Guys මට Tallinn University of Technology, Estonia එකෙන් full ස්කොල් එකක් හම්බ උනා Masters වලට. මම කලින් රට ගිහිල්ලත් නෑ දන්න කියන කව්රුවත් පිට රටක ඇත්තෙත් නෑ.
මට දන්නා අය පොඩ්ඩක් විස්තර කියල දෙන්නකෝ මේ රට හොඳයිද කියල..

මට දන්නා අය පොඩ්ඩක් විස්තර කියල දෙන්නකෝ මේ රට හොඳයිද කියල..