EssJeeEm එළකිරි කොල්ලෙක්

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අඩෝ මටත් පොත් වගයක් කුරිය‍ර් කරලා එවලා තිබ්බා මන් ගෙදර තාත්තා එක්කත් කිව්වා බන් මාව දන්නෙවත් නැති දැකලවත් නැති කොල්ලෙක් තමා ඔය පොත් ටික එව්වේ බලන්න කියලා,, ඌ නම් එළම කොල්ලෙක්..එහෙම උන් තාම ලන්කාවේ ඉන්නවා කියලා හිතෙද්දී පට්ට සතුටුයි...අනික බන් පොඩි කාලේ ඉදන් මට නම් ගොඩක් සෙට් වෙලා තියෙන්නේ උදව්වක් ඉල්ලුවම දෙන්න බැරි, නැත්නම් එකට ඉදලා කැපිල්ල දාන උන් ඉතින් මට එදා ඒ පොත් ටික හම්බුන වෙලේ ගොඩක් සතුටු උනා, බොරු කියන්න ඕනේ නෑ නේ.. @EssJeeEm Thanks Bro උබට ජයෙන් ජයම පතනවා හැමෝටම බොක්කෙන්ම උදව් කරන එක..