane machan..
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    මෙහෙමයි.. උබට අවංක උවමනාවක් තියෙනවා නම් ඔක හදාගන්න පුලුවං... ප්‍රශ්න වලට සිංහලෙන් උත්තර දුන්නට කමක් න්ඈ.. ඒකේ ඉන්න උන් සිංහල කතා කරා කියලා අවුලක් ගන්නේ නෑ.. හැබැයි මොනවා වුනත් උඹට ඉංග්‍රීසි ලියන්න නම් හොදට පුරුදු වෙන්න වෙනවා.. මොකද උත්තර ලියනේ ඉංග්‍රීසියෙන්නේ.. හොදම දේ උඹ ඉංග්‍රීසිත් ඉගෙන ගනින්.. මොකද BIT කරත් නැතත් කඩ්ඩ නැතුව ජොබක් නම් හොයාගන්න එක ලේසි නෑ..

    machan mata hoda job aka tiyanava mata promotion akak tama one... akai mama bit karanna hadanne...:confused::confused::confused::confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machan mata hoda job aka tiyanava mata promotion akak tama one... akai mama bit karanna hadanne...:confused::confused::confused::confused:

    කොහ්මත් ඉතිං ප්‍රමෝශන් අරන් ඉස්සරහට යනකොට කඩ්ඩ ඕන වෙයිනේ.. ඒක න්ඉසා ඉතිං දෙකම කරපං... :)
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    Mata English shape.. Liyanna eka nam hadaganin machan , mokada katha nokara hitiyat liyanna wenawane notes. Bamba e soft nam kaddama thamai machan, no sinhala..
    Machan bayawela hitiyoth kawadawat igenaganna laben na , English puluwan wenna English walin wada karanna oni.. baya natuwa waren hinawenna kawruth na, kawruth perfect nane machan..

    thanks machan mama tikak hitala balannam.... monava karannath kadda hodata tiyanna apa...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම නං ඉතිං ඔක්කොම කරගත්තේ ෆිල්ම් වල පිහිටෙන්... :lol:

    සිරා. මාත් එච්චර තමා :D

    uba mava bayakaranavane ban..... mama ova karanna yanne natte okane ban... ape gedarin kanak ahila evarayak na bannn.... curse akak karapan kiyala...:angry::angry::angry::angry::angry::angry:

    ඉංග්‍රීසි කතා කරන ටික තේරෙනවනම්
    ඉංග්‍රීසියෙන් සාමාන්‍යෙන් හොඳට ලියන්න පුළුවන්නම්

    එච්චරයි

    curse එකක් කරපං ? :shocked:
    දැන් නං මට උඹ ගෙන බය හිතෙනවා :S

    :yes: