ESPN, ESPN2, ESPN3, and ESPNU Cable TV PC එකෙන් බලමු...!!

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
ESPN, ESPN2, ESPN3, and ESPNU Cable TV PC එකෙන් බලමු...!!

මුලින්ම අපිට මේක කරන්න ගූගල් ක්‍රොරෝම් ඔන වෙනවා.
පලමු පියවර
මෙන්න මේ ඈඩ් ඔන් එක ක්‍රොරෝම් එකට දාගන්න.

https://chrome.google.com/extensions/detail/fngmhnnpilhplaeedifhccceomclgfbg

දෙවන පියවර
මේකට යන්න - http://espn.go.com/espnnetworks/index

තෙවන පියවර

ක්‍රොරෝම් එකෙ දකුනු පෑත්ත්ට වෙන්න තියෙන install කල cookie extension click කරන්න.
දෑන් පහල රුපයේ වගෙ එකක් දකින්න ලෑබෙනවා නෙද?

pic1.png

දෑන් "SWID" කියන එක Edit කරලා මෙන්න මෙ Code 1 දාන්න.

23DE4EE9-7A81-4D07-AF0A-660D20E0F324

Submit, cookies changers කියන එක click කරන්න. කොකටත් page එක 2පාරක් වත් refresh කරන්න.
දෑන් ESPN INDEX Page එකේ කෑමති චෑනෙල් එකක් බලන්න බලන්න පුලුවන්

unledj.png

සෑයු - කොච්චර කාලයක් වෑඩ කරයිද දන්නෙ නෑ

Commentz PLzz​
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    thx kiyala dunnata...:D
    eth wediya Tv balanna yanna honda nehe Net ekennam...mokada Dialog,Mobitel wagenan ithin Fup apply wei ikmanatama....SLT nan ithin Blacklist wei ikmanatama...:P

    Bufer wenawa wediyne...dannema nethuwa limit paniy...:)
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    thx kiyala dunnata...:D
    eth wediya Tv balanna yanna honda nehe Net ekennam...mokada Dialog,Mobitel wagenan ithin Fup apply wei ikmanatama....SLT nan ithin Blacklist wei ikmanatama...:P

    Bufer wenawa wediyne...dannema nethuwa limit paniy...:)

    appa ehema weida? SLT FUP eka na neda ban dan?