ETCA| ඉන්දියා උන් වැඩ කරන්නේ කන්න විතරමද?
මේකේ සමහරක් කියනවා දැක්කා India IT උන් මෙහෙ ඉන්නේ නැහැ කියලා අඩු පඩියට...මොකද ඉන්දියා රුපියල් 1ක් ලංකාවේ රුපියල් දෙකක් වෙන නිසා
එත් පොඩ්ඩක් බලපන්කො මේ Project එකේ BID Price
පැයකට රුපියල් 100 වැඩ කරන්න කමති උන් ඉන්න රටක්
මුන් ලංකාවට එන්නේ නැහැ හිතනවද? 

https://www.freelancer.com/projects/php/Long-term-work-different-technologies-11959876/