EssJeeEm එළකිරි කොල්ලෙක්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම කලින් wifi එක්ස්ටෙන්ඩර් එකක් ගැන අහල පෝස්ට් එකක් දැම්මා.

    මේ @EssJeeEm කියන මෙම්බර් මට උගේ ළඟ තිබුන රවුටර් එකක් කූරියර් කරලා එවලා තිබුනා. මගේ වැඩේට ඒ රවුටර් එක හරියටම හරි යන්නෙ නැති නිසා මම වෙන විදිහකට මගේ වැඩේ කරගත්තා. ඒ උනාට ඌ ඒ කරපු දේ මටනම් අදහගන්නත් බෑ.

    මේකෙ බැලුවොත් තියෙන්නෙ කවුරුහරි කාට හරි ඇරපු ත්‍රෙඩ්. ඒ අතර මේ වගේ කොල්ලොත් ඉන්නවා. Hats off bro! උඹට උදවුවක් ඕන වෙච්ච වෙලාවක කියපන්.

    මම දැක්ක @D_Mad මොකක් හරි එහෙකට @EssJeeEm ගේ වෝල් එකේ ඌ වෙන කාට හරි උදවු කරපු එකක් ගැනත් ලියල තිබුනා.

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Meke inna luckgirlsl kiyana ekaa ganat mata ohoma thread ekak danna oni una welawak tibune naha eka post karanna uuth meke unta sahenna udaw karana ekek free accounts deela. Hugak un uta kiyanwa kiyana ewa den naha kiyala et mata nam hugak accounts hambuna poragen
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    So you do the same to someone. Thats how it works.
    👍 එළකිරි එකේ කොල්ලෙක් එක පාරක් MacBook Air එකක ඩිස්ප්ලේ එකක් ගන්න අහලා තිබුනා. ඒ වෙනකොට මගේ ළඟ තිබුනා MacBook Air එකක් කී බෝඩ් එක උඩට කෝපි එකක් හැලිලා කැඩිච්ච එකක් මම ඒකෙ ඩිස්ප්ලේ එක දුන්නා. ඒ වගේ ගොඩක් දේවල් කරලා තියන නිසා වෙන්න ඇති මුන්ගැහෙන්නේ ගොඩක් හොඳ මිනිස්සු.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් @Bigspin කොල්ල හෙල්ප් කලා... :)
    මිනිස් ගුණ දන්න ගොඩ දෙනෙක් මෙකේ ඉන්නවා
    Hats off bro...
    So you do the same to someone. Thats how it works.
    Meke inna luckgirlsl kiyana ekaa ganat mata ohoma thread ekak danna oni una welawak tibune naha eka post karanna uuth meke unta sahenna udaw karana ekek free accounts deela. Hugak un uta kiyanwa kiyana ewa den naha kiyala et mata nam hugak accounts hambuna poragen
    👍 එළකිරි එකේ කොල්ලෙක් එක පාරක් MacBook Air එකක ඩිස්ප්ලේ එකක් ගන්න අහලා තිබුනා. ඒ වෙනකොට මගේ ළඟ තිබුනා MacBook Air එකක් කී බෝඩ් එක උඩට කෝපි එකක් හැලිලා කැඩිච්ච එකක් මම ඒකෙ ඩිස්ප්ලේ එක දුන්නා. ඒ වගේ ගොඩක් දේවල් කරලා තියන නිසා වෙන්න ඇති මුන්ගැහෙන්නේ ගොඩක් හොඳ මිනිස්සු.
    Meke hoda kollo godaak innawa good work bro

    ela ban...

    mamath puluwan hatiyata ubalata help karannam.. gedara pol tika hari free kadala dila :)