ESPEN cricinfo Google Chrome Extension ( Cricket තොරතුරු )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ESPEN cricinfo Google Chrome Extension ( Cricket තොරතුරු )

    ESPEN.JPG
    ESPEN cricinfo Google Chrome Extension එක ගැන :-
    අද මුලින්ම දෙන්න යන්නේ කාලයට දේශයට ඔක්කෝටම ගැළපෙන නියම Google Chrome Extension එකක්.අපේ රට Cricket වලට නම් දරපු රටක් හින්දා ඔයාලටත් ඒ උණ තියෙනවා ඇති.මේ Google Chrome Extension එක තියෙන්නේ අළුත් Cricket තොරතුරු දැනගන්න.මේ දවස්වල SLPL එහෙමත් යන හින්දා ඔන්න අපිට TV බලන්න බැරි වෙලාවක Match එකක් යනකොට Score එක බලන්න.දැන් TV එකම බලන්න ඕනෙ නැහැ.අපිට මේ Google Chrome Extension එක දාගත්තහම Google Chrome Window එකේ දකුණු ඉහල කෙලවරේ C අකුරක් පෙන්නනවා ඒ Button එක උඩ Click කලාම එතන පෙන්නනවා අළුත්ම Cricket Match වල Score එක.
    ඒ විතරක් නෙවෙයි Cricket ලෝකෙ අළුත්ම News එහෙමත් මෙතන පෙන්වනවා ඒවා උඩ Click කරලා ඒ ගැන වැඩිදුර විස්තර බලාගන්න පුළුවන්. හදිස්සියෙවත් කිසියම් Score එකේ වෙනසක් වෙලානම් C අකුර පැත්තෙන් වෙලා තියෙන සිදුවීම් ගණන 1,2, යනුවෙන් දැක්වෙනවා.ඔයාලට කවදාහරි මේ Google Chrome Extension ඇතියි කියලා හිතුනොත් ඔයාලට පුළුවන් C අකුර උඩ Right Click කරලා Uninstall තෝරලා Uninstall කරලා දාන්න.
    පහලින් ඇති Button එක හරහා ගොස් එම ලැබෙන නව Screen එකේ ඉහල දකුණු කෙලවරේ ඇති ADD TO CHROME බොත්තම ඔබා Google Chrome සඳහා එක් කරගන්න.


    freesofthut.blogspot.com වෙතින් බාගන්න
    උපුටාගැනීම freesofthut.blogspot.com
     
    • Like
    Reactions: Ereshaz77