ESP32 එකක් WiFi settings save කරගන්න හොද ක්රමය මොකද්ද? දැනට මම hardcode කරන තියෙන්නේ code එකේ මේ වගේ
දැනට තියන අවුල තමයි customer ට වෙන router එකකට device එක connect කරන්න ඕන උනාම මට ගිහින් code එකෙන් ssid / password එක අයෙත් build කරන්න වෙන එක.. ඔයාල ලග මේකට හොද ක්රමයක් තියනවනම් කියන්න.. ලොකු උදව්වක්
දැනට තියන අවුල තමයි customer ට වෙන router එකකට device එක connect කරන්න ඕන උනාම මට ගිහින් code එකෙන් ssid / password එක අයෙත් build කරන්න වෙන එක.. ඔයාල ලග මේකට හොද ක්රමයක් තියනවනම් කියන්න.. ලොකු උදව්වක්

C:
#include <Adafruit_GFX.h>
#include <Adafruit_ST7735.h>
#include <SPI.h>
#include <WiFi.h>
#include "Handler.h"
#define TFT_RST 4
#define TFT_DC 2
#define TFT_CS 5
const char* ssid = "diaglog-wifi";
const char* password = "my_password";
WiFiServer server(80);
Adafruit_ST7735 scr = Adafruit_ST7735(TFT_CS, TFT_DC, TFT_RST);
Handler handler;
void setup()
{
Serial.begin(115200);
scr.initR(INITR_GREENTAB);
scr.fillScreen(ST77XX_BLACK);
scr.setRotation(1);
scr.setTextWrap(false);
scr.setTextSize(1);
scr.setCursor(0, 0);
scr.println("Init...");
delay(10);
Serial.println();
Serial.println();
Serial.print("Connecting to ");
Serial.println(ssid);
WiFi.begin(ssid, password);
while (WiFi.status() != WL_CONNECTED) {
delay(500);
Serial.print(".");
}
Serial.println("");
Serial.println("WiFi connected.");
scr.println("WiFi connected.");
Serial.println("IP address: ");
scr.println("IP address: ");
Serial.println(WiFi.localIP());
scr.println(WiFi.localIP());
server.begin();
}
void loop(){
WiFiClient client = server.available();
if (client) {
Serial.println("New Client.");
String currentLine = "";
while (client.connected()) {
if (client.available()) {
char c = client.read();
if (c == '\n') {
if (currentLine.length() == 0) {
handler.displayPage(client);
break;
} else {
currentLine = "";
}
} else if (c != '\r') {
currentLine += c;
}
}
}
if (currentLine.length() >0 ){
handler.processRequest(currentLine);
}
client.stop();
Serial.println("Client Disconnected.");
}
}