ETCA - ඉන්දියන් ශ්‍රමය ලංකාවට

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ETCA - ඉන්දියන් ශ්‍රමය ලංකාවට

    එට්කා නිසා ඉන්දියන් ශ්‍රමය ලංකාවට එන එකෙන් අපිට රස්සා නැතිවෙන බව ලොකුම චෝදනාවක්. ඒකෙ ඇත්තක් කියලා පේන්න දේවල් තියෙනවා. හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා.

    ලංකාවෙ නුපුහුණු ශ්‍රමය හා අර්ධ-පුහුණු ශ්‍රමය ගොඩක් හිඟයි - ව්‍යාපාරික ප්‍රජාවගෙන් විශාල ඉල්ලීමක් තියෙනවා ලාභ ශ්‍රමය ලංකාවට ඉක්මණින් ඕනෑ කියලා. මම දන්න විධියට එට්කාවේ අරමුණ මේ ගැටලුවට විසඳුමක් දෙන එක.

    සොෆ්ට්වෙයාර් ප්‍රොෆෙෂනල්ස්ලා - ඉන්දියාවෙ සොෆ්ට්වෙයාර් ප්‍රොෆෙශනල් කෙනෙකුගෙ සාමාන්‍ය වර්ශික පඩිය ඉන්දියන් රුපියල් 382,000 ඒ කියන්නේ ලංකාවෙ රුපියල් 839,423 විතර (1 INR =LKR 2.2). ඒ කියන්නේ සාමාන්‍ය මාසික පඩිය ලංකා රුපියල් 69,000ක් විතර. හැබැයි මේ සාමාන්‍ය අගය. මීට වඩා අඩුවට වැඩකරන මිනිස්සු ඉන්නවා.

    Source: http://www.payscale.com/research/IN/Job=Software_Engineer_%2F_Developer_%2F_Programmer/Salary

    මුන් අඩුවට වැඩකරන්නේ එක්කෝ එක්ස්පීරියන්ස් අඩු නිසා, නැතිනම් වැඩ බැරි නිසා. අපි හිතන්න ඕනෑ මේ විධියට. ඉන්දියාවෙන් එකෙක් ලංකාවට ගෙනල්ලා රස්සාවක් දෙනවානම්, ලංකාවෙ කොම්පැනි ගන්නෙ එක්ස්පීරියන්ස් තියෙන, වැඩකාරයොද නැති නම් වැඩ බැරි ටාසන්ලාද කියන එක හිතන්න.

    පිටරටින් මිනිහෙක් රස්සාවට ගේනවා කියන එක කොම්පැණියකට ලොකු කරදරයක්. වීසා, ඉඳුම් හිටුම්, ආරක්ශාව බලන්න ඕනෑ. ඒවා කොම්පැණියට අමතර වියදම්.

    එහෙම පරිප්පු කාලා, දෙකයි පනහෙ ඉන්දියන් කාරයෝ මෙහෙ ගෙනත්දාගන්න තරම් අපේ ව්‍යාපාරිකයෝ බංකොලොත් නෑ මම හිතන්නේ. මොනවා වුනත් පිටරට සේවකයින්ගේ කොස්ට් එක වැඩියි.

    ඒවගේම ලංකාවේ ජීවන වියදම. මම ඉන්දියාවේ කාලයක් ඉඳලා තියෙනවා. මගේ කොම්පැණියෙන් යවලා. අවුරුදු 2ක් විතර. හිටියේ මුම්බායි. ඉන්දියාවෙ කොස්ට් ඔෆ් ලිවින් වැඩිම නගරෙ. ඒත් එහෙ කෑම, ප්‍රවාහණ ගාස්තු, ඇඳුම්, සපත්තු හොඳටම ලාබයි. ගණන් වැඩිම ගෙවල් කුලිය. ඒක නම් ලංකාවට වඩා ගොඩක් වැඩියි.

    ත්‍රීවීලර් ගාස්තු ලාබයි. 1 කිලෝමීටරේට ඉන්දියන් රුපියල් 18. ඊට පස්සෙ කි.මි 1ට ඉන්දියන් රු.12. කිලෝමීටර් 10ක් ගියොත් කොස්ට් එක = ඉන්දියන් 126. අපේ සල්ලි වලින් රු.277ක් විතර. ලංකාවේ පික්-මී ටැක්සියෙන් කිලෝමීටරේට රු.35ක් විතර. එතකොට ගමණට රු. 350.

    ඉන්දියන් කාරයෝ කුණුම කුණු ලෝබයි. උන් මෙහේ කොස්ට් ඔෆ් ලිවින් එක්ක කොච්චර කල් ඉඳීද අපේ පඩියට වඩා අඩුවෙනුත් වැඩ කරලා?

