මම කලින් wifi එක්ස්ටෙන්ඩර් එකක් ගැන අහල පෝස්ට් එකක් දැම්මා.
මේ @EssJeeEm කියන මෙම්බර් මට උගේ ළඟ තිබුන රවුටර් එකක් කූරියර් කරලා එවලා තිබුනා. මගේ වැඩේට ඒ රවුටර් එක හරියටම හරි යන්නෙ නැති නිසා මම වෙන විදිහකට මගේ වැඩේ කරගත්තා. ඒ උනාට ඌ ඒ කරපු දේ මටනම් අදහගන්නත් බෑ.
මේකෙ බැලුවොත් තියෙන්නෙ කවුරුහරි කාට හරි ඇරපු ත්‍රෙඩ්. ඒ අතර මේ වගේ කොල්ලොත් ඉන්නවා. Hats off bro! උඹට උදවුවක් ඕන වෙච්ච වෙලාවක කියපන්.
මම දැක්ක @D_Mad මොකක් හරි එහෙකට @EssJeeEm ගේ වෝල් එකේ ඌ වෙන කාට හරි උදවු කරපු එකක් ගැනත් ලියල තිබුනා.

ඌට පින් ඒ කරපු උදව්වට 