EssJeeEm එළකිරි කොල්ලෙක්

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Meke inna luckgirlsl kiyana ekaa ganat mata ohoma thread ekak danna oni una welawak tibune naha eka post karanna uuth meke unta sahenna udaw karana ekek free accounts deela. Hugak un uta kiyanwa kiyana ewa den naha kiyala et mata nam hugak accounts hambuna poragen

    Ow machan matath acc ekak dunna wada karana @luckgrlS thawath kenekta udau karana eka patta machan thamnta athi podi welwen thawa ekekta udauwak karanwa kiyanne ekath sahenna watina deyak..
    Udu karana bump karana okkotama tha kzz..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ජිවිතේ සල්ලි වෙනුවට මිනිස්සු හම්බ කරපු තැනක් තියෙනවා නම් ඒ තමයි එලකිරිය.

    මේකෙ දැන් අවුරුදු 5,10 හිටපු උන අද ඉන්න තැන් දැක්කම ඒ තැනට එන්න ඒ සමජෙට එන්න එලකිරියෙන්/මෙම්බර්ස් ලගෙන් ලැබුන උදව්ව කියලා වැඩක් නැ,
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    තැන්ක්ස් ඔක්කොටම . එළකිරි එකෙන් ලබාගෙන තියන දේවල් ගොඩක් වටිනවා මට .අපි එකිනෙකාට වචනකින් හරි කරගන්න උදව් ගොඩක් වටිනවා . :) ඒක ඉතින් එළකිරි ම තමා