    වැඩ බැරි ටාසන්ලා ඉන්දියාවෙන් ගෙන්නලා රස්සා දෙන්න ඕනෑ නෑනෙ. මෙහෙ ඉන්නවා ඕනෑ තරම්. ගහක් ගලක් ගානෙ තියෙන සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිග් රී කඩවලින් එලියට එන උන් ඔක්කොම හොඳ කොලිටි උන් නෙමෙයිනෙ.

    ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය ලංකාවෙ ගන්න පුලුවන් ඇත්ත සැලරි ස්කේල් දැම්මොත් හැමෝටම ලොකු උදව්වක්. මම අයි.ටී ඉන්ඩස්ට්‍රි එකේ නෙමෙයි. මම දන්නේ නෑ.

    දොස්තරලා - ඉන්දියන් Physician / Doctor, General Practice Salary (India) Rs 533,932 per year. ලංකාවේ සල්ලිවලින් 1,174,650. ඒ කියන්නෙ ලංකාවේ සල්ලිවලින් මාසෙකට 97,000ක් විතර. මේ කන්සල්ටන්ට් පඩි නෙමෙයි. සාමාන්‍ය MBBS ඩොකාලා.

    Source: http://www.payscale.com/research/IN/Job=Physician_%2f_Doctor%2c_General_Practice/Salary

    හෘදරෝග විශේෂඥයෙක් වගේ කන්සල්ටන්ට් ඩොක්ටර් කෙනෙක් අවුරුද්දකට ඉන්දියන් රුපියල් 1,190,509ක. පඩියක් ගන්නවා. ලංකාවෙ සල්ලි වලින් රුපියල් 2, 616,077 විතර අවුරුද්දකට. එතකොට මාසෙ පඩිය රු. 218,000 විතර ගන්නවා.

    මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න අය ලංකාවෙ පඩි කියන්න ප්ලීස්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එහෙම ඩොකාලා අයි ටී අය මෙහෙට ගේන්න බෑ.එට්කා එකෙන් එහෙම ගේන්නෙත් නෑ. කවුරුත් අඩුවට වැඩ කරන්න ඕන නෑ.එහෙම කරාම දුප්පතකම වැඩි වෙනවා.මේකේ හතර වැනි මාදිලිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.මොකද එහෙම කරොත් හැමෝටම කලින් ජනාදිපතිගේ අගමැතිගේ සහ ඇමතිවරුන්ගේ ජොබ්ස් ටික නැති වෙයි.අලුත් මිනිස්සු බලේ අරන් මේවා නවත්තයි ලේසියන්ම.ඒක නිසා ජොබ්ස් කරන්න කවුරුත් මේ ආන්ඩුවෙන් ගෙන්වන්නේ නෑ.ඒවගේ බල්ලෝ යහපාලනය හෝ එක්සත් ජාතික පක්ෂ තුල නැත.මේවා ආන්ඩුවට මඩ ගහන්න කරන බොරු ප්‍රචාර.අර ඉන්දියන් ගිලන්රථවල ඉන්දියන් අය වැඩට ආවද? නෑනේ.පාදෙනිය පොන්නයා මරාගේ ගූ කන කැරි බල්ලෙක්.ඕකව හමගහනවා
     
    Jun 2, 2016
    154
    119
    0
    Sri Lanka
    එහෙම ඩොකාලා අයි ටී අය මෙහෙට ගේන්න බෑ.එට්කා එකෙන් එහෙම ගේන්නෙත් නෑ. කවුරුත් අඩුවට වැඩ කරන්න ඕන නෑ.එහෙම කරාම දුප්පතකම වැඩි වෙනවා.මේකේ හතර වැනි මාදිලිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.මොකද එහෙම කරොත් හැමෝටම කලින් ජනාදිපතිගේ අගමැතිගේ සහ ඇමතිවරුන්ගේ ජොබ්ස් ටික නැති වෙයි.අලුත් මිනිස්සු බලේ අරන් මේවා නවත්තයි ලේසියන්ම.ඒක නිසා ජොබ්ස් කරන්න කවුරුත් මේ ආන්ඩුවෙන් ගෙන්වන්නේ නෑ.ඒවගේ බල්ලෝ යහපාලනය හෝ එක්සත් ජාතික පක්ෂ තුල නැත.මේවා ආන්ඩුවට මඩ ගහන්න කරන බොරු ප්‍රචාර.අර ඉන්දියන් ගිලන්රථවල ඉන්දියන් අය වැඩට ආවද? නෑනේ.පාදෙනිය පොන්නයා මරාගේ ගූ කන කැරි බල්ලෙක්.ඕකව හමගහනවා

    උඹ සතියකට එළකිරියෙන් යනවා කියලා කිව්වා නේද මචන්? සතියක් ගියාද?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹ සතියකට එළකිරියෙන් යනවා කියලා කිව්වා නේද මචන්? සතියක් ගියාද?
    ඔව් සතියකින් ආවේ.ඒ දවස්වල එලකිරි එක වැටිලා තිබුනේ;)